නෙලුම් කුළුන බලපු උන් වරෙව්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,345
    113
    Mother Earth
    එතකොට මෙතන නෙලුම් කුළුණ කියන්නේ මැරිච්ච එකාගේ පයියට. 🤷‍♂️
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    484501144_2110896916049647_4576787292082346058_n.jpg


    link

    කාලෙකට පස්සේ කට ඇරලා "හොඳයි" කියන්න පුළුවන් සිංහල මූවි එකක් බැලුවා. පටන් ගත්ත වෙලාවේ ඉදල 'සභාවේ සිනහා' මධ්‍යයේ බැලුවට, අඬන්නත් තැනක් දෙකක් සෙට් කරපු වැඩක් මේක.

    කතාව ගැන කිසිම අදහසක් නැති කෙනෙක් නම් ඔයා, චිත්‍රපටිය ගලාගෙන යන්නේ මළ ගෙයක් වටේ. මැරිලා තියෙන්නේ තාත්තා කෙනෙක්. හැබැයි වෙන මරණවල වගේ අඬල වැළපෙන්න වෙලාවක් නැහැ මේ ගෙදර මිනිස්සුන්ට. හේතුව තාත්තා මැරිල තියෙන්නේ කෙළින් වුණ ශිෂ්ණයක් එක්ක. පරණ වලව්කාරයෝ විදිහට පවුලේ ඉතුරු වෙලා තිබුණ නම්බුවේ අන්තිම ටිකත් හේදිලා යන මඟුලක් නිසා කොහොමහරි කෙළින් වුණ කුළුණ හංගලා අවමංගල්‍යය කටයුතු කරගන්න දඟලන පවුලක් දිහා තමයි අපිට පැය 2කට ආසන්න කාලයක් බලාගෙන ඉන්න වෙන්නේ.

    ඉතාම විශිෂ්ට රංගනයක් එක්ක, ඩාර්ක් කොමඩියක් විදිහට සෑහෙන්න සාර්ථක නිර්මාණයක් කියල පුළුවන් වැඩක් තමයි 'නෙළුම් කුළුණ' කියන්නේ. ඉලංගෝ වගේ වැඩ්ඩො තව තව මේ වගේ කොලිටි වැඩ ඉස්සරහට කරන්න ඕනේ අනිවාර්‍යයෙන්. මාර්කටින්වලින් දුවන ගොබ්බ වැඩ නැතුව මේ වගේ සිරා වැඩ නැගල යන්න ඕනේ හෝල්වල. ඒ නිසා අනිවාර්‍යයෙන් ගිහින් බලන්න ඉලංගෝගේ 'නෙළුම් කුළුණ'.

    නෙළුම් කුළුණ | 2025
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මේක මුලින්ම පෙන්නලා තියෙන්නේ 2023 දී. එතකොට මේක ශුටින් කරන්න ඇත්තේ 2020 විතර. හෝල් වල පෙන්නන්න චාන්ස් හම්බෙලා තියෙන්නේ දැන්.
     
    • Like
    Reactions: Yin And Yang

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ම‌ෙක‌ෙ producer හ‌ෝ ව‌ෙන වගකිව යුත්ත‌ෙක්ව දන්න ඒක‌ෙක් ඉන්නවා නම් කියහල්ලක‌ො, ම‌ෙ film ඒක youtube , prime video, ම‌ොකක් හරි මගුලක ර‌ෙන්ට් කරන්න කියලා. ඒතක‌ොට දුපත‌ෙන් ඒලිය‌ෙ ඉන්න මිට්ට‌ොන්ට උනත් බලන්න පුලුවන්නේ. හයිප් ඒක තිය‌ෙන ව‌ෙලාව‌ෙම කරන්න ඔනි වැඩ. පස්සෙ ම‌ොක‌ෙක් හරි කැමරා ක‌ොපියක් upload කරාම උන්ට හුලං
    මෙහෙට නම් ඕක එනවා බලන්න ඕනේ :yes:


    79415c480bd681baceadd9511a00d2eb.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,345
    113
    Mother Earth
    මේක මම ෆිල්ම් හෝල් එකේ තනියෙන් බලන්න ගියොත් නෝන්ඩිද බන් ?
    🤷‍♂️