නෙප්චූන් වෙතට යන ලංකාවෙ හිටපු ජනාධිපති

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,508
    113
    නෙප්චූන් වෙතට යන ලංකාවෙ හිටපු ජනාධිපති

    මේක පොඩි ජොලි කතාවක්.එහෙනම් අහගන්නකො:D:D:D

    අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට කෙනෙකු යැවීමට සොයයි.නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.නමුත් ඉල්ලන ගානක් දෙයි.එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ සේවකයෙකු අතර ඇති වූ කතාවක්.

    මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.

    හමුදා භටයා:-මට ඕනා ඩොලර් 100000.ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා.

    දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.

    ඩොක්ටර්:-මට ඕනා ඩොලර් 200000.මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිදානෙකට දෙනවා.

    තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු ජනාධිපති කෙනෙකි

    ජනාධිපති:- මට ඕනා ඩොලර් 300000.
    සේවකයා:-එච්චර මොකටද?
    ජනාධිපති:-100000 ක් ඔයාට.100000 මට.ඉතුරු100000 දීලා අර රුසියන් කාරයව අරිමු.:rofl::rofl::rofl:

    හොදනම් රෙපක් දීලා යන්න.:D:D:D
     
    Last edited: