නොදන්නා ගිණුම් කියන්නේ මොනවද බන් බැංකුව ඔක්කොම විස්තර අරගෙනනනේ account ඕපන් කරන්නේ
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Jan 19, 2026 #1 නොදන්නා ගිණුම් කියන්නේ මොනවද බන් බැංකුව ඔක්කොම විස්තර අරගෙනනනේ account ඕපන් කරන්නේ
Little Hulk Well-known member Aug 24, 2024 1,637 2,315 113 Jan 19, 2026 #2 නොදන්න ගිණුම්, අයිතිකාරයො නැති phone number මොන ආණ්ඩුවකටවත් මේවාට විසඳුම් දෙන්න බැරි වුණා.