නොදකින් අනුර

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    123071695_177710800637498_4344642324647623374_n.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Samahara unge wiplawa batalande Di hamu pukata bassapu rath karapu yakada bata walin awasan wenawa. Ow unge wiplawa e tharam biyagului 😜😜😜
    ඒකට අනුරයගෙ දේශපාලනේ, කක්කුස්සියට රිoගල ගන්න ලක්ශ 25න් නතර වෙනව.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    සමහරුන්ගේ හඩ ගෝශාව පුංචි අම්මගෙන් පටන් අරන් ලාපයෙන් අවසන් වෙනවා

    සිරාවට, දැක්කත් අප්පිරියයි මේ ජෙප්පෝ.
    ආණ්ඩුව අවුරුද්දක් ඇතුළත ලබා ගත්ත සාර්ථකත්වය, ජනතා ප්‍රසාදය මුන්ට දිරවන්නේ නැ අම්මප :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිරාවට, දැක්කත් අප්පිරියයි මේ ජෙප්පෝ.
    ආණ්ඩුව අවුරුද්දක් ඇතුළත ලබා ගත්ත සාර්ථකත්වය, ජනතා ප්‍රසාදය මුන්ට දිරවන්නේ නැ අම්මප :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Anduwe awuruddaka sarthaathwaya
    hoyana welawe narakada kuhaka lapakotage kuhaka pakshe awurudu 56k tisse labapu sarthakathwaya hoyala baluwoth... Awurudu 56 tama 3%. Tamath anunge kunuma hoyanawa kuhaka jeppo😜😜
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිරාවට, දැක්කත් අප්පිරියයි මේ ජෙප්පෝ.
    ආණ්ඩුව අවුරුද්දක් ඇතුළත ලබා ගත්ත සාර්ථකත්වය, ජනතා ප්‍රසාදය මුන්ට දිරවන්නේ නැ අම්මප :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    This guy :lol: I know what are you up to :LOL:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Anduwe awuruddaka sarthaathwaya
    hoyana welawe narakada kuhaka lapakotage kuhaka pakshe awurudu 56k tisse labapu sarthakathwaya hoyala baluwoth... Awurudu 56 tama 3%. Tamath anunge kunuma hoyanawa kuhaka jeppo😜😜

    සිරාවට ජෙප්පෝ උන්න නම් කොරයි 20 වෙනි සංශෝදනේ.
    මදුස් අවුරුද්දකට වඩා හිරේ උන්න. එකෙක්ට මරා ගන්න බැරි උනා මේ ආණ්ඩුව එනකම්.
    ආසාධිතයෝ 7000යි. කොරෝන තාම සමාජෙට ගිහින් නෑ .
    කුරුණෑගල විතරක් දවසට PCR 50ක්. ලේසිද?
    PCR reports උපරිම සතියයි පරක්කු වෙන්නේ.
    ජෙප්පෝ හිටිය නම් කොරයි ඔහොම.
    මුන්ගේ කට විතරයි බන්. :LOL:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිරාවට ජෙප්පෝ උන්න නම් කොරයි 20 වෙනි සංශෝදනේ.
    මදුස් අවුරුද්දකට වඩා හිරේ උන්න. එකෙක්ට මරා ගන්න බැරි උනා මේ ආණ්ඩුව එනකම්.
    ආසාධිතයෝ 7000යි. කොරෝන තාම සමාජෙට ගිහින් නෑ .
    කුරුණෑගල විතරක් දවසට PCR 50ක්. ලේසිද?
    PCR reports උපරිම සතියයි පරක්කු වෙන්නේ.
    ජෙප්පෝ හිටිය නම් කොරයි ඔහොම.
    මුන්ගේ කට විතරයි බන්. :LOL:
    PCR report kese wethath tama Marie biscuit na Dan masayak wenawa 2nd wave patan aran. sink tikath na loku board tikath na sathi 4k late , rathu tharuwa tama wada naa cameraman nathi nisada danne na. . Oya wage podi deyak wath karaganna baruwa sathi 4k gihin karai andu
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    PCR report kese wethath tama Marie biscuit na Dan masayak wenawa 2nd wave patan aran. sink tikath na loku board tikath na sathi 4k late , rathu tharuwa tama wada naa cameraman nathi nisada danne na. . Oya wage podi deyak wath karaganna baruwa sathi 4k gihin karai andu

    PCR නම් මොනාද නේ බන්.
    එවගේද මාරි?
    කොහෙද ජෙප්පොන්ට මොලේ නෑනේ :LOL:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ අතර තවත් ඇතැමකුගේ හඬ ක්‍රියාකාරකම් ගෝශාව ....වැසිකිලියේ සිට කරන මුදල් ගනුදෙන්වකින් අවසන් වේ.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    PCR නම් මොනාද නේ බන්.
    එවගේද මාරි?
    කොහෙද ජෙප්පොන්ට මොලේ නෑනේ :LOL:
    Marie tika bedaganna bari un anunge PCR gana kathawa😜😜.

    Ara jvp eke dockek kiyla ekek kuburak kotana wa e asse me gewal wala pinata kana jeppo PCR gana ahanawa meke . Oya pakshe okkotama mongal. Nugath jvp un PCR gana ahaddi doctor kuburak kotana wa..😜😊😜
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Marie tika bedaganna bari un anunge PCR gana kathawa😜😜.

    Ara jvp eke dockek kiyla ekek kuburak kotana wa e asse me gewal wala pinata kana jeppo PCR gana ahanawa meke . Oya pakshe okkotama mongal. Nugath jvp un PCR gana ahaddi doctor kuburak kotana wa..😜😊😜

    ඒ ඩොකාගේ පාද ස්පර්ශය ලබන්න කුඹුරට තව අවරුදු 5ක් බලන් ඉන්න වෙනවා .... 🤭
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ලප කොටාගෙ පුංචි අම්ම වටෙ ගිහිල්ල හදාගත්ත
    අවජාතක දාර තැරි කොල්ලගෙ විග්‍රහය බලන්න
    සබ්ස්ක්‍රයිබ් උනා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒ ඩොකාගේ පාද ස්පර්ශය ලබන්න කුඹුරට තව අවරුදු 5ක් බලන් ඉන්න වෙනවා .... 🤭
    E kuhakayage dote nugath jvp golayo PCR gana ahanawa u kuburu kotana wa. Oke inne thanikara mongal ganja karayo😜😜
     
    • Haha
    Reactions: nicjosh83