නොදන්නා පැති වල යෑමේදී | Alert

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Giya mase eha game porak mala... waththata kambi adala poratama off karanna amathaka wela...
    Forest eka aine wathu wala samaharadaata dawaleth daala thiyenne ala hadana kaleta nodanna ekek giyoth iwarai...

    ade ekane wade,me mama kiyana location eka wateth thiyenne podi podi koratu habayi,oya idam aran bari welawath ra giyoth wedi + current kanna weyida danne na
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මගෙත් එහෙම අයිඩියා එකෙක් තියෙනවා
    සීත වියලි දෙකම මිශ්‍ර පැත්තකින් ගන්න ඕනේ
    නැත්නම් එක්කෝ වෙන්නේ වේලෙන්න නැත්නම් හීතලේ ගැහෙන්න

    අනිවා දණිස් දෙක හරියට වෙනකන් වත් තියෙන බූට් දැන් පලයන්
    සර්පයි ඉන්නවා
    වෙඩි වලින් නම් බේරෙන්න බැරි වෙයි