නෙට්වර්කින් වැඩ්ඩෝ කෝ...

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මේකයි සීන් එක මචං මගේ තියෙන පීසී එකේ ඉදන් දුර(පිටරටක) පීසී එකකට කනෙක්ට් කර ගන්න ක්‍රමයක් නැද්ද? මට ගූගල් ෆී ෆුල් ස්පීඩ්. මම බැලුවේ VPS එකක් හදන් ඒකේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගූගල් Platform එකක් හරහා මගේ පීසී එකට ගන්න. ෆී හදන VPS Slow මචං. ඒකේ වැඩ කරන්න බෑ. මේක Posible ද Imposible ද මචං. මට හිතෙන්නෙම කරන්න පුලුවන් කියලා? :yes: :yes: :yes:
     
    • Like
    Reactions: kinkon

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    එ හෙනමි
    1.PNG
    මෙකේ තියන tools බලන්න ‌
     
    • Like
    Reactions: SampathSandaruwan

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    මේකයි සීන් එක මචං මගේ තියෙන පීසී එකේ ඉදන් දුර(පිටරටක) පීසී එකකට කනෙක්ට් කර ගන්න ක්‍රමයක් නැද්ද? මට ගූගල් ෆී ෆුල් ස්පීඩ්. මම බැලුවේ VPS එකක් හදන් ඒකේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගූගල් Platform එකක් හරහා මගේ පීසී එකට ගන්න. ෆී හදන VPS Slow මචං. ඒකේ වැඩ කරන්න බෑ. මේක Posible ද Imposible ද මචං. මට හිතෙන්නෙම කරන්න පුලුවන් කියලා? :yes: :yes: :yes:
    තියෙන පීසී එකේ ඉදන් දුර(පිටරටක) පීසී එකකට කනෙක්ට් කර ගන්න ක්‍රමයක් නැද්ද? tynawa rdp,vnc
    VPS එකක් හදන් ඒකේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගූගල් Platform එකක් හරහා මගේ පීසී එකට ගන්න. ba, habai ekata files download karala pandara oyage ekata download karaganna puluwan.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලාබම ලේසිම වැඩේ දෙපැත්තටටම public ip දෙකක් දාගන්න එක හැබැයි secure නෑ .