නෙත්_වැටලීම

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    398034_319479351502817_318462930_n.jpg


    මිතුරනි නෙත් එෆ්.ඵම්. වැටලීමට මේ දිනවල අප කටයුතු කරගෙන යන්නෙමු. සිංහල ජාතියට නින්දා කරන ලද අවජාතක නිලුප සංජය සහ ඔවුන්ගේ හම්බ ගල වැඩ සටහන කරනා සියලු හම්බ බැල්ලියකට ජාතක වූ අයගේ සියලු පෞද්ගලික තොරතුරු මේ දින වල අප රහස් බෞද්ධ සංවිධානය වෙත ලැබී තිබෙමින් පවතී. මීලග ඔවුන් ගේ අනාගත වැඩසටහන් වල වෑයම අපගේ බොදු බලසේනා හා සිංහල රාවය වැනි සංවිධාන වලට ජන මාධ්‍ය හරහා අපගේ ක්‍රියාකාරකම් හෙලා දැක්වීමට බව අපට තොරතුරු ලැබී තිබේ තවද ඔවුන් අප සංවිධාන තහනම් කිරීමට . මොවුන් මෙවැනි බලු නින්දිත වැඩ සටහනක් කිරීමට පෙර එය නිහඬ කිරීම අපගේ යුතුකමයි. දැනටමත් එහි වැඩසටහනට සම්බන්ධ සියලු අයගේ විස්තර අප වෙත ලැබෙමින් පවතින අතර මෙවර නෙත් fm බෞද්ධයාට පහරදී මෙවර වැඩ වරද්දා ගෙන ඇත. නෙත්fm හී නෙත් වැසීමට සියලුම බෞද්ධ කණ්ඩායම් වෙත කෙරෙන ආරාධනයයි මේ. වැඩි විස්තර ලගදීම..




    උපුටන : http://www.facebook.com/InternationalBuddhistCouncil
    65325_290758487708237_1833149624_n.jpg
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    bump

    ayyo mama hodata agaya karala ahapu program ekak, nikan me gon parts daanna gihina wada waradda naaganna yanne megollo
    ay danne na ehema une hadissiye
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    watalanna wenawa
    nathanm mun kiyana widiyata sinhala api ta wenne hambayanta yatath wenna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං.. උන්ට ඔය බනින්නෙ හලාල් කේස් එක නිසා නේද..? ඒත් කියපු සමහර ඒවා නම් ඇත්ත.. ඉන්ටර්නෙට් වීරයො නැතුව නෙමෙයිනේ.. මේකෙ බොරුවට සද්ධ දාන එවුන් ඕන තරම් ඉන්නවා.. ඒත් හැබෑ ජීවිතේ ගූ බයෙන් ජීවත් වෙන්නෙ.. ෆේස් බුක් එකට වෙලා වෙලාවක කනවයි කියපු එකත් වැරදිද..? ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත.. ඔෆිස් එකේ වැඩ කරන්නෙ නැතුව දවස පුරාම ඕකට වෙලා විකාර කර කර ඉන්නවා..

    ඒත් උන් කියපු සමහර ඒවට මම විරුද්ධයි.. උන් කිව්වා සිංහල එවුන්ට ළමයි හදන්න කියලා එකෙක් හරි වැඩියෙන්.. හැදුවා කියමුකො.. කන්න බොන්න දෙන්නෙ උගෙ අම්මා අප්පද.. නෑනෙ.. අද කාලෙ කෙනෙක්ට ලැබෙන පඩිය ගෙදර ඉන්න තුන්දෙනෙක් ජීවත් කරන්නත් මදි.. ඉතිං මොන කතාද..

    ජන සංඛ්‍යාලේඛන සීන් එකත් බොයියක් වගේ..

    රටේ මහ එකත් සමහර එවුන්ට බයෙන් ජීවත් වෙන එකේ නෙත් එෆ්.එම් එහෙම කරන එක අහන්න දෙයක් නෙමෙයිනේ..:lol: