Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නේටෝවේ යුද සූදානම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නේටෝවේ යුද සූදානම

ඔපරේෂන් අත්ලාන්තික් රිසෝල්ව් යනු රුසියාව යුක්රේනයට් එරෙහිව ගත් ක්රියා මාර්ගය එනම් ක්රිමියාව අල්ලා ගැනීම සහ එරට ඩොන්බස් හි පවතින බෙදුම්වාදී යුද්ධයට රුසියාව සහාය දැක්වීමට ප්රතිචාර ලෙස නැගෙනහිර යුරෝපා රටවල ආරක්ෂාව තර කිරීමට නේටෝ සංවිධානය ගන්නා ක්රියාමාර්ගයි.මෙහිදී බෝල්ටික් ප්රදේශයේ තිබෙන සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල නේටෝ රටවල සහභාගීත්වයෙන් යුද අභ්යාස සිදුකිරීම,ගුවන්,ගොඩබිම් සහ නාවුක යුද ශක්තිය වර්ධනය කිරීම සිදුකෙරේ.මෙහි ආරම්භය සිදුවූයේ 2015 වර්ෂයේදීය.එහිදී එක්සත් ජනපද යුද හමුදාව සන්නාහ සන්නද්ධ ප්රහාරක රථ පෙළක් පෝලන්තය,එස්ටෝනියාව සහ ලිතුවේනියාව යන රටවලට යැවීය.ඊට අමතරව එම රටවලට ඇමෙරිකානු ප්රහාරක යානා කණ්ඩායම් පිටත් කර හරින ලදි.

මෙම තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගමන් කල හැකි බවට සමහරුන් ව්යාජ බියක් නිර්මාණය කරමින් සිටියි.මීට පෙර අවස්ථා ගණනාවකදී එවැනි යුද්ධයක් ඇතිවේ යැයි අනාවැකි පළකලද කිසිවක් සිදුවූයේ නැත.2015 වර්ෂයේදී සිය ගුවන් සීමාව උල්ලංඝණය කලේ යැයි කියමින් තුර්කි ගුවන් හමුදාව සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු යුද ගුවන් යානයක් මිසයිල ප්රහාරයක් එල්ල කර බිම හෙළන ලදි.2016 වර්ෂයේදී සිරියානු රාජ්ය විරෝධීන්ගේ බලකොටුව වූ ඇලැපෝ නගරය රජයේ හමුදාව යටතට පත්විය.එම වසරේම දෙසැම්බර් මාසයේදී තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩි තබා ඝාතනය කරන ලදි.ඇලැපෝ අහිමි වීම ඇමෙරිකාව ලැබූ දැවැන්ත පරාජයකි.රුසියාව ප්රකෝප කිරීමට සිදුකල කිසිවකින් ජනපති පුටීන්ගේ ක්රියා කලාපය වෙනස් නොවීය.ඒ නිසා දැන් ඇමෙරිකාව ප්රමුඛ නේටෝ රටවල් රුසියානු දේශසීමාව සිදුකරන යුදමය ගොඩනැංවීම් යුද්ධයක් දක්වා දිග් ගැස්සේ යැයි කෙනෙක් සිතන්නේ නම් එය වැරදීමකි.මන්ද පුටීන් යනු අපි සිතනවාට වඩා දුර දිග සිතා බලා කටයුතු කරන පුදුමාකාර ඉවසීමක් සහිත නායකයෙක් බව ඉතිහාසය සාක්ෂි දරයි.

නේටෝ රටවල සහභාගීත්වයෙන් පැවැත්වූ Saber Strike 2015 නම් යුද අභ්යාසයේ අවස්ථාවක්

ලිතුවේනියාවට ඇමෙරිකා එක්සත් ජනපදය විශේෂ බලකා සෙබලුන් එවූ බව ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්යාංශ ප්රකාශිකාවක් වන අස්තා ගැල්ඩිකයිට් තහවුරු කරන ලදි.රුසියාව ක්රිමියාව ඈදාගැනීමෙන් පසුව කලාපයේ ආරක්ෂක තත්ත්වය පරිහානියට පත්වීමෙන් පසුව බෝල්ටික් රටවල ආරක්ෂාව සඳහා අතිරේක ආරක්ෂක ක්රියාමාර්ග ගනු ලැබූ ප්රථම රාජ්යය එක්සත් ජනපදය බව ඇය විසින් ප්රකාශ කරන ලදි.රුසියාව කලීනින්ග්රාඩ් හි හමුදා ශක්තිය වර්ධනය කිරීම සහ න්යෂ්ඨික අවි ශීර්ෂ එන යා හැකි ස්කන්ඩර් මිසයිල පද්ධති ස්ථානගත කර තිබෙන බව ලිතුවේනියාවේ විදේශ අමාත්යවරයා පවසන ලදි.ඊට අමතරව එහි එස්-400 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සහ නවීකරණය කල ප්රහාර ජෙට් යානාද තිබෙන බව ඔහු සඳහන් කලේය.

ලිතුවේනියාවේ සිටින ඇමෙරිකානු සෙබලුන්

ඇමෙරිකානු හමුදාව විසින් ලිතුවේනියාවේ හමුදාව පුහුණු කිරීමේ කටයුතුවල නිරත වී සිටියි.ඒ රුසියාව සමග කලාපයේ මතුව තිබෙන නොසන්සුන්තාවයට ප්රතිචාර ලෙස බව සඳහන් වන්නේ.ඇමෙරිකානු ජනපතිවරණ ප්රතිඵල වෙනස් කිරීමට රුසියාව සිය සයිබර් ප්රහාරක හැකියාව යොදාගත් බවට ඔබාමා පාලනතන්ත්රයෙන් එල්ල වන ප්රබල චෝදනාවකි.මෙම චෝදනාව සනාථ කරන සුළු බුද්ධි අංශ වාර්තාවක්ද මේවන විට නිකුත් කර තිබේ.නමුත් සමහර පාර්ශ්ව කියන්නේ ජනපතිවරණයට රුසියාව බලපෑම් කල බවට ප්රමාණවත් සාක්ෂි එම වාර්තාවේ නොමැති බවයි.කෙසේවෙතත් මෙම රුසියානු මැදිහත්වීම සම්බන්ධව 2016 දෙසැම්බර් මස 29 වනදා බැරැක් ඔබාමා විසින් කල ප්රකාශයේ සඳහන් වූයේ රුසියාවට ප්රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ඊයේ දිනයේ ප්රධාන පෙලේ මාධ්ය රැසක් වාර්තා කල පුවතක් වූයේ සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව එක්සත් ජනපදය යුරෝපයට එවූ විශාලතම යුදෝපකරණ සහ හමුදා කණ්ඩායම උතුරු ජර්මනියට ලගාවීමයි.මෙම නැව් බඩු තොගයේ ඇමෙරිකානු යුද ටැංකි 87 සහ 144 පමණ හමුදා රථ ප්රමාණයක් අඩංගු වූ බව සඳහන් වේ.ඒවා ගොඩබා තිබුණේ ජර්මනියේ බ්රමෙර්හෙවන් වරායෙනි(ජනවාරි 6 වනදා).යුදෝපකරණ සමග ඇමෙරිකානු සෙබලුන් 3,500ක්ද පැමිණියහ.ඔවුන් නේටෝවේ නැගෙනහිර පෙරමුණේ රදවනු ඇත.කෙසේවෙතත් මෙම නව හමුදාමය ගොඩනැංවීම් මොස්කව් පාලනය කුපිත කරවනු ඇතැයි යම් බියක්ද මතුව තිබේ.බොහෝවිට ඇමෙරිකා ප්රමුඛ නෝටෝවට අවශ්යව තිබෙන්නේද වැනි ව්යාජ බියක් ඇති කිරීම විය හැකිය.නව යුදෝපකරණ සහ සෙබලුන්ගේ පැමිණීම ඔපරේෂන් අත්ලාන්තික් රිසෝල්ව්හි අලුත් අධිරයක ඇරඹීම සනිටුවන් කරනු ඇත.තවද අලුතින් පැමිණි හමුදා පළමුව පෝලන්තයට ගමන් කර ඉන්පසුව එස්ටෝනියාවේ සිට බල්ගේරියාව දක්වා රටවල් හතක සංචාර කරන බව කියවේ.ඔවුන්ගේ මූලස්ථාන ඒකකය ජර්මනිය තුල ස්ථානගත වේවි.

වරායට පැමිණි ඇමෙරිකානු යුදෝපකරණ රැගත් නෞකාව සහ රැගෙන ආ යුද ටැංකි ඇතුලු යුද රථ

අනෙකුත් නේටෝ සාමාජික රටවල්ද නැගෙනහිර යුරෝපය තුල සිය බලය වැඩි කරමින් සිටියි.බ්රිතාන්යය ප්රහාරක ජෙට් යානා කළු මුහුද ආශ්රිත ප්රදේශයට යවා තිබේ.ප්රංශය සහ ඩෙන්මාර්කය සෙබලුන් සහ සැහැල්ලු සන්නාහය සහිත රථ සහ යුද ටැංකි එස්ටෝනියාව තුල දියත් කරාවි.ඊට අමතරව ලිතුවේනියාවේ සෙබලුන් සහ යුද ටැංකි යොදවන්නට ජර්මනිය සැලසුම් කර තිබේ.

මෙම රුසියානු සෙබලු දිනකට පැය 12ක පමණ කාලයක් පුහුණු වීම්වල නිරත වන බව කියවේ

මෙම ජනවාරියේදී ඉවත්ව යන ජනපති ඔබාමා රුසියාවට රිදවන්නට මෙන් ඇමෙරිකාවේ සිටි රුසියානු රාජ්යතාන්ත්රකයින් 35 දෙනෙක් රටින් පිටුවල් කිරීමට පියවර ගත්තද පුටීන් ඊට කිසිදු ප්රතිචාරයක් නොදැක්වීය.ඔබාමා සිය ධූර කාලය අවසන් කිරීමට පෙර රුසියානු දේශසීමාවේ සිය හමුදා රැදවීමට ගත් තීරණය අලුතින් තේරී පත්වූ ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියාව අතර මිත්රත්වයට දැඩි බලපෑමක් එල්ල කරාවි.

[YOUTUBE]lPP30BMLn8o[/YOUTUBE]

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21111956, member: 547562"] [b]නේටෝවේ යුද සූදානම[/b] [CENTER][IMG]http://i.imgur.com/vKhWueb.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඔපරේෂන් අත්ලාන්තික් රිසෝල්ව් යනු රුසියාව යුක්රේනයට් එරෙහිව ගත් ක්රියා මාර්ගය එනම් ක්රිමියාව අල්ලා ගැනීම සහ එරට ඩොන්බස් හි පවතින බෙදුම්වාදී යුද්ධයට රුසියාව සහාය දැක්වීමට ප්රතිචාර ලෙස නැගෙනහිර යුරෝපා රටවල ආරක්ෂාව තර කිරීමට නේටෝ සංවිධානය ගන්නා ක්රියාමාර්ගයි.මෙහිදී බෝල්ටික් ප්රදේශයේ තිබෙන සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල නේටෝ රටවල සහභාගීත්වයෙන් යුද අභ්යාස සිදුකිරීම,ගුවන්,ගොඩබිම් සහ නාවුක යුද ශක්තිය වර්ධනය කිරීම සිදුකෙරේ.මෙහි ආරම්භය සිදුවූයේ 2015 වර්ෂයේදීය.එහිදී එක්සත් ජනපද යුද හමුදාව සන්නාහ සන්නද්ධ ප්රහාරක රථ පෙළක් පෝලන්තය,එස්ටෝනියාව සහ ලිතුවේනියාව යන රටවලට යැවීය.ඊට අමතරව එම රටවලට ඇමෙරිකානු ප්රහාරක යානා කණ්ඩායම් පිටත් කර හරින ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/AcoVpN1.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගමන් කල හැකි බවට සමහරුන් ව්යාජ බියක් නිර්මාණය කරමින් සිටියි.මීට පෙර අවස්ථා ගණනාවකදී එවැනි යුද්ධයක් ඇතිවේ යැයි අනාවැකි පළකලද කිසිවක් සිදුවූයේ නැත.2015 වර්ෂයේදී සිය ගුවන් සීමාව උල්ලංඝණය කලේ යැයි කියමින් තුර්කි ගුවන් හමුදාව සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු යුද ගුවන් යානයක් මිසයිල ප්රහාරයක් එල්ල කර බිම හෙළන ලදි.2016 වර්ෂයේදී සිරියානු රාජ්ය විරෝධීන්ගේ බලකොටුව වූ ඇලැපෝ නගරය රජයේ හමුදාව යටතට පත්විය.එම වසරේම දෙසැම්බර් මාසයේදී තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩි තබා ඝාතනය කරන ලදි.ඇලැපෝ අහිමි වීම ඇමෙරිකාව ලැබූ දැවැන්ත පරාජයකි.රුසියාව ප්රකෝප කිරීමට සිදුකල කිසිවකින් ජනපති පුටීන්ගේ ක්රියා කලාපය වෙනස් නොවීය.ඒ නිසා දැන් ඇමෙරිකාව ප්රමුඛ නේටෝ රටවල් රුසියානු දේශසීමාව සිදුකරන යුදමය ගොඩනැංවීම් යුද්ධයක් දක්වා දිග් ගැස්සේ යැයි කෙනෙක් සිතන්නේ නම් එය වැරදීමකි.මන්ද පුටීන් යනු අපි සිතනවාට වඩා දුර දිග සිතා බලා කටයුතු කරන පුදුමාකාර ඉවසීමක් සහිත නායකයෙක් බව ඉතිහාසය සාක්ෂි දරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/309iKNI.jpg[/IMG][/CENTER] [B][CENTER]නේටෝ රටවල සහභාගීත්වයෙන් පැවැත්වූ Saber Strike 2015 නම් යුද අභ්යාසයේ අවස්ථාවක්[/CENTER][/B] [SIZE="3"]ලිතුවේනියාවට ඇමෙරිකා එක්සත් ජනපදය විශේෂ බලකා සෙබලුන් එවූ බව ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්යාංශ ප්රකාශිකාවක් වන අස්තා ගැල්ඩිකයිට් තහවුරු කරන ලදි.රුසියාව ක්රිමියාව ඈදාගැනීමෙන් පසුව කලාපයේ ආරක්ෂක තත්ත්වය පරිහානියට පත්වීමෙන් පසුව බෝල්ටික් රටවල ආරක්ෂාව සඳහා අතිරේක ආරක්ෂක ක්රියාමාර්ග ගනු ලැබූ ප්රථම රාජ්යය එක්සත් ජනපදය බව ඇය විසින් ප්රකාශ කරන ලදි.රුසියාව කලීනින්ග්රාඩ් හි හමුදා ශක්තිය වර්ධනය කිරීම සහ න්යෂ්ඨික අවි ශීර්ෂ එන යා හැකි ස්කන්ඩර් මිසයිල පද්ධති ස්ථානගත කර තිබෙන බව ලිතුවේනියාවේ විදේශ අමාත්යවරයා පවසන ලදි.ඊට අමතරව එහි එස්-400 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සහ නවීකරණය කල ප්රහාර ජෙට් යානාද තිබෙන බව ඔහු සඳහන් කලේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/o2M4JvW.jpg[/IMG][/CENTER] [B][CENTER]ලිතුවේනියාවේ සිටින ඇමෙරිකානු සෙබලුන්[/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකානු හමුදාව විසින් ලිතුවේනියාවේ හමුදාව පුහුණු කිරීමේ කටයුතුවල නිරත වී සිටියි.ඒ රුසියාව සමග කලාපයේ මතුව තිබෙන නොසන්සුන්තාවයට ප්රතිචාර ලෙස බව සඳහන් වන්නේ.ඇමෙරිකානු ජනපතිවරණ ප්රතිඵල වෙනස් කිරීමට රුසියාව සිය සයිබර් ප්රහාරක හැකියාව යොදාගත් බවට ඔබාමා පාලනතන්ත්රයෙන් එල්ල වන ප්රබල චෝදනාවකි.මෙම චෝදනාව සනාථ කරන සුළු බුද්ධි අංශ වාර්තාවක්ද මේවන විට නිකුත් කර තිබේ.නමුත් සමහර පාර්ශ්ව කියන්නේ ජනපතිවරණයට රුසියාව බලපෑම් කල බවට ප්රමාණවත් සාක්ෂි එම වාර්තාවේ නොමැති බවයි.කෙසේවෙතත් මෙම රුසියානු මැදිහත්වීම සම්බන්ධව 2016 දෙසැම්බර් මස 29 වනදා බැරැක් ඔබාමා විසින් කල ප්රකාශයේ සඳහන් වූයේ රුසියාවට ප්රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VUQHhrv.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඊයේ දිනයේ ප්රධාන පෙලේ මාධ්ය රැසක් වාර්තා කල පුවතක් වූයේ සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව එක්සත් ජනපදය යුරෝපයට එවූ විශාලතම යුදෝපකරණ සහ හමුදා කණ්ඩායම උතුරු ජර්මනියට ලගාවීමයි.මෙම නැව් බඩු තොගයේ ඇමෙරිකානු යුද ටැංකි 87 සහ 144 පමණ හමුදා රථ ප්රමාණයක් අඩංගු වූ බව සඳහන් වේ.ඒවා ගොඩබා තිබුණේ ජර්මනියේ බ්රමෙර්හෙවන් වරායෙනි(ජනවාරි 6 වනදා).යුදෝපකරණ සමග ඇමෙරිකානු සෙබලුන් 3,500ක්ද පැමිණියහ.ඔවුන් නේටෝවේ නැගෙනහිර පෙරමුණේ රදවනු ඇත.කෙසේවෙතත් මෙම නව හමුදාමය ගොඩනැංවීම් මොස්කව් පාලනය කුපිත කරවනු ඇතැයි යම් බියක්ද මතුව තිබේ.බොහෝවිට ඇමෙරිකා ප්රමුඛ නෝටෝවට අවශ්යව තිබෙන්නේද වැනි ව්යාජ බියක් ඇති කිරීම විය හැකිය.නව යුදෝපකරණ සහ සෙබලුන්ගේ පැමිණීම ඔපරේෂන් අත්ලාන්තික් රිසෝල්ව්හි අලුත් අධිරයක ඇරඹීම සනිටුවන් කරනු ඇත.තවද අලුතින් පැමිණි හමුදා පළමුව පෝලන්තයට ගමන් කර ඉන්පසුව එස්ටෝනියාවේ සිට බල්ගේරියාව දක්වා රටවල් හතක සංචාර කරන බව කියවේ.ඔවුන්ගේ මූලස්ථාන ඒකකය ජර්මනිය තුල ස්ථානගත වේවි.[/SIZE] [CENTER][SIZE="3"]වරායට පැමිණි ඇමෙරිකානු යුදෝපකරණ රැගත් නෞකාව සහ රැගෙන ආ යුද ටැංකි ඇතුලු යුද රථ[/SIZE] [IMG]http://i.imgur.com/CVKJ0BZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/VxPxbeK.jpg[/IMG] [IMG]http://i.imgur.com/CkweODO.jpg[/IMG] [IMG]http://i.imgur.com/GuUuedO.jpg[/IMG] [IMG]http://i.imgur.com/fcyiGsN.jpg[/IMG] [IMG]http://i.imgur.com/kJDYJ4b.jpg[/IMG] [IMG]http://i.imgur.com/fcsCbvj.jpg[/IMG] [IMG]http://i.imgur.com/I7J2CWA.jpg[/IMG] [IMG]http://i.imgur.com/lpETiCj.jpg[/IMG] [IMG]http://i.imgur.com/oej12Bt.jpg[/IMG] [/CENTER] [SIZE="3"]අනෙකුත් නේටෝ සාමාජික රටවල්ද නැගෙනහිර යුරෝපය තුල සිය බලය වැඩි කරමින් සිටියි.බ්රිතාන්යය ප්රහාරක ජෙට් යානා කළු මුහුද ආශ්රිත ප්රදේශයට යවා තිබේ.ප්රංශය සහ ඩෙන්මාර්කය සෙබලුන් සහ සැහැල්ලු සන්නාහය සහිත රථ සහ යුද ටැංකි එස්ටෝනියාව තුල දියත් කරාවි.ඊට අමතරව ලිතුවේනියාවේ සෙබලුන් සහ යුද ටැංකි යොදවන්නට ජර්මනිය සැලසුම් කර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7g3bmTn.jpg[/IMG][/CENTER] [B][CENTER]මෙම රුසියානු සෙබලු දිනකට පැය 12ක පමණ කාලයක් පුහුණු වීම්වල නිරත වන බව කියවේ[/CENTER][/B] [SIZE="3"]මෙම ජනවාරියේදී ඉවත්ව යන ජනපති ඔබාමා රුසියාවට රිදවන්නට මෙන් ඇමෙරිකාවේ සිටි රුසියානු රාජ්යතාන්ත්රකයින් 35 දෙනෙක් රටින් පිටුවල් කිරීමට පියවර ගත්තද පුටීන් ඊට කිසිදු ප්රතිචාරයක් නොදැක්වීය.ඔබාමා සිය ධූර කාලය අවසන් කිරීමට පෙර රුසියානු දේශසීමාවේ සිය හමුදා රැදවීමට ගත් තීරණය අලුතින් තේරී පත්වූ ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියාව අතර මිත්රත්වයට දැඩි බලපෑමක් එල්ල කරාවි.[/SIZE] [CENTER][YOUTUBE]lPP30BMLn8o[/YOUTUBE][/CENTER] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom