නොනගතයට බිව්වට කමක් නැද්ද?

pasimal

Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    නොනගතය වෙලාවට කන්න හොද නැති වුනාට පොඩි බියර් එකක් ගැහුවට කමක් නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    එහෙනම් අවුලක් නෑ පොඩි බියර් එකක්නෙ

    apith mee office wada gedara idan tv ekath dagenaa
    TV එක නම් අපිත් දාගෙන. ඉස්සර නම් මට මතකයි TV එකත් බලන්න දෙන්නේ නෑ. වැඩ අල්ලනකන්
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    මම දැන් බත් කන්නෙ😌
    උයපු දෙයක් නම් කෑවට කමක් නෑ කියනව 👍

    Nonagate means the time get faster than usual So what you eat might rotten soon in your stomach.Beer getting rotten?nah will be ok
    Thanks for clarification 👍
    ------ Post added on Apr 13, 2021 at 9:14 PM

    අනේ එකට මක් වෙනවද.............. කරගෙන යන්න... (y)
    අනිවා 👍
    ------ Post added on Apr 13, 2021 at 9:14 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මම දැන් බත් කන්නෙ😌
    මාත් දැන් කාල අත ගත්ත විතරයි.

    කොල්ලෙක් ගාව ජොයින්ට් එකක් තියෙනව කිව්ව, ගසන්න ඕන. ඔතන එක තමා පුරස්නෙ.
     

    HmNRazor

    Well-known member
  • අවුලක් නෑ සුබ දේවල්, හොද දේවල් තමා කරන්න හොද නැත්තෙ
    ආචාර්‍ය මහාචාර්‍ය කෙනෙක් හුම්තෝ මූ!! හම්මේ!!! මොළ පටෝපු නැව්....... හැමිනේෂන්.......... 🥴 😂
     

    Similar threads