Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙප්චුන් සොයා ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙප්චුන් සොයා ගැනීම

දුරේක්ෂයකින් සොයාගත් ප්‍රථම ග්‍රහලෝකය වෙන්නේ යුරේනස්, ඒ සර් විලියම් හර්ෂල් විසින් 1781 දි. 1781 ඉදල අවුරුදු 70 ක් පමණ ලබාගත් දත්ත වලින් පෙනී ගිය දෙයක් තමයි යුරේනස්ගේ චලිතය නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමයට පටහැනිව චලනය වන බව . නමුත් නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය ඉතාමත්ම නිවැරදිව පෘතුවිය , හද , සූර්යයාගේ චලනයන් විස්තර කරයි. නමුත් සමහරුන්ගේ මතය උනේ නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය සෞර්ග්‍රහ මණ්ඩලයේ මෙතරම් දුරකට සත්‍ය නොවන බවයි. නමුත් බහුතරයගේ මතය වූයේ යුරේනස්ගේ පිටතින් පවතින තවත් හදුනා නොගත් වස්තුවක් නිසා ඇතිවන ගුරුතවාකර්ශන බලය නිසා මෙම වෙනස් වීම සිදු වන බවයි.

එය සෙවීමේ අභියෝගය බාර ගත්තේ ප්‍රංශ විද්‍යාඥයකු වූ Urbain Le Verrier හා බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ John Couch Adams ය. එය සෙවීම ඉතා විශාල අභියෝගයක් වුයේ එහි ස්කන්ධය හා එහි ස්ථානය අවිනිශ්චිත වීමයි. ඔවුන්ගේ ගණනයන් පිටු ගණනක් පුරා විහදා ගියේය . අවසානයේ ඔවුන් යම් ස්ථානයක් හා නිරීක්ෂණය කිරීමට වෙලාවක් බර්ලින් නිරීක්ෂනාගාරයට ලබා දුනි. Johann Gottfried Galle විසින් ඔවුන් ලබා දුන් වෙලාවේදී අදාල ස්ථානය නිරීක්ෂණය කරන ලදී. අංශක 1ක නිවැරදිතාවයක් සහිතව ඔවුන් හට අලුත් ග්‍රහලෝකයක් සොයා ගැනීමට හැකිවිය. එම ග්‍රහලෝකය ඔවුන් නෙප්චුන් නමින් නම් කරන ලදී.

Le Verrier, Adams ගේ අනුමානයන් හා ඊ තලයෙන් නෙප්චුන්ගේ නිවැරදි පිහිටීම පෙන්වයි.

නිරීක්ෂණයෙන් තොරව භෞතික විද්‍යාවේ නියම පමණක් භාවිතා කර සොයා ගත් පළමු ග්‍රහලෝකය මෙය වේ. මේ නිසා නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය තව දුරටත් තහවුරු වූ අතර එය විශ්වීය නියමයක් (A Universal Law)ලෙස හදුන්වා දෙන ලදී.

තව මේ වගේ කතා ගොඩක් තියෙනවා වෙලාව තියෙන විදියට post කරන්නම්

[QUOTE="peter001, post: 20487367, member: 435642"] [b]නෙප්චුන් සොයා ගැනීම[/b] [SIZE="4"]දුරේක්ෂයකින් සොයාගත් ප්‍රථම ග්‍රහලෝකය වෙන්නේ යුරේනස්, ඒ සර් විලියම් හර්ෂල් විසින් 1781 දි. 1781 ඉදල අවුරුදු 70 ක් පමණ ලබාගත් දත්ත වලින් පෙනී ගිය දෙයක් තමයි යුරේනස්ගේ චලිතය නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමයට පටහැනිව චලනය වන බව :eek:. නමුත් නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය ඉතාමත්ම නිවැරදිව පෘතුවිය , හද , සූර්යයාගේ චලනයන් විස්තර කරයි. නමුත් සමහරුන්ගේ මතය උනේ නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය සෞර්ග්‍රහ මණ්ඩලයේ මෙතරම් දුරකට සත්‍ය නොවන බවයි. නමුත් බහුතරයගේ මතය වූයේ යුරේනස්ගේ පිටතින් පවතින තවත් හදුනා නොගත් වස්තුවක් නිසා ඇතිවන ගුරුතවාකර්ශන බලය නිසා මෙම වෙනස් වීම සිදු වන බවයි. :shocked: එය සෙවීමේ අභියෝගය බාර ගත්තේ ප්‍රංශ විද්‍යාඥයකු වූ Urbain Le Verrier හා බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ John Couch Adams ය. එය සෙවීම ඉතා විශාල අභියෝගයක් වුයේ එහි ස්කන්ධය හා එහි ස්ථානය අවිනිශ්චිත වීමයි. ඔවුන්ගේ ගණනයන් පිටු ගණනක් පුරා විහදා ගියේය :nerd:. අවසානයේ ඔවුන් යම් ස්ථානයක් හා නිරීක්ෂණය කිරීමට වෙලාවක් බර්ලින් නිරීක්ෂනාගාරයට ලබා දුනි. Johann Gottfried Galle විසින් ඔවුන් ලබා දුන් වෙලාවේදී අදාල ස්ථානය නිරීක්ෂණය කරන ලදී. [COLOR="Red"]අංශක 1ක නිවැරදිතාවයක් සහිතව[/COLOR] ඔවුන් හට අලුත් ග්‍රහලෝකයක් සොයා ගැනීමට හැකිවිය:shocked:. එම ග්‍රහලෝකය ඔවුන් නෙප්චුන් නමින් නම් කරන ලදී. ;) Le Verrier, Adams ගේ අනුමානයන් හා ඊ තලයෙන් නෙප්චුන්ගේ නිවැරදි පිහිටීම පෙන්වයි. [IMG]https://i.imgur.com/NAg0L2I.jpg[/IMG] නිරීක්ෂණයෙන් තොරව භෞතික විද්‍යාවේ නියම පමණක් භාවිතා කර සොයා ගත් පළමු ග්‍රහලෝකය මෙය වේ. මේ නිසා නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය තව දුරටත් තහවුරු වූ අතර එය විශ්වීය නියමයක් (A Universal Law)ලෙස හදුන්වා දෙන ලදී.[/SIZE] [SIZE="3"][B]තව මේ වගේ කතා ගොඩක් තියෙනවා වෙලාව තියෙන විදියට post කරන්නම්[/B][/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom