නෙළුම් කුළුණේ මසක ආදායම ලක්ෂ 900යි☺️☺️☺️❤️

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    lotus-tower.jpg

    දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

    එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයන්165000 පැමිණ ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරි වරයා කීය.

    එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

    එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබිණි.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,570
    113
    ඕනම මිනිහෙක් එක පාරක් යයි..තව මාස දෙකකින් විතර බලපන්කෝ..හෙන ගහන ජාතික අපරාද බන්..මන් ඊයේ කෝච්චියේ යාපනේ ගිහින් ආවේ..යාපනේ ඉදන් 120 speed එකෙන් එන්න පුලුවන් අනුරාදපුර කිට්ටුවට එනකන්..ඒත් අනුරාදපුරේ ඉදන් පොල්ගහවෙල එනකන් 50ට එහා ආවොත් පීලි පයිනවා..ඒ තරම් පාර අවුල්..ඔය ලබ්බකට යට කරපු සල්ලි වලින් රේල් පාරවල් ටිකවත් හැදුවනම් මිනිස්සුන්ගේ වෙලාව කොච්චර ඉතුරු වෙනවද..කොලබ ඉදන් කලුතරට යකනකුත් එහෙමයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    246,490.29 USD neh ban
    Oka cost eka kiyada month ekata yana 😁
    කෝටි 70ක් විතර තිලිනි ලග දාපු හාමුදුරුවරු ඉන්න රටේ මහ ලොකු පයි කුලුනේ ආදායම මාසෙට කෝටි 9යි.
    අර වගේ හාමුදුරුවෝ ටිකක් හැදුවනම් ඔයිට වඩා හොදයි බන්.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    කෝටි 70ක් විතර තිලිනි ලග දාපු හාමුදුරුවරු ඉන්න රටේ මහ ලොකු පයි කුලුනේ ආදායම මාසෙට කෝටි 9යි.
    අර වගේ හාමුදුරුවෝ ටිකක් හැදුවනම් ඔයිට වඩා හොදයි බන්.
    ඔක ඔහොම නම් හිතපන් කෝ රාජපක්ශලා ගාව ගහපු ඒවා කොහොම ඇද්ද කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,998
    2
    54,747
    113
    ඇමති මණ්ඩලේ මාසයක් නඩත්තු කරන්නම ලක්ෂ 1670 යනව :lol:
     
    • Like
    Reactions: dilann

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,199
    955
    113
    "දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන"

    උසම එක නෙවිද? 😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඕනම මිනිහෙක් එක පාරක් යයි..තව මාස දෙකකින් විතර බලපන්කෝ..හෙන ගහන ජාතික අපරාද බන්..මන් ඊයේ කෝච්චියේ යාපනේ ගිහින් ආවේ..යාපනේ ඉදන් 120 speed එකෙන් එන්න පුලුවන් අනුරාදපුර කිට්ටුවට එනකන්..ඒත් අනුරාදපුරේ ඉදන් පොල්ගහවෙල එනකන් 50ට එහා ආවොත් පීලි පයිනවා..ඒ තරම් පාර අවුල්..ඔය ලබ්බකට යට කරපු සල්ලි වලින් රේල් පාරවල් ටිකවත් හැදුවනම් මිනිස්සුන්ගේ වෙලාව කොච්චර ඉතුරු වෙනවද..කොලබ ඉදන් කලුතරට යකනකුත් එහෙමයි..

    මගුලක් කියනවා, අවිස්සාවේල්ල එක(කැලණිවැලි) 50ට නෙමෙයි 30ටවත් එනවද මන්දා 🤣
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    ඉතින් පකෝ ඕකෙන් ආර්ථිකයට වෙන පකක් නෑ . මුදලේ අයිතිය හුවමාරු වීම විතරයි .
     
    • Like
    Reactions: Xi Jinping

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ බයි පොන්නයෝ සේරම එකයි.. උන්ම ත්‍රෙඩ් දාලා උන්ම චාටර් වෙනවා 😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මේ බයි පොන්නයෝ සේරම එකයි.. උන්ම ත්‍රෙඩ් දාලා උන්ම චාටර් වෙනවා 😂😂
    මහින්ද ගේ පුත්තු නෙහ් බන් ජාන case එකක් තියෙන්නේ
    මුන්ගේ නමේ බන් වරැද්ද 🤣🤣🤣
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    දවසට $500,000 වඩා ගානක් එනවා බං උඹෙ අම්මව බල්ලො එක්ක දාලා හුකවන වීඩියෝ ඩාක්වෙබ් එකට අප්ලෝඩ් කරල 🤭🤭 මදි මදි හොදටම මදි...
     
    • Haha
    Reactions: Xi Jinping