නෙලිල්ල

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
කොහොමද ඊයේ අනාථ කැම්පස් බල්ලන්ට නෙලපු නෙලිල්ල,හොඳ වැඩේ ඕකුන්ට කොළඹ ගිහින් වරුවක් පාරේ හිටියා ට්‍රැෆික් එකට සෙට් වෙලා.ආණ්ඩුව කොහොම උනත් කාලෙකට පස්සේ කරපු හොඳ වැඩක්.එකෙක් දෙන්නෙකුට මැරෙන්නම දෙන්න තිබුනේ
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
oya campus un neme ban,,,diploma karayo

එහෙමද ,බලපන්කො මුන් මිනිස්සුන්ගේ වෙලාවත් එක්ක සෙල්ලම් කරන හැටි.දෙන ඒක නම් දුන්න මදි නොකියන්න .අනෙක් උන්ටත් හොන්ද පාඩමක් .
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    කොහොමද ඊයේ අනාථ කැම්පස් බල්ලන්ට නෙලපු නෙලිල්ල,හොඳ වැඩේ ඕකුන්ට කොළඹ ගිහින් වරුවක් පාරේ හිටියා ට්‍රැෆික් එකට සෙට් වෙලා.ආණ්ඩුව කොහොම උනත් කාලෙකට පස්සේ කරපු හොඳ වැඩක්.එකෙක් දෙන්නෙකුට මැරෙන්නම දෙන්න තිබුනේ

    කවුරු මොනවා උනත් උනුත් අපි උඹල වගේ කොල්ලොනේ බන්, අනික අපිටත් ඔහොම කාලයක් තිබුන කියන එක අමතක කරන්න එපා.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කවුරු මොනවා උනත් උනුත් අපි උඹල වගේ කොල්ලොනේ බන්, අනික අපිටත් ඔහොම කාලයක් තිබුන කියන එක අමතක කරන්න එපා.

    කොල්ලෝ නෙමේ බන් කාල කාලකන්නි,තමන්ගේ වැඩේ කොහොම හරි ගොඩ දාගන්නේ නැතිව ඉල්ලීම් ඉල්ලනවා.ඒත් කමක් නැහැ අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට කරනවානම්.ඒ වෙලාවේ කී දෙනෙක්ගේ වෙලාව කැවද ඔය බල්ලෝ.ඕකුන් මැරුවත් පව් නැහැ බන්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/

    LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි.

    බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්.

    දකුණේ සිංහලයින් මෙහෙම උද්ඝෝෂණය කළානම් කඳුළු ගෑස්, වතුර බව්සර්. පහුගිය අප්‍රියෙල් වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ගැහුවා.

    ඒ මොකවත් උතුරට නෑ. සිංහල රටේ සිංහලයන් තුන් වෙනි පන්තියේ ජාතියක් වෙලා... ජාතිවාදය ඇති කරන්නේ මේ ආණ්ඩුවයි.

    හැමෝටම බලාගන්න Share කරන්න.
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    කොහොමද ඊයේ අනාථ කැම්පස් බල්ලන්ට නෙලපු නෙලිල්ල,හොඳ වැඩේ ඕකුන්ට කොළඹ ගිහින් වරුවක් පාරේ හිටියා ට්‍රැෆික් එකට සෙට් වෙලා.ආණ්ඩුව කොහොම උනත් කාලෙකට පස්සේ කරපු හොඳ වැඩක්.එකෙක් දෙන්නෙකුට මැරෙන්නම දෙන්න තිබුනේ
    වෙලාව නාස්ති වෙන්න තරම් උබ කරන රස්සාව මොකද්ද බන්..target ekata garment ekaka adun mahanawada, igena gaththa ekeknam ohoma kiyan na ban..:no::no::no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුරු මොනවා උනත් උනුත් අපි උඹල වගේ කොල්ලොනේ බන්, අනික අපිටත් ඔහොම කාලයක් තිබුන කියන එක අමතක කරන්න එපා.

    karana magulak paththakata wela anith minissunta karadarayak nathuwa karagaththanam iwarane. ehama unanam samaharawita guti kanda wenneth nathi wei. townhall kiyanne ban colombo wala lokuma traffic thiyana place ekakne.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    karana magulak paththakata wela anith minissunta karadarayak nathuwa karagaththanam iwarane. ehama unanam samaharawita guti kanda wenneth nathi wei. townhall kiyanne ban colombo wala lokuma traffic thiyana place ekakne.

    මම කියන්නෙත් ඕක තමා බන්.අනෙක් මිනිස්සුන්ට කරදයක් නොවෙන විදියට ඕන දෙයක් .මේ වගේ බලු වැඩ වලදී දෙන්න දුම් විසි වෙන්න .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෙලාව නාස්ති වෙන්න තරම් උබ කරන රස්සාව මොකද්ද බන්..target ekata garment ekaka adun mahanawada, igena gaththa ekeknam ohoma kiyan na ban..:no::no::no:

    උඹත් ඉදලා ඉදලා රෙප් කැපෙන කතාවක් කියලා තියෙන්නේ

    හැමොටම තමන්ගේ කාලයේ වටිනාකමක් තියෙනවා
    එත් මේ පොර මෙතන් කියලා තියෙන විදියට නම් කියලා තියෙන්නේ සැහෙන වෛරයකින්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වෙලාව නාස්ති වෙන්න තරම් උබ කරන රස්සාව මොකද්ද බන්..target ekata garment ekaka adun mahanawada, igena gaththa ekeknam ohoma kiyan na ban..:no::no::no:

    ubatath otchara tama kiyanna tiyenne igena gatta ekeknan mae wage gon kathawak kiyanne ne
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Yana thanaka thamun thamange wade karagena enna one.

