නේපාලයේ මහා ගංවතුරෙන් ඵකම ඵක ගෙයක් විතරක් විනාශ නොවුනේ වාසනාව නිසාද?😱🤔

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    හේතු වීඩියෝ එකේ ලස්සනට විස්තර කරලා තියනවා.. :cool:
    එක හරි බන්, උඹ දැක්කද ගංවතුරේ ගියපු සමහර ගල් වල හැටි. තඩි ට්‍රක් එකක් විතර ගල් පෙරලි පෙරලි ගියා. කොන්ක්‍රීට් තියා කාප්ප යකඩ කඳන් වලින් ෆ්‍රේම් එක හැදුවත් බේරෙන්න විදියක් නැහැ එක ගලක් වැදුනා නම්.


    ------ Post added on Aug 31, 2026 at 9:08 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    angle facing කියලයි මම හිතන්නේ.....

    වතුර, මඩ, ගල් එකතු වෙලා හැදෙන flow current එක ඔය ගෙදරට direct face වෙලා නැ..... slip වෙලා ගිහින්.

    ලංකාවේ බේරුණ ගෙයක් තිබ්බේ..... කන්ද සහ ගේ අතර තිබ්බ ගස් නිසා flow current එක දෙකට බෙදිලා ගිහින් තිබ්බා
     
    • Wow
    Reactions: Inigo Montoya