නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිළේ රෝගී සත්කා

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
padu pita padu nana නෙවිල් ge labba nomile aran saitm eke %50k withara ganna puluwan klama thiyeddi wugen bahu ganne mona magulatada ?
dan kisima gemak nathiwa saitm eke mulu adhayama ma නෙවිල් ta hospital eka duwanne lanawe minisunge patta
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නිකන් බෙහෙත් ගන්න පුලුවන්ද ලෙඩක් නැතුව ......නිකන්දෙනවානම් ඔන්න ඔහේ කියලා

    ධනවාදීන් බන්ගවියන් කියල ගිහින් බෙහෙත් ටිකක් අරන් බීපන් බන් ලෙඩක් නැතත්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    panadol vithalu thiyenne anith eva farmacy ekenlu mahaloku shikshana rohala

    අනිච්චේ දුක්කේ කියුවලු...හුටන් නේද ඇවිත් ශිෂ්න රෝහලක් කරේ..පැනඩොල් ගන්ඩ ඔකට පද්දන්නෙ අහවල් දේකටද..