    Dan oya guti kawama anthare ayyala balagannawa athi. Nodakin.
    Hadapu wadapu demawpiyo duk widinne mona hari unama.

    Policiyath wadima unoth samawa gani. Athak payak kadunanam ehema nattam sadakalika abadayak una nam kauda balanne?

    Mechchara kalayak dukak denne nathuwa ammala thaththala haduwa. Dan illan kanawa.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වෙලාව නාස්ති වෙන්න තරම් උබ කරන රස්සාව මොකද්ද බන්..target ekata garment ekaka adun mahanawada, igena gaththa ekeknam ohoma kiyan na ban..:no::no::no:

    උඹල වගේ ගෙදරින් කකා බිබී ඉන්න උන්ට වෙලාව වැදගත් නැතිව ඇති මචන් .මම විතරක් නෙමේ බන් කී දෙනෙක් ඊයේ රස්තියාදු උනාද .මම ලොකුවට ඉගෙන ගෙන නැති උනාට කාටවත් අත නොපා ,කරදරයක් නොකර ගානක් හම්බ කරනවා බන්
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Yana thanaka thamun thamange wade karagena enna one.

    Dan oya guti kawama anthare ayyala balagannawa athi. Nodakin.
    Hadapu wadapu demawpiyo duk widinne mona hari unama.

    Policiyath wadima unoth samawa gani. Athak payak kadunanam ehema nattam sadakalika abadayak una nam kauda balanne?

    Mechchara kalayak dukak denne nathuwa ammala thaththala haduwa. Dan illan kanawa.

    :yes::yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹත් ඉදලා ඉදලා රෙප් කැපෙන කතාවක් කියලා තියෙන්නේ

    හැමොටම තමන්ගේ කාලයේ වටිනාකමක් තියෙනවා
    එත් මේ පොර මෙතන් කියලා තියෙන විදියට නම් කියලා තියෙන්නේ සැහෙන වෛරයකින්.

    ඔව් මට උන් ගැන ලොකු තරහක් තියෙනවා බන් ගිය අව්රුද්දෙ දවසකත් විජේරාම ඉඳල ඕකුන් සෙට් 1ක් පෙළපාලියක් ගිය .එදත් මම පාරේ .කොළඹ ඉඳල මහරගමට එන්න පැය 6 ක් ගියා .
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Yana thanaka thamun thamange wade karagena enna one.

    Dan oya guti kawama anthare ayyala balagannawa athi. Nodakin.
    Hadapu wadapu demawpiyo duk widinne mona hari unama.

    Policiyath wadima unoth samawa gani. Athak payak kadunanam ehema nattam sadakalika abadayak una nam kauda balanne?

    Mechchara kalayak dukak denne nathuwa ammala thaththala haduwa. Dan illan kanawa.

    sirawata ban. mama hariyata case eka danne na ban thama. news kiyawanada patan gaththe na:rofl::rofl:

    eka athakin policiya gahapu ekath waradi ban. minihekta thamange ayithiya prakasha karanda bane ethakota:baffled::baffled:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    852
    490
    63
    Ubanaam loweth igena gaththu ekek wenta ba. Ekko kohehari thanaka padangu rassawak karanaa ekek ehema naththan amma appagen pinaata kaka bibee inna nikamek :growl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Ubanaam loweth igena gaththu ekek wenta ba. Ekko kohehari thanaka padangu rassawak karanaa ekek ehema naththan amma appagen pinaata kaka bibee inna nikamek :growl:

    එතකොට ඉගෙන ගනිපු උන්ද අනෙක් උන්ගේ කාලේ කන උන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Yana thanaka thamun thamange wade karagena enna one.

    Dan oya guti kawama anthare ayyala balagannawa athi. Nodakin.
    Hadapu wadapu demawpiyo duk widinne mona hari unama.

    Policiyath wadima unoth samawa gani. Athak payak kadunanam ehema nattam sadakalika abadayak una nam kauda balanne?

    Mechchara kalayak dukak denne nathuwa ammala thaththala haduwa. Dan illan kanawa.

    sirawata ban. mama hariyata case eka danne na ban thama. news kiyawanada patan gaththe na:rofl::rofl:

    eka athakin policiya gahapu ekath waradi ban. minihekta thamange ayithiya prakasha karanda bane ethakota:baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    sirawata ban. mama hariyata case eka danne na ban thama. news kiyawanada patan gaththe na:rofl::rofl:

    eka athakin policiya gahapu ekath waradi ban. minihekta thamange ayithiya prakasha karanda bane ethakota:baffled::baffled:

    අයි බන් මුන්ට මෙව gall face එක වගෙ තැනකට ගිහින් කරන්න බැරි... traffic එකෙ ඉදල එපා උනා බන්...