Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

සති 03ක මහන්සිය.

අවසානේ දැන් live තියනවා.

යකඩෝ මෙතුවක් මම රුවුල් හිටවල එක, කොන්ඩා හිටවන එක ගැන දැනගෙන හිටියා. ලංකාවේ කරනවා කියලාත් දැනන් හිටියා. මං හිතුවෙ හිටවන ඒවා හිටෙවුවාම ඒවා ප්ලාස්ටික් නිසා වැවෙන්නේ නෑ කියලා. බැලි නම් එහෙම නෙවේ.. ඇත්තටම එතන වගාවක් වෙන්නේ..

ඒ කියන්නේ වෙන තැනක වැවෙන ගස් ගලවලා හිටවන සීන් එකක්.. කලින් සහ පසු පෙනුම කියලා වෙබ් එකට ඇත්ත පින්තුර දානකොට තමා වැඩේ හරියටම දැක්කේ. අනික කන්ටෙන්ට් ලියනකොටත් ටිකක් හොයන්නත් උනා. ඒ හොයනකොටයි දැක්කේ මේකෙදි මේ හිටවන ගස් හිමින් හිමින් වැවෙනවා කියලා.

බලන්න ඒකෙත් හැටි. අලුත්ම සබ්ජෙක්ට් එකකට වෙබ් එකක් හදනවා කියන්නේ ඒක ගැන සැහෙන්න ඉඛේම ඉගනගන්නත් වෙනවා කියන එක. මොනා උනත් පට්ට වටිනවා වෙනස්ම විදියේ වැඩ කරද්දි..

නැත්තං හැමදාම එන්නේ එක්කෝ e-commerce, නැත්තන් මල්ටිවෙන්ඩර්, නැත්තං ක්ලැසිෆයිඩ් ඔය ටිකමනි වැඩියටම web development වැඩ වලදි වැඩියට හැදෙන්නේ..

ඒ නිසා custom code කරලා හදන system එකක් හරි, අත නොගහපු සයිඩ් එකක සාමාන්‍ය ස්ටෙටික් වෙබ් එකක් හරි, නැත්තන් නේටිවු ගහන mobile එකක් කියන්නේ ඉතින් මහ මෙරක්. මොකද ඒක ගැන ඉගනගෙන, කාලය වැය කරලා පිලිවෙලට කරලා දෙන්න පුලුවන් විදියේ වැඩක් කියන්නේ ආස හිතෙන දෙයක්..

හැබැයි මේ ක්ලයන්ට ගොඩක් ලොකු අවුලක් තියනවා. අපි දෙන ඩිජිටල් සර්විස් වලට නම් භය නැතිව හැමෝම හොද කියලා මෙයාගෙන් කරගන්න කියලා කියනවා ප්‍රසිද්ධියේ උනත්. උදා- මාවම කීදෙනෙක් රෙකමන්ඩ් කරනවාද ප්ලගින් තීම් වලට. හැබැයි මේ ක්ලයන්ට නම් ඒක වෙන්නේ නෑ. මොකද වැඩියට ප්‍රසිද්ධ චරිත තමා හෙයා ප්ලාන්ට් වගේම අනිත් සවිස් ගන්නේ. ඒ ගන්න අය කවදාවත් ප්‍රසිද්ධියේ ඒක කියන්නේ නෑ.

හා මන් අහවලාගෙන් කොන්ඩේ හිටෙවුවා මරු, රුවුල හිටෙවුවා, ස්කින් හෙයා රිමොවු කරලා ඉන්නේ කියලා කවුරුත්ම කියන්නේ නෑ. ඒ අතින් ඒ දෙන කැපවීමට පට්ට පාඩුවක්. කුඹුරක ගොයන් හිටවනවා වගේ නෙවේනී ඔලුවක කෙස් හිටවනවා කියන්නේ. ලේසි සෙල්ලමක් ද. ඔහේ ඇනගෙන ඇනගෙන යන්න යෑ. මාර කැපවීමක් වෙන්න ඔ්න කියන එක මේ සති තුනට මම මාර දේවල් ටිකක් ඉගෙන ගත්තේ. ඒ නිසාමයි කැනඩා යන වෙබ් එක ගැන කියනවාට වඩා කට්ටියටත් වැදගත් වෙන වෙනස්ම වැඩේ ගැන කියන්න හිතුවේ. නිකමට බලන්න සබ්ජෙක්ට් එකෙන් සැහෙන්න දැනුමක් ආවා. පුලුවන් තරන් එකිවෙනට වෙනස් දේවල් කරන්න පුලුවන් නම් අන්න හොදයි. අත් දැකීමට වගේම දැනුමටත් වටිනවා ඉතින් මේ වගේ ඒවා.

කලර්, පින්තුර, විඩියෝ, සියල්ල ක්ලයන්ට්ගේ දේවල්. හැමදේම එයාට ඔ්න විදියටම 99% දෙන්න පුලුවන් උනා. ඒ ගැනත් සතුටුයි. ලැබුන දැනුමට ඊට වඩා සතුටුයි.

කාට හරි මේ සවිස් එක ගන්න ඔ්න කෙනෙක් ඉන්නවා නම් නිකමට ගුගල් කරන්න "hairtransplantlab" කියලා. උඩම වෙබ් එක ඒවි. ගුගල් ප්‍රොෆයිල් එකත් එක්ක.. ගුගල් රිවීවු 500 පන්නපු එක තමා ඔරිජිනල් එක. වසර 15ක අත්දැකීම් එක්ක හොද සවිස් එකක් ගන්න පුලුවන්.

ප:ලි . කලර්, පින්තුර, ෆොන්ට්, සහ අනෙකුති සියල්ල පාරිභෝගිකයාගේ උවමනව මත සිදු වු ඒවා බැවින්. මාගේ කැමැත්ත හා මගපෙන්වීම සහනියමයන් පසෙක ලා ඔහුගේ තනි කැමැත්ත හා රුචිකත්වය මත සියල්ල සකසන්නට උන නිසාවෙන් ඔබට සහ මට ඇස් පිනවීම මෙම අඩවියෙන් සිදු නොවේ. හුදෙක් මාගේ පාරිභෝගිකයාගේ කැමැත්ත 100 ඉටු වන ලෙස මෙය සැකසු නිසාවෙන් මට ටිප් එකක්ද ලැබුනු බව මතක් කරන්නට කැමැත්තෙමු. තවද ඔහුගේ අනෙත් සායනයේ අඩවියත් හෙට දින මටම කරන්නට ආරාධනා ලැබුනු බව සතුටින් දැනුම් දෙන්නෙමු. සියල්ල ඔහුගේ තනි කැමැත්ත මත සිදු කරනු ලැබු වග නැවතත් සිහි කරන්නෙමු. මෙය මාගේ රුචිකත්වය නොවන බව මා නැවතත් අකමැත්තෙන් උව සිහිකරමි.

[ATTACH=full]219955[/ATTACH]

[QUOTE="Tharidulocalseo, post: 29400195, member: 584752"] [HEADING=2]නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.[/HEADING] සති 03ක මහන්සිය. අවසානේ දැන් live තියනවා. යකඩෝ මෙතුවක් මම රුවුල් හිටවල එක, කොන්ඩා හිටවන එක ගැන දැනගෙන හිටියා. ලංකාවේ කරනවා කියලාත් දැනන් හිටියා. මං හිතුවෙ හිටවන ඒවා හිටෙවුවාම ඒවා ප්ලාස්ටික් නිසා වැවෙන්නේ නෑ කියලා. බැලි නම් එහෙම නෙවේ.. ඇත්තටම එතන වගාවක් වෙන්නේ.. ඒ කියන්නේ වෙන තැනක වැවෙන ගස් ගලවලා හිටවන සීන් එකක්.. කලින් සහ පසු පෙනුම කියලා වෙබ් එකට ඇත්ත පින්තුර දානකොට තමා වැඩේ හරියටම දැක්කේ. අනික කන්ටෙන්ට් ලියනකොටත් ටිකක් හොයන්නත් උනා. ඒ හොයනකොටයි දැක්කේ මේකෙදි මේ හිටවන ගස් හිමින් හිමින් වැවෙනවා කියලා. බලන්න ඒකෙත් හැටි. අලුත්ම සබ්ජෙක්ට් එකකට වෙබ් එකක් හදනවා කියන්නේ ඒක ගැන සැහෙන්න ඉඛේම ඉගනගන්නත් වෙනවා කියන එක. මොනා උනත් පට්ට වටිනවා වෙනස්ම විදියේ වැඩ කරද්දි.. නැත්තං හැමදාම එන්නේ එක්කෝ e-commerce, නැත්තන් මල්ටිවෙන්ඩර්, නැත්තං ක්ලැසිෆයිඩ් ඔය ටිකමනි වැඩියටම [URL='https://localseo.lk/'][COLOR=rgb(40, 50, 78)]web development[/COLOR][/URL] වැඩ වලදි වැඩියට හැදෙන්නේ.. ඒ නිසා custom code කරලා හදන system එකක් හරි, අත නොගහපු සයිඩ් එකක සාමාන්‍ය ස්ටෙටික් වෙබ් එකක් හරි, නැත්තන් නේටිවු ගහන mobile එකක් කියන්නේ ඉතින් මහ මෙරක්. මොකද ඒක ගැන ඉගනගෙන, කාලය වැය කරලා පිලිවෙලට කරලා දෙන්න පුලුවන් විදියේ වැඩක් කියන්නේ ආස හිතෙන දෙයක්.. හැබැයි මේ ක්ලයන්ට ගොඩක් ලොකු අවුලක් තියනවා. අපි දෙන ඩිජිටල් සර්විස් වලට නම් භය නැතිව හැමෝම හොද කියලා මෙයාගෙන් කරගන්න කියලා කියනවා ප්‍රසිද්ධියේ උනත්. උදා- මාවම කීදෙනෙක් රෙකමන්ඩ් කරනවාද ප්ලගින් තීම් වලට. හැබැයි මේ ක්ලයන්ට නම් ඒක වෙන්නේ නෑ. මොකද වැඩියට ප්‍රසිද්ධ චරිත තමා හෙයා ප්ලාන්ට් වගේම අනිත් සවිස් ගන්නේ. ඒ ගන්න අය කවදාවත් ප්‍රසිද්ධියේ ඒක කියන්නේ නෑ. හා මන් අහවලාගෙන් කොන්ඩේ හිටෙවුවා මරු, රුවුල හිටෙවුවා, ස්කින් හෙයා රිමොවු කරලා ඉන්නේ කියලා කවුරුත්ම කියන්නේ නෑ. ඒ අතින් ඒ දෙන කැපවීමට පට්ට පාඩුවක්. කුඹුරක ගොයන් හිටවනවා වගේ නෙවේනී ඔලුවක කෙස් හිටවනවා කියන්නේ. ලේසි සෙල්ලමක් ද. ඔහේ ඇනගෙන ඇනගෙන යන්න යෑ. මාර කැපවීමක් වෙන්න ඔ්න කියන එක මේ සති තුනට මම මාර දේවල් ටිකක් ඉගෙන ගත්තේ. ඒ නිසාමයි කැනඩා යන වෙබ් එක ගැන කියනවාට වඩා කට්ටියටත් වැදගත් වෙන වෙනස්ම වැඩේ ගැන කියන්න හිතුවේ. නිකමට බලන්න සබ්ජෙක්ට් එකෙන් සැහෙන්න දැනුමක් ආවා. පුලුවන් තරන් එකිවෙනට වෙනස් දේවල් කරන්න පුලුවන් නම් අන්න හොදයි. අත් දැකීමට වගේම දැනුමටත් වටිනවා ඉතින් මේ වගේ ඒවා. කලර්, පින්තුර, විඩියෝ, සියල්ල ක්ලයන්ට්ගේ දේවල්. හැමදේම එයාට ඔ්න විදියටම 99% දෙන්න පුලුවන් උනා. ඒ ගැනත් සතුටුයි. ලැබුන දැනුමට ඊට වඩා සතුටුයි. කාට හරි මේ සවිස් එක ගන්න ඔ්න කෙනෙක් ඉන්නවා නම් නිකමට ගුගල් කරන්න "[COLOR=rgb(0, 0, 0)]hairtransplantlab[/COLOR]" කියලා. උඩම වෙබ් එක ඒවි. ගුගල් ප්‍රොෆයිල් එකත් එක්ක.. ගුගල් රිවීවු 500 පන්නපු එක තමා ඔරිජිනල් එක. වසර 15ක අත්දැකීම් එක්ක හොද සවිස් එකක් ගන්න පුලුවන්. ප:ලි . කලර්, පින්තුර, ෆොන්ට්, සහ අනෙකුති සියල්ල පාරිභෝගිකයාගේ උවමනව මත සිදු වු ඒවා බැවින්. මාගේ කැමැත්ත හා මගපෙන්වීම සහනියමයන් පසෙක ලා ඔහුගේ තනි කැමැත්ත හා රුචිකත්වය මත සියල්ල සකසන්නට උන නිසාවෙන් ඔබට සහ මට ඇස් පිනවීම මෙම අඩවියෙන් සිදු නොවේ. හුදෙක් මාගේ පාරිභෝගිකයාගේ කැමැත්ත 100 ඉටු වන ලෙස මෙය සැකසු නිසාවෙන් මට ටිප් එකක්ද ලැබුනු බව මතක් කරන්නට කැමැත්තෙමු. තවද ඔහුගේ අනෙත් සායනයේ අඩවියත් හෙට දින මටම කරන්නට ආරාධනා ලැබුනු බව සතුටින් දැනුම් දෙන්නෙමු. සියල්ල ඔහුගේ තනි කැමැත්ත මත සිදු කරනු ලැබු වග නැවතත් සිහි කරන්නෙමු. මෙය මාගේ රුචිකත්වය නොවන බව මා නැවතත් අකමැත්තෙන් උව සිහිකරමි. [ATTACH type="full"]219955[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom