නෙත්මි අහිංසා නාමල් රාජපක්ෂ වෙත කැඳවා ආවේ නොදැනුවත්ව කතාව දුරදිග යයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    fart GIF
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ලියපු මනුස්සය වගකියන්න එපැයි ලිපිය සම්බන්ධව...
    නාමලය දැනුවත්ව උනත්, වැඩේ කරා කියල විරුද්ධව සාක්ශි ඇත්තෙ ප්‍රා.ස කාරයට විරුද්ධව විතරයි වෙන්න ඇති...
    ඔවු ඉතිං සාක්ශි තිබ්බත් ප්‍රාදේශීය සභා එකා ඒව වහල ඇති. නැත්තම් ඌ සභාවෙ ඉන්නද ආයෙ
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Ai bun munta maha parana kale names dala thiyenne? Ekek Laxman, Ekekta Chandana Rohitha.
    Mun 80 ganan wala ipadichcha un ne.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    සැඟවුනු නම්,

    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ
    බැසිල් රෝහන රාජපක්ෂ
    නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ
    ගෝඨාභය
    නන්දසේන රාජපක්ෂ
     
    • Like
    Reactions: pasansnoop

    Sen-lu

    Well-known member
  • ඕක ප්‍රාදේශිය සභා මන්ත්‍රකාරයා කරපු වැඩක් වෙන්න ඇති. කෙල්ල මල්ලවපොර කාරියක් නිසා ඌට ගහල බලෙන්ම ලක්‍ෂ්මන් බේබිලාගෙ ගෙදර ගියාද කියන්නත් බැ. කොහොමත් ලක්‍ෂ්මන් බේබි ඕව දන්නෙවත් නෑ එයා බබා.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උඹේ ගෑනි බඩ උණේ නැතත් එකට පළි රාජපක්ෂලා 🤣🤣
    ridila.

    uba oya kiyanne rajapakshala rate genu rape karanawa kiyala neda.

    loku deyak, baiyek pili gaththu eka.