Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙලිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම දේකුත් තියනවා

උන් ඩිප්ලෝමා කරලා උපාධි ලෙවල් කොලිෆිකේශන් ඉල්ලන එක වැරදියි දෙන එකත් වැරදියි.උන් ඩිප් එක කරලා උපාදියට කොලිෆිකේශන් හදාගෙන හරියට ඒක ගන්න ඕන පිකට් කරලා අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතිව

ගහපු එක සම්පූර්ණ වැරදයි. සමස්තයක් විදියට බැලුවොත් මේ රටේ ඉන්න සෑහෙන තරම් උගත් එවුන් ටිකක් ඔතන ඉන්නේ උන් දැනගන්න ඕනෙ උගත් විදියට ප්රශ්න විසදන්න පාලකයො දැනගන්න ඕනෙ උගත් එවුන් එක්ක ගනුදෙනු කරන විදිය සහ උගත් එවුන් ඔය තත්වෙට පත් නොවෙන විදියට වැඩ කරන්න

අන්තිම එක තමයි මට පේන විදියට මේක ලියලා තියෙන්නෙ කැම්පස්(හෝ අඩුම තරමේ ඩිප් එකකට වත් සිලෙක්ට් නොවුනු) එකෙක්. කැම්පස් ගියපු එවුන් එක්ක තියන තරහෙන්.මගේ අදහසේ හැටියට උන්ට නොමිලේ උගන්නන එක ගැන කැම්පස් ගියපු නැති උන්ට කියන්න දෙයක් නැහැ මොකද ඔය සේරටම ඉස්කෝලවලත් නොමිලේ ඉගැන්නුවා ඒත් උබලට කවුරුවත් ඉගෙන ගන්න එපා කියලා(කවුරුවත් කැම්පස් සිලෙක්ට් වෙන්න එපා කිවුවේ නැහැනේ) නැහැනේ. උබලා කැම්පස් ගියේ නැති එකට ගියපු එවුන් පලි නැහැ. උන් උන්ට දුන්නු නිදහස් අධ්යාපනේ හරියට පාවිච්චි කරලා ඉගෙනගෙන කැම්පස්(හෝ වෙනයම්ම දේකට) සිලෙක්ට් වුනා උන් ඒක රැකගන්න හරි තව මොකක්හරි දෙයක් ඉල්ලගන්න හරි දගලනවා(ඒ කරන විදිය හරි හෝ වැරදි වුනත්). මේ රටේ නිදහස් අධ්යාපනේ තියෙන්නෙත් උන් ඔය දගලන නිසා තමයි. උන් ඔහොම දගලන එක නතර කරපු දාට අපේ ලමයින්ටත් ප්රයිවෙට් කැම්පස් වල උගන්නන්නත් වෙන්න පුලුවන්.

හැම තැනම කැම්පස් ගියපු නැති උන් අරුන්ට බනිනවා ඒත් කැම්පස් ගියපු උන් සහ හැම දේම සාධාරනව හිතන උන් අරුන කරපු දේ හොදක් දකිනවා

(මම එදා ගුටි කෑවෙවත් ඒකට ගියේවත් නෑ මම කැම්පස් අවුට් වෙලා අවුරුදු 4ක් විතර වෙනවා)

[QUOTE="NEMISIS, post: 19219413, member: 494668"] [SIZE="3"]මෙහෙම දේකුත් තියනවා උන් ඩිප්ලෝමා කරලා උපාධි ලෙවල් කොලිෆිකේශන් ඉල්ලන එක වැරදියි දෙන එකත් වැරදියි.උන් ඩිප් එක කරලා උපාදියට කොලිෆිකේශන් හදාගෙන හරියට ඒක ගන්න ඕන පිකට් කරලා අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතිව ගහපු එක සම්පූර්ණ වැරදයි. සමස්තයක් විදියට බැලුවොත් මේ රටේ ඉන්න සෑහෙන තරම් උගත් එවුන් ටිකක් ඔතන ඉන්නේ උන් දැනගන්න ඕනෙ උගත් විදියට ප්රශ්න විසදන්න පාලකයො දැනගන්න ඕනෙ උගත් එවුන් එක්ක ගනුදෙනු කරන විදිය සහ උගත් එවුන් ඔය තත්වෙට පත් නොවෙන විදියට වැඩ කරන්න අන්තිම එක තමයි මට පේන විදියට මේක ලියලා තියෙන්නෙ කැම්පස්(හෝ අඩුම තරමේ ඩිප් එකකට වත් සිලෙක්ට් නොවුනු) එකෙක්. කැම්පස් ගියපු එවුන් එක්ක තියන තරහෙන්.මගේ අදහසේ හැටියට උන්ට නොමිලේ උගන්නන එක ගැන කැම්පස් ගියපු නැති උන්ට කියන්න දෙයක් නැහැ මොකද ඔය සේරටම ඉස්කෝලවලත් නොමිලේ ඉගැන්නුවා ඒත් උබලට කවුරුවත් ඉගෙන ගන්න එපා කියලා(කවුරුවත් කැම්පස් සිලෙක්ට් වෙන්න එපා කිවුවේ නැහැනේ) නැහැනේ. උබලා කැම්පස් ගියේ නැති එකට ගියපු එවුන් පලි නැහැ. උන් උන්ට දුන්නු නිදහස් අධ්යාපනේ හරියට පාවිච්චි කරලා ඉගෙනගෙන කැම්පස්(හෝ වෙනයම්ම දේකට) සිලෙක්ට් වුනා උන් ඒක රැකගන්න හරි තව මොකක්හරි දෙයක් ඉල්ලගන්න හරි දගලනවා(ඒ කරන විදිය හරි හෝ වැරදි වුනත්). මේ රටේ නිදහස් අධ්යාපනේ තියෙන්නෙත් උන් ඔය දගලන නිසා තමයි. උන් ඔහොම දගලන එක නතර කරපු දාට අපේ ලමයින්ටත් ප්රයිවෙට් කැම්පස් වල උගන්නන්නත් වෙන්න පුලුවන්. හැම තැනම කැම්පස් ගියපු නැති උන් අරුන්ට බනිනවා ඒත් කැම්පස් ගියපු උන් සහ හැම දේම සාධාරනව හිතන උන් අරුන කරපු දේ හොදක් දකිනවා (මම එදා ගුටි කෑවෙවත් ඒකට ගියේවත් නෑ මම කැම්පස් අවුට් වෙලා අවුරුදු 4ක් විතර වෙනවා)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom