නේපාලය හොද උනාට ඔය එයාර්ලයින් නම් තබේකට ශුවර් නැ.. වටයක් හරි jet airways එකේ මුම්බායි ගිහිල්ලා හරි Air India එකේ දිල්ලි ගිහින් හරි යමන්.. ශොට් කට් ශුවර් කරන්න තිබ්බා අඩු තරමේ ශ්‍රි ලන්කන් එකවත් ඔය රූට් එක ෆ්ලයි කලානම්..
ඇයි උබ ගුවන් යානා ඉංජිනේරුවෙක් ද . ? මචන් ඉන්ටර්නැෂනල් ෆ්ලයි කරනකොට එක සම්මුතියක් සහ ස්ටෑන්ඩර්ඩ් එකක් තියනවා . එකට අනුව තමයි රටවල් උඩින් ෆ්ලයි කරන්න ජාත්‍යන්තරයෙන් ඉඩ දෙන්නේ. ලෝකයේ එම සම්මුතියට අදාලව සාමාජිකත්වය දරපු එක රටක් විතරයි ඒක වයලේට් කලේ. ඒ ඉන්දුනීසියාවේ ගරුඩා එයාර් ලයින් එක. මිට අවුරුදු 6-7 ඉහතදී. දැන් දැන් අයෙත් ගරුඩා එක හොඳයි.