මේකයි සීන් එක මචං මගේ තියෙන පීසී එකේ ඉදන් දුර(පිටරටක) පීසී එකකට කනෙක්ට් කර ගන්න ක්රමයක් නැද්ද? මට ගූගල් ෆී ෆුල් ස්පීඩ්. මම බැලුවේ VPS එකක් හදන් ඒකේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගූගල් Platform එකක් හරහා මගේ පීසී එකට ගන්න. ෆී හදන VPS Slow මචං. ඒකේ වැඩ කරන්න බෑ. මේක Posible ද Imposible ද මචං. මට හිතෙන්නෙම කරන්න පුලුවන් කියලා?