නොගැලපෙන කතාවක් ........

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    නොගැලපෙන කතාවක් ........

    ඌරන් දෙදනෙක් කසල ගොඩක් අව්ස්සමින් මහත් රුචියෙන් ඒවා අනුභව කරන අතර එක ඌරෙක් අනෙකට කිවේය,
    "මචන් මම ඊයේ අර අලුතෙන් ඇරපු රෙස්ටුරන්ට් එකට හොරෙන්
    රිංගුවා .එක මර පිරිසිදුයි.බිම කුණු පොඩ්ඩක්වත් නෑ.මස්සෙක්වත් හොයා ගන්න නෑ .හැම තැනම සුවද ගහනවා."
    මෙය අසා සිටි අනෙක් ඌර කසල කෑම නැවත මෙසේ කිවේය,
    "නොදකින් මොන ජරාවක්ද බං මේ කන වෙලාවේ ඇදල ගත්තේ..."

    :frown::frown::frown: