~නෙ‍ට්‍ එ‍කේ‍ ආ‍ද‍ර‍ය‍~

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අය්යේ ඔයාගෙ තේමාවල් නම් හරිම අපූරුයි. එකකට එකක් වෙනස්. මේක තවත් සොඳුරු කතාවක්.

ඔයාගෙ අදහසට හානි නොවෙන්න rhyme එක ගැනත් චුට්ටක් විතර හිතුවොත් මොකද? මං ඔයාගෙ නිර්මාණ කීපයක් කියෙව්වා. ඒවායේ අන්තර්ගතය හා අදහස ඇත්තටම අති විශිෂ්ඨයි. ඒත් ඔයා Rhyme එක ගැන මීට වඩා ටිකක් හිතලා තිබුණානම් ඒවා අතිවිශිෂ්ඨ වන්නට තිබුණ බව හැඟීමයි. මං කිව්වේ වරදක් නම් මට සමා වෙන්න.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ වටිනා අදහස්වලට...

සමාජ ප්‍රවාහයේ අසාධාරණකම් හා කුරිරු තැන් මගේ නිර්මානවලට
(ප්‍රතිශතයක් වශයෙන් 90%ක්ම) කෙලින්ම පාදක කරගන්නා නිසාත් ඒවායේ ඇති කටුක බව ජනතාව අතරට ගෙන යාම සියුමැලිව කල නොහැකි නිසාත් සම්ප්‍රදායේ ඇලී නොසිට මෙසේ rhyme එක නොසිතා නිදහස් ආරක ලියන්න පුරුදු වෙලා තියෙනවා..

මම මල්ලී කියපු අයුරින් ඒ ගැනත් ඉදිරියට අවධානය යොමු කරන්නම්...

එකිනෙකාගේ අදහස් මත ගොඩ නැගෙන හා ගොඩ නැගිය යුතු මෙවන් සමාජයේ ඔබ වන් තරුණයින්ට පනවා ඇත්තේ ඉදිරි පෙල අසුන්මයි..

මල්ලියට ජය...
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
he he.. facebook eke andaweema kiyanne bahula vinoodanshayak..

cyber pembathun weema kiyanne hita rawatta ganeemak mage mathaye hatiyata..

oya kataawa meke kiyala mam ananthawath kunu banum ahala tiyenawa kashtiyagen..

mata iraj ge sinduwak matak una..

nice poem brother.. habai oyage anith poem wala tibba gambura methendi poddak vithara adu wela wage..