නෙත්මි අහිංසා නාමල් රාජපක්ෂ වෙත කැඳවා ආවේ නොදැනුවත්ව කතාව දුරදිග යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @nicjosh83 @erozan @2osama @elajani monawada ponnayo me karana sakkili weda?

    පසුගියදා සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ඡායාරූප කිහිපයක පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා පදක්කම් ලාභී නෙත්මි අහිංසාය.
    නාමල් නෙත්මිගේ පදක්කම ස්පර්ශ කරමින් එය අගය කරන ආකාරය එක් ඡායාරූපයක දැක්වුණ අතර තවත් එකක නෙත්මි නාමල්ට වැඳ වැටෙන අයුරු දිස් විය.
    ඒ දිනවල රටේ ගෞරවයට ලක්වූ පදක්කමක හිමිකාරියක මේ කාලයේ දැඩි විවේචනයට ලක්වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සමග මේ ආකාරයේ ඡායාරූපවලට පෙනී සිටීම දේශපාලන අවභාවිත ප්‍රචාරයක් බවටත් අවස්ථාවාදී ලෙස ඇගේ කීර්තිය තුළින් තම බංකොලොත් ප්‍රතිරූපය යළි පිහිටුවා ගැනීමට උත්සාහ දරන බවටත් සමාජ මාධ්‍ය තුළ විවේචන පළවිය.
    මෙම සිදුවීම ඊට එහාගිය දෙයක් බව සතිඅන්තයේ මව්බිම පුවත්පතින් ඊයේ 16 හෙළිදරව්වක් කර තිබේ.
    බෙනට් රූපසිංහ ලේඛකයා සටහන් තබන ‘කැබිනට් එක‘ ලෙස හඳුන්වන පුවත්පතේ දේශපාලන කොලමෙහි මෙසේ දැක්වේ.

    රට දිනවූ අහිංසා දැරිය රැවටූ වංචනිකයෝ

    ශ්‍රී ලංකාව ‍ දොම්නසින් සිටි වකවානුව රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණ. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. උත්සවය සඳහා පැමිණෙන්නට නෙත්මිට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත.

    ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය. නෙත්මි අහිංසා ඇගේ පුහුණුකරු සමඟ කොළඹ එමින් සිටියාය. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මඟහරවා නෙත්මිව නාමල් රාජපක්ෂ හමුවට ගෙනයෑම සඳහා සිදුවෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

    ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමැතිගේ නිවෙසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටි නිවෙසට ගෙන ගියේය. ක්‍රීඩා ඇමැති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත්, පුහුණුකරුත් විමතියට පත්විය. එහෙත් ඔවුන්ට කළ හැක්කක් නොවීය. නාමල්ගේ ආරක්ෂකයෝ දුරකථන ක්‍රියා විරහිත කරන්නට උපදෙස් දුන් බැවින් ඔවුන් වඩාත් අසරණ විය.

    දුරකථන නිහඬ බැවින් පදනම් ආයතනයේ උත්සව සංවිධායකයෝ කලබල වූහ. නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි, නාමල් හමුවූ පුවත සමාජ මාධ්‍යයට ලබා දෙමින් ප්‍රචාරක වාසිය අත්කර ගෙන තිබිණි. පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදු වූ අකරතැබ්බය ක්‍රීඩා බලධාරීන්ට පැවැසූ විට සියල්ලෝම කණගාටුවටත් කලකිරීමටත් පත්වූහ.

    මෙම ලිපිය 14 වනදා පළවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිසියට පැමිනිල්ලක් කර තිබේ.
    එහි සදහන් තොරතුරු අනුව නෙත්මි අහිංසා දැරිය තමා වෙත රැගෙන ආවේ බලහත්කාර පැහැර ගැනීමක් බව දැක්වෙන බවත් ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙසත්ය.
    නාමල්ගේ පැමිණිල්ලෙන් පසු අද 15 සඳුදා මව්බිම දිනපතා පුවත්පත ඊට පිලිතුරුසටහනක්ද පළ කර තිබේ. ඔවුන් තරයේ පවසන්නේ ලිපියේ සඳහන් කරුණු සත්‍ය බවයි. කෙසේ වෙතත් නාමල්ගේ පැත්තෙන් එවැනි සිදුවීමක් සිදුවී නෙත්මි ඔහු වෙත ගෙන ආ බව නොදැන සිටින්නට ඇති බවද එම සටහනේ වැඩිදුර දක්වා ඇත.
    නාමල් පොලිසියට ලියූ ලිපිය මාධ්‍ය වෙතද යොමු කර ඇති අතර එකී ලිපිය හා මව්බිම පිළිතුරු සටහන පහතින්

    Untitled-1.gif
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    නාමල් දන්නෙ නෑලුනෙ.. මවුබිමත් කියල තියෙන්නෙ.. මේ ප්‍රාදේශීය සභාවෙ එකෙක් ඌට හිතිල කරල තියන එකක් වගේ 😅
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නඩු දාන්න හදන්නේ බොරු කියන උන්ට 😂 ඔය පාර පුක ඉරෙනවා බොරු කියන උන්ගේ 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @nicjosh83 @erozan @2osama @elajani monawada ponnayo me karana sakkili weda?

    පසුගියදා සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ඡායාරූප කිහිපයක පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා පදක්කම් ලාභී නෙත්මි අහිංසාය.
    නාමල් නෙත්මිගේ පදක්කම ස්පර්ශ කරමින් එය අගය කරන ආකාරය එක් ඡායාරූපයක දැක්වුණ අතර තවත් එකක නෙත්මි නාමල්ට වැඳ වැටෙන අයුරු දිස් විය.
    ඒ දිනවල රටේ ගෞරවයට ලක්වූ පදක්කමක හිමිකාරියක මේ කාලයේ දැඩි විවේචනයට ලක්වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සමග මේ ආකාරයේ ඡායාරූපවලට පෙනී සිටීම දේශපාලන අවභාවිත ප්‍රචාරයක් බවටත් අවස්ථාවාදී ලෙස ඇගේ කීර්තිය තුළින් තම බංකොලොත් ප්‍රතිරූපය යළි පිහිටුවා ගැනීමට උත්සාහ දරන බවටත් සමාජ මාධ්‍ය තුළ විවේචන පළවිය.
    මෙම සිදුවීම ඊට එහාගිය දෙයක් බව සතිඅන්තයේ මව්බිම පුවත්පතින් ඊයේ 16 හෙළිදරව්වක් කර තිබේ.
    බෙනට් රූපසිංහ ලේඛකයා සටහන් තබන ‘කැබිනට් එක‘ ලෙස හඳුන්වන පුවත්පතේ දේශපාලන කොලමෙහි මෙසේ දැක්වේ.

    මෙම ලිපිය 14 වනදා පළවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිසියට පැමිනිල්ලක් කර තිබේ.
    එහි සදහන් තොරතුරු අනුව නෙත්මි අහිංසා දැරිය තමා වෙත රැගෙන ආවේ බලහත්කාර පැහැර ගැනීමක් බව දැක්වෙන බවත් ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙසත්ය.
    නාමල්ගේ පැමිණිල්ලෙන් පසු අද 15 සඳුදා මව්බිම දිනපතා පුවත්පත ඊට පිලිතුරුසටහනක්ද පළ කර තිබේ. ඔවුන් තරයේ පවසන්නේ ලිපියේ සඳහන් කරුණු සත්‍ය බවයි. කෙසේ වෙතත් නාමල්ගේ පැත්තෙන් එවැනි සිදුවීමක් සිදුවී නෙත්මි ඔහු වෙත ගෙන ආ බව නොදැන සිටින්නට ඇති බවද එම සටහනේ වැඩිදුර දක්වා ඇත.
    නාමල් පොලිසියට ලියූ ලිපිය මාධ්‍ය වෙතද යොමු කර ඇති අතර එකී ලිපිය හා මව්බිම පිළිතුරු සටහන පහතින්

    Untitled-1.gif
    විමර්ශනේ කොරන්ඩ කියල රටටම පේන්ඩ කියල යටින් ෙෂ්ප් කරගන්නව නේද පොන්ස් @2osama @nicjosh83
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩු දාන්න හදන්නේ බොරු කියන උන්ට 😂 ඔය පාර පුක ඉරෙනවා බොරු කියන උන්ගේ 😂
    පැහැරගත්තේ නෑ කියල නාමලය පමිනිලිකරලා. කවුද කිව්වේ ඌ පැහැර ගත්ත කියල?

    කතාව වෙන පැත්තකට ගෙනිහින් අන්තිමට පැහැරගැනීමක් සිදුව නැතිබව පොලිස් විමර්ශන වලින් හෙළිවේ කියල @Casinoboy වගේ එවුන් මිඩියා රිලීස් කරයි ☝️ 😃
     
    • Haha
    Reactions: SLK_sri

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆොනිල් නාමල්වත් චෙස් බොර්ඩ් එකෙන් අයින් කර්ලා, රාජපක්ස්ලා චෙක් මෙට් කරන්නද යන්නෙ...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පැහැරගත්තේ නෑ කියල නාමලය පමිනිලිකරලා. කවුද කිව්වේ ඌ පැහැර ගත්ත කියල?

    කතාව වෙන පැත්තකට ගෙනිහින් අන්තිමට පැහැරගැනීමක් සිදුව නැතිබව පොලිස් විමර්ශන වලින් හෙළිවේ කියල @Casinoboy වගේ එවුන් මිඩියා රිලීස් කරයි ☝️ 😃

    දැන් බොරු කියන උන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න යන්නේ බන් හැමදාම බෑනේ බොරුවට ටොපි කන්න. ගොඩක් උන්ට එන්තරවාසි යවලා ඉස්සරහට නීතිමය ක්‍රියාමාර්ග ගනීවි. එතකොට තමයි බොරු ප්‍රචාරය කරන උන්ට සනීප වෙන්නේ
     
    • Haha
    Reactions: topkollek

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    නාමල් දන්නෙ නෑලුනෙ.. මවුබිමත් කියල තියෙන්නෙ.. මේ ප්‍රාදේශීය සභාවෙ එකෙක් ඌට හිතිල කරල තියන එකක් වගේ 😅
    ලියපු මනුස්සය වගකියන්න එපැයි ලිපිය සම්බන්ධව...
    නාමලය දැනුවත්ව උනත්, වැඩේ කරා කියල විරුද්ධව සාක්ශි ඇත්තෙ ප්‍රා.ස කාරයට විරුද්ධව විතරයි වෙන්න ඇති...
     
    • Haha
    Reactions: NRTG