ඇත්ත මේ වෙලාවෙ නෙළුම් කුළුණ illuminate කරන්න electricity waste කරන ඒකනම් හරිම මෝඩ වැඩක්. මේ සල්ලි වෙන වැදගත් වැඩකට යොදවන්න තිබුනා. අදටත් ඕකේ සමහර AC systems /Electrical systems /CCTV වගේ ඒවා දුවනවා. මගේ අදහස නම් ඕක හරියට open කරනකන් ඔය systems දුවන එක වැඩක් නෑ කියලා.