නොකඩවා හෙණ ගසන ලංකාවේ අලි සිය ගණනක් මැරූ ස&#35

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    නොකඩවා හෙණ ගසන ලංකාවේ අලි සිය ගණනක් මැරූ ස&#35

    බ්‍රිතාන්‍ය මෙරට යටත් කරගෙන සිටි සමයේ යාල වනාන්තරයේ අලි ඇතුන් සිය ගණණක් වෙඩි තබා ඝාතනය කළ ඉංග්‍රීසි ජාතිකයා පිළිබද ඇතැම්විට ඔබ අසා ඇති. ඔහු මිය ගිය පසු ඉදි කළ සොහොනට අද දක්වාම අකුණු සැර පතිත වන පුවත ඔබ අසා තිබුණාද ? මේ එම කතාවයි.
    මොන දේ කලත් කළකම් පලදෙන හැටි තම මේ මොහො මියගිහින් අද වෙනකොට අවුරුදු සියගානක් ගතවුනත් මොහුගේ මිනීවලට නොකඩවාම අදටත් එක දිගටම අකුණු සර වදින බව විස්වාස කරන්නවත් බැරිවේවි ඔහුගේ කතාව දැනගන්න ඔබත් මේ වීඩියෝව පහතින් බලන්න

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මේ ලගදි මෙහේ එකකුත් වගා ලිදෙන් ගොඩට අරන් වෙඩි තිබ්බේ..... කාළකණ්නි..... :angry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif