නෙළුම් කුලුනේ ඉදිකිරීම් දිගටම

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
නෙළුම් කුලුනේ ඉදිකිරීම් දිගටම

නෙළුම් කුලුනේ ඉදිකිරීම් දිගටම

kuluna.jpg

නෙළුම් කුලුනේ ඉදිකිරීම් නොනවත්වා ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මේ වන විට නෙළුම් කුලුනේ සමස්‌ත ඉදිකිරීම් 50% ක්‌ පමණ අවසන් වී ඇති අතර ප්‍රධාන කුලුනේ ඉදිකිරීම් 80% ක්‌ නිමකර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඩොලර් මිලියන 104 කි.
පසුගිය රජය මගින් ආරම්භ කළ චීන ව්‍යාපෘතිය ගැන නැවත ඇගයීමක්‌ සිදුකරන බව වත්මන් රජය ප්‍රකාශ කළද මේ ව්‍යාපෘතිය සම්බන්ධව එලෙස කටයුතු කිරීමට තීරණය කර නැත.
මෙම කුලුන ඉදිකරන භූමිය සම්බන්ධව ප්‍රශ්නයක්‌ මතු වූවද එය වරාය අධිකාරියත් නාගරික සංවර්ධන අධිකාරියත් එක්‌ව සකච්ඡාකර විසඳුමකට පැමිණීමට තීරණය කර තිබේ.

දිවයින 2015-04-20
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    යහ පාලනය කියන්නේ ඉතිං නිකන් නෙවෙයිනේ... හොඳ දේවල් කොහොමත් ඉදිරියට ගෙනියනවා තමයි....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නෙළුම් කුලුනේ ඉදිකිරීම් දිගටම

    kuluna.jpg

    නෙළුම් කුලුනේ ඉදිකිරීම් නොනවත්වා ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
    මේ වන විට නෙළුම් කුලුනේ සමස්‌ත ඉදිකිරීම් 50% ක්‌ පමණ අවසන් වී ඇති අතර ප්‍රධාන කුලුනේ ඉදිකිරීම් 80% ක්‌ නිමකර ඇත.
    මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඩොලර් මිලියන 104 කි.
    පසුගිය රජය මගින් ආරම්භ කළ චීන ව්‍යාපෘතිය ගැන නැවත ඇගයීමක්‌ සිදුකරන බව වත්මන් රජය ප්‍රකාශ කළද මේ ව්‍යාපෘතිය සම්බන්ධව එලෙස කටයුතු කිරීමට තීරණය කර නැත.
    මෙම කුලුන ඉදිකරන භූමිය සම්බන්ධව ප්‍රශ්නයක්‌ මතු වූවද එය වරාය අධිකාරියත් නාගරික සංවර්ධන අධිකාරියත් එක්‌ව සකච්ඡාකර විසඳුමකට පැමිණීමට තීරණය කර තිබේ.

    දිවයින 2015-04-20

    හික්හික්

    ලැජ්ජයි බන් විලි ලැජ්ජයි

    මහින්දට බැන බැන මහින්දගේ ඒවා උන් කරාවගේ විවුර්ත කරනවා

    අර පින්නවල සත්තු වත්ත වගේ

    දින 100 පඩ 100 ඇර ඇර ඉඳලා දැන් කිච වෙලා ඉන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    මොනවා කරන්නද ඉතින් බාගෙට හදපු එක කඩලා දාන්න කියලාද...කොරන් යනවා මිසක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැතුව ඉතින් හදපු බාගේ කඩලා දාන්නද බං?........දැන් ඉතින් පටන් ගත්ත එකේ ඉතුරු ටිකත් හදනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නැතුව ඉතින් හදපු බාගේ කඩලා දාන්නද බං?........දැන් ඉතින් පටන් ගත්ත එකේ ඉතුරු ටිකත් හදනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද

    හදපු බාගේ ගලවල රවී කරුණානායකගේ පුකේ ගැහුවා නම් හරි
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මොනවා කරන්නද ඉතින් බාගෙට හදපු එක කඩලා දාන්න කියලාද...කොරන් යනවා මිසක්

    මුන්ට මේවා තේරෙන්නේ නෑ බන්..දැන් මුන් මෙතන පුක උඩ දාගෙන කෑගහන්නේ නෙලුම් කුලුන හදන එක වැරදි මේක කඩන්න ඕනේ වගේ..මේ හරක්ට තේරෙන්නේ නෑ පහුගිය ආණ්ඩුව සල්ලි නාස්ති කරලා 80%ක්ම ඉවර කරපු එක කලා දැම්මම ඒක ඊට වැඩ මහජන මුදල් නාස්ති කිරීමක් කියල..(හැබැයි පුදුමෙකුත් නෑ මෙච්චර දෙයක්වත් තේරෙන්න මොලයක් තියනවා නම් අර හිකනලාව ආයේ අගමැති කරන්න හෙළුවෙන් කඩේ යයිද) අනික නිකම් හරි ඕක කැඩුව නම් මෙතන සරම උස්සන් ඇවිත් ලංකාවේ මිනිස්සු ලක්ෂ 62කට හෙන ඉල්ලයි..බයියන්ගේ මරු තියරිය දෙයක් කලත් වැරදි නොකලත් වැරදි..:lol::lol::lol:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    toiya;1822[SIZE=4 said:
    6757]හදපු බාගේ ගලවල රවී කරුණානායකගේ පුකේ ගැහුවා නම් හරි [/SIZE]

    අපි දන්නවා බන් උබල කියන්න දෙයක් නැති කමට සිහිය විකල්ලෙන් දොඩවනවා කියල..බලපන් දාන ගොන් කොමෙන්ට්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හදපු බාගේ ගලවල රවී කරුණානායකගේ පුකේ ගැහුවා නම් හරි

    එහෙම හරි නෑනේ වැඩේ පටන් ගත්ත කෙනාටම ඕක කරානම් තමයි හොඳ :lol:.........නැත්තම් උඹල අඬයි අපේ මහරජතුමා පටන් ගත්ත කුලුන රවී කරුණානායක හොරකම් කරා කියල :rofl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එහෙම හරි නෑනේ වැඩේ පටන් ගත්ත කෙනාටම ඕක කරානම් තමයි හොඳ :lol:.........නැත්තම් උඹල අඬයි අපේ මහරජතුමා පටන් ගත්ත කුලුන රවී කරුණානායක හොරකම් කරා කියල :rofl:

    උබ කනටම ගැහුවද මන්ද බන් ටොයියගේ..:lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකෝ මම මේ බලන්න දිගටම කරගෙන යනවා කිව්වොත් "මහින්දගේ වැඩමයි කරගෙන යන්නේ කියනවා" බැරිවෙලාවත් නැවැත්වුව හොත් රෙද්ද උස්සගෙන කැහැගහනවා " අන්න සංවර්ධයන නැවතිලා දැන් කියලා" අනේ හුකේ ....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මුන්ට මේවා තේරෙන්නේ නෑ බන්..දැන් මුන් මෙතන පුක උඩ දාගෙන කෑගහන්නේ නෙලුම් කුලුන හදන එක වැරදි මේක කඩන්න ඕනේ වගේ..මේ හරක්ට තේරෙන්නේ නෑ පහුගිය ආණ්ඩුව සල්ලි නාස්ති කරලා 80%ක්ම ඉවර කරපු එක කලා දැම්මම ඒක ඊට වැඩ මහජන මුදල් නාස්ති කිරීමක් කියල..(හැබැයි පුදුමෙකුත් නෑ මෙච්චර දෙයක්වත් තේරෙන්න මොලයක් තියනවා නම් අර හිකනලාව ආයේ අගමැති කරන්න හෙළුවෙන් කඩේ යයිද) අනික නිකම් හරි ඕක කැඩුව නම් මෙතන සරම උස්සන් ඇවිත් ලංකාවේ මිනිස්සු ලක්ෂ 62කට හෙන ඉල්ලයි..බයියන්ගේ මරු තියරිය දෙයක් කලත් වැරදි නොකලත් වැරදි..:lol::lol::lol:

    :yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මුන්ට මේවා තේරෙන්නේ නෑ බන්..දැන් මුන් මෙතන පුක උඩ දාගෙන කෑගහන්නේ නෙලුම් කුලුන හදන එක වැරදි මේක කඩන්න ඕනේ වගේ..මේ හරක්ට තේරෙන්නේ නෑ පහුගිය ආණ්ඩුව සල්ලි නාස්ති කරලා 80%ක්ම ඉවර කරපු එක කලා දැම්මම ඒක ඊට වැඩ මහජන මුදල් නාස්ති කිරීමක් කියල..(හැබැයි පුදුමෙකුත් නෑ මෙච්චර දෙයක්වත් තේරෙන්න මොලයක් තියනවා නම් අර හිකනලාව ආයේ අගමැති කරන්න හෙළුවෙන් කඩේ යයිද) අනික නිකම් හරි ඕක කැඩුව නම් මෙතන සරම උස්සන් ඇවිත් ලංකාවේ මිනිස්සු ලක්ෂ 62කට හෙන ඉල්ලයි..බයියන්ගේ මරු තියරිය දෙයක් කලත් වැරදි නොකලත් වැරදි..:lol::lol::lol:

    well.jpg
     
    Similar threads