Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෙළුම් කුලුනේ ඉදිකිරීම් දිගටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මහින්දට කුණුහරප කියලා බනින කෙනෙක් නෙමෙයි මොනවා වුනත් පොර අපේ හිටපු ජනපති අනෙක් පැත්තෙන් යුද්ධයට දෙශපාලන නායකත්වයක් දුන්න දකුනේ කොල්ලා නමුත් අපේ බයියන් දැන ගත යුතුයි ඔය ගොඩාක් අධිවෙගීමාර්ග සැලසුම් කෙරුනේ එක්කො චන්දිකාගෙ කාලයේ එහෙම නැතින එ.ජා.ප පාලන සමයේ මහින්ද කරේ එය එක්මනින් හරිහමන් ක්රියාපාටිපාටයකින් තොරව ඉක්මනින් කරගෙන කරගෙන ගියා

ගොඩාක් වෘයාපෘති ඉතමත් හොද එවා අර නැව් ඉන්නෙ නැති වරායා සහ ගුවන්යානා එන්නේ නැති තොටුපලවල් ඇරෙන්න. බයියන් තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි ඇයි ඔච්චර සංවර්ධනය වුනා කියනවා නම්මහින්දට ඉතිරි අවුරුදු දෙකේ පොඩි නැවත ප්‍රතිසංවිදානයක් කරලා 2016යෙදි මැතිවරනයකට යාමට තරම් මොලයක් නොතිබෙබේ කියන එක

අනෙක් කරුන තමයි මා තරයේ විශ්වාස කරනවා අපේ බහුතර ලක්ශ 62කට යම් කිසි භායානික දෙයක් මහින්දගේ ගමනේ පෙනුනා. මම නම් 18 ගෙනකොටම දැන ගත්ත ගොනා හැරේන්නේ පොල් පැලයට කියලා.

මොනවා වුනත් ටොයියන් සහ බයියන් දෙගොල්ලන්ම දැන ගතයුතුයි ඉදිරියෙදි අපි දෙකට නොබෙදි පට පක්ශ වලින් තොරව හොද දේ පිලිගැනිමටත් නරක දෙවල් කිසිවකුත් කරත් එයට එරෙහිවිමත් එයට හැකි පමනින් සටන් කිරිමටත්.

අවසානයෙදි වෙලා තියෙන්නේ මුන් දෙගොල්ලොම මරුවෙන් මාරුවට අපිට රවට්ටලා අපෙ සල්ලිවලින්ම වුන්ගෙ පරම්පාරා ගොඩ දාන එකයි. එක අතකින් ඔවුන් එක පොදු බලවෙගයක් ඔවුනට එරෙහිව නැගිසිටින එක අවම කරනවා පාර පක්ශ ජතින් අතර බෙදිම් ඇතිකරලා එම නිසා අපි ඔය මොකාට වුනත් නොරැවටි සැබැ රටට සෙවය කරන නායකයන් පමනක් පත්කරගමු ඉදිරි මැතිවරනයෙදි

[QUOTE="Mayaratne, post: 18226904, member: 518275"] [SIZE="4"]මම මහින්දට කුණුහරප කියලා බනින කෙනෙක් නෙමෙයි මොනවා වුනත් පොර අපේ හිටපු ජනපති අනෙක් පැත්තෙන් යුද්ධයට දෙශපාලන නායකත්වයක් දුන්න දකුනේ කොල්ලා නමුත් අපේ බයියන් දැන ගත යුතුයි ඔය ගොඩාක් අධිවෙගීමාර්ග සැලසුම් කෙරුනේ එක්කො චන්දිකාගෙ කාලයේ එහෙම නැතින එ.ජා.ප පාලන සමයේ මහින්ද කරේ එය එක්මනින් හරිහමන් ක්රියාපාටිපාටයකින් තොරව ඉක්මනින් කරගෙන කරගෙන ගියා ගොඩාක් වෘයාපෘති ඉතමත් හොද එවා අර නැව් ඉන්නෙ නැති වරායා සහ ගුවන්යානා එන්නේ නැති තොටුපලවල් ඇරෙන්න. බයියන් තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි ඇයි ඔච්චර සංවර්ධනය වුනා කියනවා නම්මහින්දට ඉතිරි අවුරුදු දෙකේ පොඩි නැවත ප්‍රතිසංවිදානයක් කරලා 2016යෙදි මැතිවරනයකට යාමට තරම් මොලයක් නොතිබෙබේ කියන එක අනෙක් කරුන තමයි මා තරයේ විශ්වාස කරනවා අපේ බහුතර ලක්ශ 62කට යම් කිසි භායානික දෙයක් මහින්දගේ ගමනේ පෙනුනා. මම නම් 18 ගෙනකොටම දැන ගත්ත ගොනා හැරේන්නේ පොල් පැලයට කියලා. මොනවා වුනත් ටොයියන් සහ බයියන් දෙගොල්ලන්ම දැන ගතයුතුයි ඉදිරියෙදි අපි දෙකට නොබෙදි පට පක්ශ වලින් තොරව හොද දේ පිලිගැනිමටත් නරක දෙවල් කිසිවකුත් කරත් එයට එරෙහිවිමත් එයට හැකි පමනින් සටන් කිරිමටත්. අවසානයෙදි වෙලා තියෙන්නේ මුන් දෙගොල්ලොම මරුවෙන් මාරුවට අපිට රවට්ටලා අපෙ සල්ලිවලින්ම වුන්ගෙ පරම්පාරා ගොඩ දාන එකයි. එක අතකින් ඔවුන් එක පොදු බලවෙගයක් ඔවුනට එරෙහිව නැගිසිටින එක අවම කරනවා පාර පක්ශ ජතින් අතර බෙදිම් ඇතිකරලා එම නිසා අපි ඔය මොකාට වුනත් නොරැවටි සැබැ රටට සෙවය කරන නායකයන් පමනක් පත්කරගමු ඉදිරි මැතිවරනයෙදි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom