නෙල්ලි කෝලා

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?






    මෙන්න මුන් production පටන් අරන්. පුළුවන් උන් උදවු කරපල්ලා. එකක් බීලා බලන්න ආසයි. :D




    v0Mtms0.png






    Code:
    https://www.facebook.com/NelliColaOfficial
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Hari ne bn.carbon nethi hinda gas ivara wetcha parana coke ekak bonawa wage.kurudu rahak enawa etcharai.nelli rahak nan ne
    සිම්හල කොම්ලට හරියනව බලම් ඉම්න බරි කුම්හකයා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Aparade kurudu damme,nelli overpowering wenawa.sugar wediy.kahata taste ekak ne,ambulak wath ne
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕක හදන එක සිම්පල්.මම ගාවත් තියෙනවා රෙසපි එකනම්.මම හදලත් තියෙනවා.ඉන්ග්‍රීඩියන්ට් 4න් හදන්ඩ පුලුවන් ප්‍රෙසර්වේෂන් නැතුව.කූල් කලහම කෝක් වගේමයි.හැබැයි ප්‍රඩක්ෂන් ලෙවල් එකකට ගෙනියන්ඩ ෆීසිබිලිටි සටඩි එකක් කරන්ඩතරම් ඔලුව තාම නිදහසක් ආවේ නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    ඕක විකුණලා ලංකාවේ ණය ගෙවන්න පුළුවන් නේද ?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    can eke gahala tiyena wakiya balapan

    country with the longest gravity?

    suddek ehema dakkoth winasai