නිල් නෙතු [Compete Story]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    oyaatath honda wade aharagena hitiyata :rofl:

    avatar54046_23.gif


    හිරිකිතයි :oo::oo::oo: eeeeeeeeeeer
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    aaaaawww :love::love::love:
    කතාව මාරම ලස්සනයි
    ඒත් අන්තිමට romantic part එක ටිකක් වැඩි කරා නං තමයි ගති ;););):D:D:D
    btw superb talant bro..... keep it up
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම ඉතින් කොහොමත් නිදි නැති නෙත් නිසා කම නෑ. දුක නැද්ද මෙහෙම කරන්න මට :( එහෙමත් මනුස්සයෙක්ව ඇහැරවලා තියනවද :(
    ow bala karane mata :P ekai
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rofl::rofl: මොන රොමෑන්ටික්ද:sorry::sorry: ඔය ටික ඔහොමවත් දැම්මේ නැත්තම් මුන් ටික මාව ගෙදර අවිත් මරන්න හිටියේ :angry::angry: ඉතින් ලිව්වා පණ දාගෙන. මම මුල් ත්‍රෙඩ් එකේ දාලා තිබ්බේ ඕකත් නවකතාවක් විදියට පටන් අරන් කෙටි කතාවක් විදියට ඉවර කරපු එකක් කියලා. දාන්න හිටපු සීන් වලින් 60%ක් වත් දාන්න වුනේ නෑ :oo::oo: කතාව එහෙමම ඉතුරු කරලයි ඉවර කරේ. ඕක ඇත්තටම ඔයිට වඩා වෙනස් කතාවක් වෙනවා සම්පූර්ණ සිද්ධි ටික දැම්මා නම්.ගොඩක් හිස් තැන් තියෙනවා. ස්පෙශලි ඒ දෙන්නා ලව් කරන එක ගැන ටිකයිනේ දාලා තියෙන්නේ :sorry::sorry: මේ පාර එක නම් කොට කරන්නේ නෑ කියලා හිතා ගත්තේ ඔය සීන් එකෙන් පස්සේ :baffled::baffled:

    පලි. තෑන්ක්ස් අක්කේ කමෙන්ට් එකට :)
    අනිවා .... මේපාර එක දැන් යන විදිහ හොඳයි ....ඒත් ඒකත් තවම හොඳම හරියට ආවේ නෑ නේ :rofl::rofl::rofl:
    හොඳම හරිය එන තුරු බලා සිටිමි :P:P:P
    හැබැයි දානවා කියල පම්පෝරි කියල නිකන්ම ලියල ඉවර කරොත්නේ .....
    ගෙවල් වට කරලා කුඩු පට්ටන් කරනවා :D:D:D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අනිවා .... මේපාර එක දැන් යන විදිහ හොඳයි ....ඒත් ඒකත් තවම හොඳම හරියට ආවේ නෑ නේ :rofl::rofl::rofl:
    හොඳම හරිය එන තුරු බලා සිටිමි :P:P:P
    හැබැයි දානවා කියල පම්පෝරි කියල නිකන්ම ලියල ඉවර කරොත්නේ .....
    ගෙවල් වට කරලා කුඩු පට්ටන් කරනවා :D:D:D

    නිකන් ලියන්න බෑ බෑත් වගේ :rofl::rofl: තව කොටසකින් ඉවර කරනවා. කාටවත් කවුරුවත් හම්බෙන්නේ නෑ :dull: :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නිකන් ලියන්න බෑ බෑත් වගේ :rofl::rofl: තව කොටසකින් ඉවර කරනවා. කාටවත් කවුරුවත් හම්බෙන්නේ නෑ :dull: :rofl::rofl:

    මාව මිනිමැරියන් කරන්න හදන්න එපා හරිද ??? :angry::angry::angry:
     
    • Like
    Reactions: geethq

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මිනී මරුවාගේ ගෑණු කෙනා ..... රොබින් මැරියන් වගේ :dull::dull::dull:

    දැන් කාවද මරන්න ඕනේ කියලා කෑ ගහහා හිටියා නේද?? :oo::oo: ඔන්න මාව නම් අල්ලගන්න එපා. මං වසයි හරිය :frown: :rofl: