නෙතු පියන් හැර බලන් ( මිනිසත්කම )

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
නෙතු පියන් හැර බලන් ( මිනිසත්කම )

බඩට නොකා තම දරුවන් හැදුවේ ......සෙනෙහස පුරවා ගත් ඇස දෙක ...මේක කාපිය ...මේක බීපිය ...කියමින් ආව නේද නුබ පස්සේ ...
හෙලුවත් දහදිය ...මව පිය දෙදෙනා ....සිය දරුවන් කරදඬු වූ කල අතහැර යයි ...දුකක් නැතුවම වාගේ ....


සිංහල රැප් වලින් ...හොඳ තේරුමක් තියෙන ...ලොකු පොඩි කාටත් අහන්න පුළුවන් සින්දුවක් ....

 
  • Like
Reactions: shaminda peiris