මචංලා, මට කියල දියල්ලකෝ අඳුරන් නැති කෙල්ලෙක්ව යාලු කරගන්න විදිහ.🥹.
ඒ කෙල්ල FB එකෙන් දැක්කෙ.ඒ කෙල්ල මාසෙකට සැරයක් වගේ post එකක් උනත් share කරන්නෙ.
messenger වලත් වැඩිය active නෑ.account එක real එකක්.
මීට කලින් මං affair පටන් ගත්ත කෙල්ලො මං හොඳට දන්න අඳුරන අය.මේ first time කිසිම දෙයක් නොදන්න කෙල්ලෙක්ව set කරගන්න හිතන්නෙ.ඒත් approach කරන්න දන්නෙ නෑ.
මේ කෙල්ල post එකක් share කරන්නෙත් කලාතුරකින්.වෙලාවකට reply කරනවා.
එයා medical fiels එකේ කෙනෙක්.ඒ දේවල් අල්ලගෙන වෙලාවකට මොකක්හරි තමා අහන්නෙ මාත්. Direct ask out කරන්නත් බයයි block කරයි කියලවත්..
ගයිඩ් එකක් දියම් කොම්ලනේ.