නේපාලයේ අරගලයෙන් පත්වූ නව අගමැතිනියට ජනපති අනුර සුභ පතයි. ❤️

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Rata gini thiyala bale gaththa sakkili anura🤮
    රනිල් දින්නේ කවදා තිබ්බ ජනාධිපතිවරණය ද?

    අරගලයේ ජනපති ♥️

    අනුර නම් දින්නේ 2024 සැප්තැම්බර් වල... ඒ දවස් වල නම් කොහේ වත් ගිනිගත්තේ නෑ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    රනිල් දින්නේ කවදා තිබ්බ ජනාධිපතිවරණය ද?

    අරගලයේ ජනපති ♥️

    අනුර නම් දින්නේ 2024 සැප්තැම්බර් වල... ඒ දවස් වල නම් කොහේ වත් ගිනිගත්තේ නෑ...

    gini thibbe janadipathi wei kiyala thamai..nathnam ara hadunneththi kiyana balla parliament eka gini thiyanna minissu awussai da..ane nikan palayan wahal jeppo🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    gini thibbe janadipathi wei kiyala thamai..nathnam ara hadunneththi kiyana balla parliament eka gini thiyanna minissu awussai da..ane nikan palayan wahal jeppo🤣
    ඉතින් ඇයි දන්නේ නෑ රනිල්ගෙ ආණ්ඩුව පාර්ලිමේන්තුව ගිනි තියන්න ගිය එකට හදුන්නෙත්තිට නඩු දාන්නේ නැතිව පැතුම් කර්නර්ට විරුද්ධව නඩු දැම්මේ???

    දේශපාලන පළිගැනීමක් ද???

    https://www.hirunews.lk/en/311309/pathum-kerner-remanded-until-4-august
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඉතින් ඇයි දන්නේ නෑ රනිල්ගෙ ආණ්ඩුව පාර්ලිමේන්තුව ගිනි තියන්න ගිය එකට හදුන්නෙත්තිට නඩු දාන්නේ නැතිව පැතුම් කර්නර්ට විරුද්ධව නඩු දැම්මේ???

    දේශපාලන පළිගැනීමක් ද???

    https://www.hirunews.lk/en/311309/pathum-kerner-remanded-until-4-august

    Nadu damme naththe parana love eka nisa wenna athi..😆
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Nadu damme naththe parana love eka nisa wenna athi..😆
    වෙන්න ඇති... හඳුනා වගේ සුදු පිරිමින්ට සීයා කැමතියි...

    අරගලයේ ජනාධිපති ♥️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    Screenshot-20250914-062001-Chrome.jpg
    ලංකාවේ බත් මුට්ටි හොරු
    නේපාලයේ Plane හොරු
    දෙගොල්ලොම හෝරු 😂😂😂😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Lapa kotata wage kaluwonta kamathi nadda?🤣🤣

    ෂුවර් නෑ... පැතුමත් කළුයි නේ... ලපයටයි, හදුනටයි තියන ආදරේ පැතුමට නෑ නේ...

    ඌ පාර්ලිමේන්තුව වටලන්න ගියපු එකට නඩු නොදා ඉන්න තිබ්බනේ සීයට...

    අරගලයේ ජනපති රනිල් ♥️
     
    • Haha
    Reactions: Podi puthas

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    අරගලයෙන් උපන් ජනපති රනිල් ♥️...

    ලපයා නම් ආවේ ජන්දෙන් දිනලා...

    India-Sri Lanka ties PM Modi congratulates new Sri Lankan President Ranil Wickremesinghe

    China Premier, Xi Jinping, and Russian President, Vladimir Putin, were amongst the first world leaders to congratulate Ranil Wickremesinghe for his appointment as Sri Lanka’s President.

    තමන් කැමති නැති එකා නා ගන්නවා කියාල පෙන්නන්න එක එක මනස්ගාත ගොතාගෙන එනවා...

    PM Modi congratulates Sushila Karki, Nepal’s first woman PM
    ------ Post added on Sep 14, 2025 at 8:15 AM

    😂😂
    කටඋත්තර නැතිවෙන්න ඇති බයියන්ට 🙈
     
    • Dislike
    Reactions: YelaWolf