~නෙ‍ට්‍ එ‍කේ‍ ආ‍ද‍ර‍ය‍~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මේකනම් නියමයි අයියේ....
මේ වගේ දේවල් වෙනවා කියද්දිත් පුදුමයක් නෙමේ. මම දන්නවා කෙල්ලෙක් මේ දේ කලා වගේම..සමහර කොල්ලොත් කෙල්ලන්ව රවට්ටන්නේ මේ විදියටමයි...
උපරිමයි අයියේ ....
11.gif
 

roshani111

Member
Feb 5, 2009
501
11
0
39
moratuwa
asa samajaye sulaba deyak lassanata geththam karala hoda paniwidak hama kenektama dipu aiyata godak sthuti.......lassana aruthbara nirmanayak.............
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
itha nawum sankalpanawak, meeta kalin mathrukaawata bajanaya nowu apurwa adahasak. Hondin upahasaya gabuna me kaviya ada kalaye cyber premaya pilibanda honda wigrahayaka yedenawa.

kavyakaranayedee bas wahara ha kavyaathmaka gunaya gana mage ihala piliganeemak athath, mewani nawa sankalpanawak kiyawana wita, ehi athi nawum rasa nisama, ara anga lakshana nomathi weema gataluwak nowey. meya meeta wada tharamak keti una nam honda yay sithenawa.

koha namuth dutu pamanin hith adaganna sulu nirmanayak. nawum adahasay, nawum thalayata idiripath kireemak, ubage uthsahaya sarthaka baway mage hangeema.

idiri nirmana sanha me satahana diriyakma wewa.
 

nwnbs

Member
අමුතුවෙන් කියන්න දෙයක් නෑ අයියේ...ඇත්තම කියල තියෙනව ඩිජිටල් ආදරේ ගැන...අර්ථවත් නිර්මාණයක්...ගොඩක් ලස්සනයි...
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලස්සනයි, ඔහොම දේවල් නං අනන්තවත් දැන් වෙනව , මට හිතෙන්නෙ ඒ වගේ දේවල් නිසා වෙන්නෙ කාව විශ්වාස කරන්නද කියල හිතා ගන්න බැරිවෙන එකයි හිත රිදෙන එකයි තමයි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Mata kiyanna kisima deyak hita ganna baha ayya..
    Nirmanaya Uparimay..!!:):love::)
    Hitata Godaaaaaama Godaaaaaak danuna...
    Lassana me wagema arthawat nirmana digatama karanna ayya...
    Ayyata Jaya...!!

    bohoma sthuthi nangiya oyage adahaswalata...

    nangiyage nirmanayak tika dinakin dakke naha.

    api maga balagena inne aluth ekak eli dakwanakan....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේකනම් නියමයි අයියේ....
    මේ වගේ දේවල් වෙනවා කියද්දිත් පුදුමයක් නෙමේ. මම දන්නවා කෙල්ලෙක් මේ දේ කලා වගේම..සමහර කොල්ලොත් කෙල්ලන්ව රවට්ටන්නේ මේ විදියටමයි...
    උපරිමයි අයියේ ....
    11.gif


    ඔව් ඔව් නංගි..කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් ඉතින් හරි හරියට මේ දේවල් කරනවා.

    ඕක දෙපාර්ශ්වයටම පොදු සුලභ අත්දැකීමක්....

    නංගියට බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට....
     
    muhunu pothe man neathath asaatha mewan katha.adurana aya kiu.:D
    syber awakashaye muna esena mithuran muhuna dena mewan ththawanyan emata ethi api nokewath kata katah.:D
    lebu athdekema kiyanannata rasayak upadina lese akuru kala seti agei ayya.:D:yes:
    hoda ma hodama nirmanayak.....api kata katath hithannath yamak ethiri kara.:D:yes: