උබලට මොකද හිතෙන්නෙ. නේටෝ එකට සල්ලි තියන රටවල් ටික සෙට් කරගන්න අරුන්ව බිල්ලට දුන්න වගේ කියල හිතෙන්නෙ නැද්ද? අද ෆින්ලන්ඩ් නේටෝ එකට ජොයින් වෙන්න උන්ගෙ රට ඇතුලෙ සාකච්චා තියනවලු. ඔහොම ගිහිල්ල ස්වීඩනුත් සෙට් වෙයි. දැනට නේටෝ නැත්තෙ ඔය රටවල් දෙකනෙ බටහිර කදවුරේ ඉන්න සල්ලි තියන රටවල් වලින්. අනික දැන් ඒ රටවල් දෙකටම සාදාරන හේතුවකුත් තියනව. (මට හිතෙන විදිහ)
https://www.ft.com/content/83deaf3e-6db9-43dd-a2dc-5e9493265c2d
https://www.ft.com/content/83deaf3e-6db9-43dd-a2dc-5e9493265c2d


