නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    223
    43
    homagama

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.​

    සති 03ක මහන්සිය.
    අවසානේ දැන් live තියනවා.

    යකඩෝ මෙතුවක් මම රුවුල් හිටවල එක, කොන්ඩා හිටවන එක ගැන දැනගෙන හිටියා. ලංකාවේ කරනවා කියලාත් දැනන් හිටියා. මං හිතුවෙ හිටවන ඒවා හිටෙවුවාම ඒවා ප්ලාස්ටික් නිසා වැවෙන්නේ නෑ කියලා. බැලි නම් එහෙම නෙවේ.. ඇත්තටම එතන වගාවක් වෙන්නේ..
    ඒ කියන්නේ වෙන තැනක වැවෙන ගස් ගලවලා හිටවන සීන් එකක්.. කලින් සහ පසු පෙනුම කියලා වෙබ් එකට ඇත්ත පින්තුර දානකොට තමා වැඩේ හරියටම දැක්කේ. අනික කන්ටෙන්ට් ලියනකොටත් ටිකක් හොයන්නත් උනා. ඒ හොයනකොටයි දැක්කේ මේකෙදි මේ හිටවන ගස් හිමින් හිමින් වැවෙනවා කියලා.

    බලන්න ඒකෙත් හැටි. අලුත්ම සබ්ජෙක්ට් එකකට වෙබ් එකක් හදනවා කියන්නේ ඒක ගැන සැහෙන්න ඉඛේම ඉගනගන්නත් වෙනවා කියන එක. මොනා උනත් පට්ට වටිනවා වෙනස්ම විදියේ වැඩ කරද්දි..
    නැත්තං හැමදාම එන්නේ එක්කෝ e-commerce, නැත්තන් මල්ටිවෙන්ඩර්, නැත්තං ක්ලැසිෆයිඩ් ඔය ටිකමනි වැඩියටම web development වැඩ වලදි වැඩියට හැදෙන්නේ..

    ඒ නිසා custom code කරලා හදන system එකක් හරි, අත නොගහපු සයිඩ් එකක සාමාන්‍ය ස්ටෙටික් වෙබ් එකක් හරි, නැත්තන් නේටිවු ගහන mobile එකක් කියන්නේ ඉතින් මහ මෙරක්. මොකද ඒක ගැන ඉගනගෙන, කාලය වැය කරලා පිලිවෙලට කරලා දෙන්න පුලුවන් විදියේ වැඩක් කියන්නේ ආස හිතෙන දෙයක්..

    හැබැයි මේ ක්ලයන්ට ගොඩක් ලොකු අවුලක් තියනවා. අපි දෙන ඩිජිටල් සර්විස් වලට නම් භය නැතිව හැමෝම හොද කියලා මෙයාගෙන් කරගන්න කියලා කියනවා ප්‍රසිද්ධියේ උනත්. උදා- මාවම කීදෙනෙක් රෙකමන්ඩ් කරනවාද ප්ලගින් තීම් වලට. හැබැයි මේ ක්ලයන්ට නම් ඒක වෙන්නේ නෑ. මොකද වැඩියට ප්‍රසිද්ධ චරිත තමා හෙයා ප්ලාන්ට් වගේම අනිත් සවිස් ගන්නේ. ඒ ගන්න අය කවදාවත් ප්‍රසිද්ධියේ ඒක කියන්නේ නෑ.

    හා මන් අහවලාගෙන් කොන්ඩේ හිටෙවුවා මරු, රුවුල හිටෙවුවා, ස්කින් හෙයා රිමොවු කරලා ඉන්නේ කියලා කවුරුත්ම කියන්නේ නෑ. ඒ අතින් ඒ දෙන කැපවීමට පට්ට පාඩුවක්. කුඹුරක ගොයන් හිටවනවා වගේ නෙවේනී ඔලුවක කෙස් හිටවනවා කියන්නේ. ලේසි සෙල්ලමක් ද. ඔහේ ඇනගෙන ඇනගෙන යන්න යෑ. මාර කැපවීමක් වෙන්න ඔ්න කියන එක මේ සති තුනට මම මාර දේවල් ටිකක් ඉගෙන ගත්තේ. ඒ නිසාමයි කැනඩා යන වෙබ් එක ගැන කියනවාට වඩා කට්ටියටත් වැදගත් වෙන වෙනස්ම වැඩේ ගැන කියන්න හිතුවේ. නිකමට බලන්න සබ්ජෙක්ට් එකෙන් සැහෙන්න දැනුමක් ආවා. පුලුවන් තරන් එකිවෙනට වෙනස් දේවල් කරන්න පුලුවන් නම් අන්න හොදයි. අත් දැකීමට වගේම දැනුමටත් වටිනවා ඉතින් මේ වගේ ඒවා.

    කලර්, පින්තුර, විඩියෝ, සියල්ල ක්ලයන්ට්ගේ දේවල්. හැමදේම එයාට ඔ්න විදියටම 99% දෙන්න පුලුවන් උනා. ඒ ගැනත් සතුටුයි. ලැබුන දැනුමට ඊට වඩා සතුටුයි.


    කාට හරි මේ සවිස් එක ගන්න ඔ්න කෙනෙක් ඉන්නවා නම් නිකමට ගුගල් කරන්න "hairtransplantlab" කියලා. උඩම වෙබ් එක ඒවි. ගුගල් ප්‍රොෆයිල් එකත් එක්ක.. ගුගල් රිවීවු 500 පන්නපු එක තමා ඔරිජිනල් එක. වසර 15ක අත්දැකීම් එක්ක හොද සවිස් එකක් ගන්න පුලුවන්.

    ප:ලි . කලර්, පින්තුර, ෆොන්ට්, සහ අනෙකුති සියල්ල පාරිභෝගිකයාගේ උවමනව මත සිදු වු ඒවා බැවින්. මාගේ කැමැත්ත හා මගපෙන්වීම සහනියමයන් පසෙක ලා ඔහුගේ තනි කැමැත්ත හා රුචිකත්වය මත සියල්ල සකසන්නට උන නිසාවෙන් ඔබට සහ මට ඇස් පිනවීම මෙම අඩවියෙන් සිදු නොවේ. හුදෙක් මාගේ පාරිභෝගිකයාගේ කැමැත්ත 100 ඉටු වන ලෙස මෙය සැකසු නිසාවෙන් මට ටිප් එකක්ද ලැබුනු බව මතක් කරන්නට කැමැත්තෙමු. තවද ඔහුගේ අනෙත් සායනයේ අඩවියත් හෙට දින මටම කරන්නට ආරාධනා ලැබුනු බව සතුටින් දැනුම් දෙන්නෙමු. සියල්ල ඔහුගේ තනි කැමැත්ත මත සිදු කරනු ලැබු වග නැවතත් සිහි කරන්නෙමු. මෙය මාගේ රුචිකත්වය නොවන බව මා නැවතත් අකමැත්තෙන් උව සිහිකරමි.


    12.jpg
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,423
    6,293
    113
    ඒක නම් ඇත්ත..විශ්ව විද්‍යාලයකවත් නෑහැ බැන් එහෙම ඉගෙනගැනිල්ලක්..
    අන්තිමේට ඉගෙනගත්තට කස්ටමර්
    සල්ලිත් ගෙවනවා...

    සුබ පැතුම්..තව දිගු ගමනකට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,593
    1
    56,776
    113
    Kaduwela
    address, logo, contact මොකුත් methana දැම්මේ නෑ මම.
    ඇඩ්‍රස් මුකුත් දැම්මේ නෑ කිව්වට පල්ලෙහා කීවර්ඩ් එකත් එක්ක සයිට් එක ලින්ක් කරල තියෙන්නේ පකක්ද? බැක්ලින්ක් එකක් ගහගන්න නටන නාඩගමක් 😪

    කාට හරි මේ සවිස් එක ගන්න ඔ්න කෙනෙක් ඉන්නවා නම් නිකමට ගුගල් කරන්න "hairtransplantlab" කියලා.

    UI එක නම් ගූ 70යි. Typography නම් පිලාවූස් එකෙන් කොත්තු කාලා රීපු බොක තලියක් වගේ. Elementor & Astra නිසා ගොඩ ගියා මල්ලි™ තමයි ඉතින්.

    ChatGPT එකෙන් ජෙනරේට් කරපු About Us එක අයින් කරපන් බොක තලියක් උඩ වහපු නිල මැස්සෙක් වගේ


    vV976Np.png

     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    223
    43
    homagama
    ඇඩ්‍රස් මුකුත් දැම්මේ නෑ කිව්වට පල්ලෙහා කීවර්ඩ් එකත් එක්ක සයිට් එක ලින්ක් කරල තියෙන්නේ පකක්ද? බැක්ලින්ක් එකක් ගහගන්න නටන නාඩගමක් 😪



    UI එක නම් ගූ 70යි. Typography නම් පිලාවූස් එකෙන් කොත්තු කාලා රීපු බොක තලියක් වගේ. Elementor & Astra නිසා ගොඩ ගියා මල්ලි™ තමයි ඉතින්.

    ChatGPT එකෙන් ජෙනරේට් කරපු About Us එක අයින් කරපන් බොක තලියක් උඩ වහපු නිල මැස්සෙක් වගේ


    vV976Np.png

    එක දෙයක් ඇරෙන්න අනිත් ඔක්කෝටම එකගයි සහෝ.. මමත් අසරනයි මට කරන්න දෙයකුත් නෑ. මොකට මීට වඩා ලස්සනට සයිට් එක ඔක්කෝම මම ඩිසයිකලා. කන්ටෙන්ට් ටිකත් වෙනම දැම්මා. ඒත් ප්‍රශ්නේ උනේ අවසාන සතියෙදි ක්ලයන්ට්ම තමා එයාගේ යුනිෆොම් කලර් වලින් යන්න මෙවා මේවා වෙනස් වෙන්න ඔ්න කියන එක කීවේ.
    ස්ට්‍රක්චර් එක තනිකරම කනපිට ගහන්න උනා. ෆොන්ට් ස්ටයිල් වෙනස් කරන්න උනා.
    පින්තුර මම දාපුවා වෙනුවට එයාගේ ඒවා දාන්න උනා.
    කන්ඩෙන්ට් ටිකත් එයා වර්ඩ් ඩොකියුමන්ට් එකකින් දුන්න්ා පේජ් වෙන වෙනම, ඒ ටික තමා දාන්න උනේ.. හොම් එකට තමා වැඩියෙන්ම වෙලාව ගියේ. එලිමෙන්ටර් එකෙන් හදන්න බැරි සමහර් ඒවා හදන්න කස්ටම් 44 පවා ලියන්න උනා. මොකද කටින් කියන විදිය කරලා පෙන්වන්න ගියාම ලිමිටේශන් එක්ක කරන්න බෑ. අපි හිතන්නේ පබ්ලික් ස්ටෙටස් ගැන නිසා අපි හදපු එක ආයෙ වෙනස් කරන්න වෙනවා ක්ලයන්ට් ගේ කැමැත්ත මත.

    ඔයා කියන එක පබ්ලිකලි මට එකග වෙන්න පුලුවන් උනත් අයිතිකාරයා එයා නිසා. එයා කියන විදියට හදලා දෙනවා මිස මට ඔ්න දේ කරන්න බැරි වෙනවා එතනදි.

    not bad. keep it up
    අඩේ මම කියන්නේ මට වෙන දෙයක් නෙවේ..

    ඒ ක්ලයන්ට්ගේ සවිස් එක ගැන කිසි කෙනෙක් කියන්න පෙලඛෙන්නේ නෑ කියන එක. මොකද කවුරුත් කොන්ඩේ හිටෙවුවා කිකියා පබ්ලින් කියන්න කැමති නැනි. ඒක නිසා එයාටයි ඒකේ බලපැම..

    අපිට බලපැමක් නෑ ඒකෙදි.
    ------ Post added on Nov 28, 2023 at 5:18 PM

    ඒක නම් ඇත්ත..විශ්ව විද්‍යාලයකවත් නෑහැ බැන් එහෙම ඉගෙනගැනිල්ලක්..
    අන්තිමේට ඉගෙනගත්තට කස්ටමර්
    සල්ලිත් ගෙවනවා...

    සුබ පැතුම්..තව දිගු ගමනකට
    ඒක නම් ඇත්ත.. වැඩේ කරන හැටි ඉගනගන්න බැරි උනාට. වෙන්නේ මොකද්ද කියන එක ඇත්තට ඉගනගන්න පුලුව් උනා.. සිරාවට නොදැන හිටිය ගොඩක් දේවල් සැහෙන්න දැනගන්න පුලුවන් උනා. සැහෙන දේවල් හිතන් හිටියේ වැරදියට කියලා එතකොටයි තේරුනේ.
    ------ Post added on Nov 28, 2023 at 5:20 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,593
    1
    56,776
    113
    Kaduwela
    Typography
    එක දෙයක් ඇරෙන්න අනිත් ඔක්කෝටම එකගයි සහෝ.. මමත් අසරනයි මට කරන්න දෙයකුත් නෑ. මොකට මීට වඩා ලස්සනට සයිට් එක ඔක්කෝම මම ඩිසයිකලා. කන්ටෙන්ට් ටිකත් වෙනම දැම්මා. ඒත් ප්‍රශ්නේ උනේ අවසාන සතියෙදි ක්ලයන්ට්ම තමා එයාගේ යුනිෆොම් කලර් වලින් යන්න මෙවා මේවා වෙනස් වෙන්න ඔ්න කියන එක කීවේ.
    ස්ට්‍රක්චර් එක තනිකරම කනපිට ගහන්න උනා. ෆොන්ට් ස්ටයිල් වෙනස් කරන්න උනා.
    පින්තුර මම දාපුවා වෙනුවට එයාගේ ඒවා දාන්න උනා.
    කන්ඩෙන්ට් ටිකත් එයා වර්ඩ් ඩොකියුමන්ට් එකකින් දුන්න්ා පේජ් වෙන වෙනම, ඒ ටික තමා දාන්න උනේ.. හොම් එකට තමා වැඩියෙන්ම වෙලාව ගියේ. එලිමෙන්ටර් එකෙන් හදන්න බැරි සමහර් ඒවා හදන්න කස්ටම් 44 පවා ලියන්න උනා. මොකද කටින් කියන විදිය කරලා පෙන්වන්න ගියාම ලිමිටේශන් එක්ක කරන්න බෑ. අපි හිතන්නේ පබ්ලික් ස්ටෙටස් ගැන නිසා අපි හදපු එක ආයෙ වෙනස් කරන්න වෙනවා ක්ලයන්ට් ගේ කැමැත්ත මත.

    ඔයා කියන එක පබ්ලිකලි මට එකග වෙන්න පුලුවන් උනත් අයිතිකාරයා එයා නිසා. එයා කියන විදියට හදලා දෙනවා මිස මට ඔ්න දේ කරන්න බැරි වෙනවා එතනදි.


    අඩේ මම කියන්නේ මට වෙන දෙයක් නෙවේ..

    ඒ ක්ලයන්ට්ගේ සවිස් එක ගැන කිසි කෙනෙක් කියන්න පෙලඛෙන්නේ නෑ කියන එක. මොකද කවුරුත් කොන්ඩේ හිටෙවුවා කිකියා පබ්ලින් කියන්න කැමති නැනි. ඒක නිසා එයාටයි ඒකේ බලපැම..

    අපිට බලපැමක් නෑ ඒකෙදි.
    ------ Post added on Nov 28, 2023 at 5:18 PM


    ඒක නම් ඇත්ත.. වැඩේ කරන හැටි ඉගනගන්න බැරි උනාට. වෙන්නේ මොකද්ද කියන එක ඇත්තට ඉගනගන්න පුලුව් උනා.. සිරාවට නොදැන හිටිය ගොඩක් දේවල් සැහෙන්න දැනගන්න පුලුවන් උනා. සැහෙන දේවල් හිතන් හිටියේ වැරදියට කියලා එතකොටයි තේරුනේ.
    ------ Post added on Nov 28, 2023 at 5:20 PM

    Typography තීරණය කරන්න ඕනි ක්ලයන්ට් නෙමෙයි උබ. උබ අතේ ඕනි තරම් නිදහස තියෙනව කැමති ෆොන්ට්ස්, ෆොන්ට් ෆැමිලිස් යූස් කරන්න. ඉලමෙන්ටර් වලින් හදන සයිට්ස් බොක 70යි, ඇනිමේශන්ස් එහෙම හෙනම බෝරින්ග්. කලර්ස් එහෙම ගොම ගොඩක් වගේ. ඔය දැනට තියෙන ෆොන්ට්ස් වලට සිමිලර් ලස්සන ෆොන්ට්ස් කොච්චර තියෙද අනේ මන්දා මට උගේ බිස්නස් එක වැඩක් නෑ උබෙන් හොද අවුට්පුට් එකක් එනවටයි මං කැමති, එනිවේ ගුඩ් ලක්.
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    223
    43
    homagama
    Typography


    Typography තීරණය කරන්න ඕනි ක්ලයන්ට් නෙමෙයි උබ. උබ අතේ ඕනි තරම් නිදහස තියෙනව කැමති ෆොන්ට්ස්, ෆොන්ට් ෆැමිලිස් යූස් කරන්න. ඉලමෙන්ටර් වලින් හදන සයිට්ස් බොක 70යි, ඇනිමේශන්ස් එහෙම හෙනම බෝරින්ග්. කලර්ස් එහෙම ගොම ගොඩක් වගේ. ඔය දැනට තියෙන ෆොන්ට්ස් වලට සිමිලර් ලස්සන ෆොන්ට්ස් කොච්චර තියෙද අනේ මන්දා මට උගේ බිස්නස් එක වැඩක් නෑ උබෙන් හොද අවුට්පුට් එකක් එනවටයි මං කැමති, එනිවේ ගුඩ් ලක්.
    ඒක ඔයා කිවාට ක්ලයන්ට් එක එක ඒවා පෙන්නලා මේ විදියට ඔ්නා කිවාම මට ඔ්න ඒවා කරන්න බෑ... වෙන වෙබ් වල තියන ඒවා එවලා මේ විදියට මේ කැල්ල ඔ්න කිවාම ඔයා කියන විදියට Typography තීරණය කරන්න බෑ...

    ඇත්ත වෙන සිමිලර් ඒවා තියනවා තමයි. ඒත් මොනා කරන්නද. එයා පෙන්වන සාම්පල් එකට ඩිටෙක්ටර් එකක් යුස් කරලා ඒකේ දාලා තියන එකම හොයාගෙන දානවා ඇරරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
    ඔයා කියන විදියට කරන්න ගියා මුලින් මම. වැඩේ කියන්නේ ආපහු ආපහු රිවර්ක් එන එක විතරයි වෙන්නේ. එතකොට ඉතින් මටමයි වැඩ වැඩි වෙන්නේ.

    ඒ නිසා ඉල්ලන දේ මොකද්ද දෙනවා ඇරෙන්න හොද නරක කියන්න යන එක තේරුමක් නෑ. අනික වඩ්ප්රෙස් කරන්න මම කැමති උනෙත් නෑ. එලාගෙම ඉල්ලීම නිසා කලා මිසක්. මොනවා උනත් ක්ලයට් කියන දේ අහන්න වෙනවානි..

    එයාට ඔ්න දේ දෙනවා මිස මට හෝ සමාජෙට හරියන දේ දෙන්න අමාරුයි.. එහෙම ඒවා එන්නේ නැතුවාම නොවේ. සමහර අය අපිට වැඩ දාන්න උපරිම නිදහස සහ බජට් එක දෙනවා. ඒ නිසා පුලුවන්. මේවා එන්නේ ලිමිටේශන් එක්ක.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,423
    6,293
    113
    Typography


    Typography තීරණය කරන්න ඕනි ක්ලයන්ට් නෙමෙයි උබ. උබ අතේ ඕනි තරම් නිදහස තියෙනව කැමති ෆොන්ට්ස්, ෆොන්ට් ෆැමිලිස් යූස් කරන්න. ඉලමෙන්ටර් වලින් හදන සයිට්ස් බොක 70යි, ඇනිමේශන්ස් එහෙම හෙනම බෝරින්ග්. කලර්ස් එහෙම ගොම ගොඩක් වගේ. ඔය දැනට තියෙන ෆොන්ට්ස් වලට සිමිලර් ලස්සන ෆොන්ට්ස් කොච්චර තියෙද අනේ මන්දා මට උගේ බිස්නස් එක වැඩක් නෑ උබෙන් හොද අවුට්පුට් එකක් එනවටයි මං කැමති, එනිවේ ගුඩ් ලක්.
    agreed with his comments
     
    • Like
    Reactions: kasun_kbp

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    223
    43
    homagama
    agreed with his comments
    ඇත්ත වෙන සිමිලර් ඒවා තියනවා තමයි. ඒත් මොනා කරන්නද. එයා පෙන්වන සාම්පල් එකට ඩිටෙක්ටර් එකක් යුස් කරලා ඒකේ දාලා තියන එකම හොයාගෙන දානවා ඇරරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    ඔයා කියන විදියට කරන්න ගියා මුලින් මම.
    වැඩේ කියන්නේ ආපහු ආපහු රිවර්ක් එන එක විතරයි වෙන්නේ. එතකොට ඉතින් මටමයි වැඩ වැඩි වෙන්නේ.

    ඒ නිසා ඉල්ලන දේ මොකද්ද දෙනවා ඇරෙන්න හොද නරක කියන්න යන එක තේරුමක් නෑ. අනික වඩ්ප්රෙස් කරන්න මම කැමති උනෙත් නෑ. එලාගෙම ඉල්ලීම නිසා කලා මිසක්. මොනවා උනත් ක්ලයට් කියන දේ අහන්න වෙනවානි..

    එයාට ඔ්න දේ දෙනවා මිස මට හෝ සමාජෙට හරියන දේ දෙන්න අමාරුයි.. එහෙම ඒවා එන්නේ නැතුවාම නොවේ. සමහර අය අපිට වැඩ දාන්න උපරිම නිදහස සහ බජට් එක දෙනවා. ඒ නිසා පුලුවන්. මේවා එන්නේ ලිමිටේශන් එක්ක.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,032
    12,545
    113
    ඒක ඔයා කිවාට ක්ලයන්ට් එක එක ඒවා පෙන්නලා මේ විදියට ඔ්නා කිවාම මට ඔ්න ඒවා කරන්න බෑ... වෙන වෙබ් වල තියන ඒවා එවලා මේ විදියට මේ කැල්ල ඔ්න කිවාම ඔයා කියන විදියට Typography තීරණය කරන්න බෑ...

    ඇත්ත වෙන සිමිලර් ඒවා තියනවා තමයි. ඒත් මොනා කරන්නද. එයා පෙන්වන සාම්පල් එකට ඩිටෙක්ටර් එකක් යුස් කරලා ඒකේ දාලා තියන එකම හොයාගෙන දානවා ඇරරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
    ඔයා කියන විදියට කරන්න ගියා මුලින් මම. වැඩේ කියන්නේ ආපහු ආපහු රිවර්ක් එන එක විතරයි වෙන්නේ. එතකොට ඉතින් මටමයි වැඩ වැඩි වෙන්නේ.

    ඒ නිසා ඉල්ලන දේ මොකද්ද දෙනවා ඇරෙන්න හොද නරක කියන්න යන එක තේරුමක් නෑ. අනික වඩ්ප්රෙස් කරන්න මම කැමති උනෙත් නෑ. එලාගෙම ඉල්ලීම නිසා කලා මිසක්. මොනවා උනත් ක්ලයට් කියන දේ අහන්න වෙනවානි..

    එයාට ඔ්න දේ දෙනවා මිස මට හෝ සමාජෙට හරියන දේ දෙන්න අමාරුයි.. එහෙම ඒවා එන්නේ නැතුවාම නොවේ. සමහර අය අපිට වැඩ දාන්න උපරිම නිදහස සහ බජට් එක දෙනවා. ඒ නිසා පුලුවන්. මේවා එන්නේ ලිමිටේශන් එක්ක.
    මට පේන විදිහට උඹට වෙලා තියන ගැටලුවට හේතුව තමයි උඹ වැඩේ කරන ප්‍රොසෙස් එකේ අවුල. මුලින්ම කෙනෙක්ට වෙබ් සයිට් එකක් ඔ්න කියල කිව්වාම මෙනන් මේ වගේ විදිහට කරපං. මුලින්ම උඹ සයිට් එකක් හදද්දි වැඩේ වෙන විදිහට A to Z පැහැදිලි කරපං.

    1) දැනට සයිට් එකක් තියනවද? නැද්ද
    2) තියනවා නං ඒකෙ තියන කන්ටෙන්ට් සහ පින්තූරද යූස් කරන්නෙ, ඒකෙ තියන කන්ටෙන්ට් ඒ පේජස් වලටද වැටෙන්නෙ. අලුත් සෙක්ෂන් එනවද , නැද්ද, අලුත් කන්ටෙන්ට් එනවද නැද්ද
    3) සයිට් එකක් නැත්තං, ක්ලයන්ට් කැමති මොන වගේ සයිට්ස් වලටද? හිත ගිය සයිට්ස් තියනවද..
    4) එහෙම හිත ගිය සයිට්ස් තියනවා නං ඊට සිමිලර් ස්ට්‍රක්චර් එකකට යන්න පුලුවන්
    5) ක්ලයන්ට්ල ලෝගෝ එකක් තියනවාද? ‌මොන වගේ කලර් ස්කීම් එකකටද යන්න කැමති කියල අහන්න ඔ්න
    6) හද්ද බොක කලර් දුන්නොත් ඒවගෙන් ඒක කරපුවාම වෙන ප්‍රශ්න පැහැදිලි කරලා ක්ලයන්ට්ව කන්වින්ස් කරගන්න උඹට පුලුවන් වෙන්න ඔ්න
    7) ෆොන්ට්ස් ගැනත් ඒ කතාවමයි
    8) ඊළඟට කන්ටෙන්ට්. ක්ලයන්ට්ගෙන් අහන්න ඔ්න කන්ටෙන්ට් දැනටමත් තියනවද ? අලුතින් ලියනවද ? නැත්තං උඹ දෙන විදිහට කන්ටෙන්ට් හදලා දෙන්න පුලුවන්ද? පින්තූර තියනවද ? නැද්ද
    9) පින්තූර දැනටමත් තියනවා නං ඒව කීපයක් ඉල්ලගන බලපං. ඒව චොර නං අනිවා සජස් කරන්න වෙනවා මේ පින්තූර හරියන්නෙ නෑ කියලා. අලුතින් ෆොටෝස් ගන්න හෝ ස්ටොක් ඉමේජස් යූස් කරන්න කන්වින්ස් කරන්න ඔ්න
    10) මේව ඔක්කොම ඉවර උනාම උඹට පුලුවන් ඩිසයින් එක හදන්න. හෝම් පේජ් එකත් එක්ක කොමන් කන්ටෙන්ට් සෙක්ෂන්ස් හැදෙන විදහට ඉමේජ් එකකින් පෙන්වන්න පුලුවන්. නැත්තං ෆිග්මා වගේ එකකින්
    11) මෙතනදි ක්ලයන්ට් එක්ක කතා කරලා එජස්මන්ට්ස් ගැන එකඟතාවයකට එන්න ඔ්න.
    12) ඊට පස්සෙ අනිත් පේජස් ඩිසයින්ස් ටික
    13) දැං සියල්ල ෆ්රීස් කියලා ක්ලයන්ට්ට වචනයෙන් කියලා MOU/ Agreement එක හදලා මේල් කරන්න ඔ්න. ඒකෙ පැහැදිලිව කියන්න ඔ්න මෙන්න මේව තමයි හැදෙන්නෙ. ඩිසයින් එක මෙහෙමයි, ෆන්ක්ෂන්ස් මෙහෙමයි, ආයෙ වෙනස් වෙනවා නං බිලබල්, ඇඩ්වාන්ස් මෙහෙමයි අනන් මනන්
    14) ඔය Agreement එක වේලාසන යවලා ඇඩ්වාන්ස් එක මුලින්ම අරගන ඩිසයින් පටන්ගන්නත් පුලුවන්. එතකොට ඒකෙ වැඩේ වෙන විදිහ සහ ඩිසයින් එක පස්සෙ පෙන්වනවා කියන එක දාල, ඒ වැඩ ඉවර උනාම වෙනම ඩොකියුමන්ට් එකක් දෙන්න පුලුවන්
    15) දැං තියෙන්නෙ හදන්න. සියල්ල ෆ්රීස්, ක්ලයන්ට්ට ආයෙ මොනවත් එහෙට්ට මෙහෙට්ට කරන්න බෑ.

    මෙන්න මේ වගේ ප්‍රොසෙස් එකක් පාවිච්චි කලාම හද්ද බොකයි ගූ හතයි වැලි එකයි ආකාරයේ වෙබ් සයිට්ස් හැදෙන්නෙ නෑ
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    223
    43
    homagama
    1) දැනට සයිට් එකක් තියනවද? නැද්ද
    එකක් තිබුනා. ඒකත් මේ වගේම කලර් වලින් තිබුනේ. ඒක මයිග්‍රෙට් කරන්න විතරයි මට ආවේ. කලින් ඩිවලොපර් කෙනෙක්ගෙ වැඩක් ඒක, මේකෙම මම පොස්ට් දැම්මා ලංකාහොට් එක ගැන කියලා. මට දීපු FTP එක වැඩ කලේ නැති නිසා මම කිවාම කෝම හරි කලින් පොර අතින් ෆයිල් ඩිලිට් වෙලා. සවර් බැකප් නෑ. කරන්න දෙයක් නෑ වෙයි බැක් එන්ජින් එකකින් බලලා ඒකට සමානව හොද විදියට හදන්න කියලා මට ෆුල් ජොබ් එක දුන්නේ. දිග කථාවක් ඒක නම්. ඒත් වැඩේ උනේ කලින් ඩිවලොපර් දැන් වෙන කොස් එකක් කරනවා කියලා පොරට වැඩ මොකුත් බෑ කියලා කීව නිසයි මට එයාගෙ හොස්ට් එකෙන් අරගෙන මගේ එකට දාගන්න කීවේ. කලින් පොර ලොගින් දෙන්න කැමති උනේ නෑ. මයිග්‍රේශන් ප්ලගින් එකකින් බැකප් ගන්න බෑ ස්ටොරේජ් ෆුල් නිසා. සි පැනල් ඉල්ලුවාට දෙන්නෑ. ඒකයි FTP ඉල්ලුවේ. ඒක වැඩ නැති තැනදි බලද්දි තමා අරු ෆයිල් ඩිලිට් කරගෙන කියලා ලංකා හොස්ට් එකෙන්මයි කිවුවේ. නැත්තං මට ඒකපත්තු වෙන්නේ මං කලා කියලා. හොස්ට් එකෙන්ම වෙලාවට ක්ලයන්ට කිවා FTP එක හදන්න කලින් සිපැනල් යුසරි ඩිලිට් කරගෙන තියෙන්නේ kiyala.

    2) තියනවා නං ඒකෙ තියන කන්ටෙන්ට් සහ පින්තූරද යූස් කරන්නෙ, ඒකෙ තියන කන්ටෙන්ට් ඒ පේජස් වලටද වැටෙන්නෙ. අලුත් සෙක්ෂන් එනවද , නැද්ද, අලුත් කන්ටෙන්ට් එනවද නැද්ද
    ඒකත් ඇහුවා. ඒවාමයි එනවා කීවේ. පේජස් කන්ටෙන්ට් ඔක්කෝම ඒවාම දාන්න කීවා හැබැයි මොඩන් ලුක් එකක් ගන්න කීවා වෙනස් වෙන්න ඔ්න දේවල් එයා වර්ඩ් එකකින් දෙන්නම් කිවා. ඒක තමා අවසානෙ කන්ටෙන් ඩොක් එකක් විදියට මට ආවේ.


    3) සයිට් එකක් නැත්තං, ක්ලයන්ට් කැමති මොන වගේ සයිට්ස් වලටද? හිත ගිය සයිට්ස් තියනවද..
    සයිට් එකක් ඒ වෙද්දි තිබුනානි. ඒකේ ෆොන්ට් තමා මම කලින්ම යුස් කලේ. හැබැයි එයා කීා ඒ ෆොන්ට්ම දාලා කරන්න හැබැයි එයා ඒ ෆොන්ට් වෙනස් කරනවා. ලෙඅවුට් ඉවර උනාම කියන්න මම ඒ වෙනස්වෙන තැන් වලට එන්න ඔ්න ඒවාට සාම්පල් දෙන්නම් කියලා.

    4) එහෙම හිත ගිය සයිට්ස් තියනවා නං ඊට සිමිලර් ස්ට්‍රක්චර් එකකට යන්න පුලුවන්
    සයිට් එකක් ඒ වෙද්දි තිබුනානි. ඒකේ ෆොන්ට් තමා මම කලින්ම යුස් කලේ. හැබැයි එයා කීා ඒ ෆොන්ට්ම දාලා කරන්න හැබැයි එයා ඒ ෆොන්ට් වෙනස් කරනවා. ලෙඅවුට් ඉවර උනාම කියන්න මම ඒ වෙනස්වෙන තැන් වලට එන්න ඔ්න ඒවාට සාම්පල් දෙන්නම් කියලා.


    5) ක්ලයන්ට්ල ලෝගෝ එකක් තියනවාද? ‌මොන වගේ කලර් ස්කීම් එකකටද යන්න කැමති කියල අහන්න ඔ්න
    ඒක නම් ආතල් සීන් එකක්. ලොගෝ එක තිබුනේ විසිටින්ග් කාඩ් එකක. ඒක මම පැහැදිලි කලා එතනින් ගන්න එක ප්‍රමණවත් නෑ. ඩිසයිනර් කෙනෙක් දාලා ආපහු කරවලා ගමු කියලා. එයා කීවා එහෙම ඔ්න නෑ. ඔ්ක කපලා අරන්, ටුල් එකකින් බැක්ග්‍රවුන්ඩ් අයින් කරලා ගත්තාම ඇති ලස්සනයි කියලා. ඒ හැම එකම මුලදිම කථා උන දේවල් සහ දෙන්නා එකග උන දේවල්.

    6) හද්ද බොක කලර් දුන්නොත් ඒවගෙන් ඒක කරපුවාම වෙන ප්‍රශ්න පැහැදිලි කරලා ක්ලයන්ට්ව කන්වින්ස් කරගන්න උඹට පුලුවන් වෙන්න ඔ්න
    ඒක ඇත්ත. හැබැයි ඒක කරන්න පුලුවන් ලිමිට් එකක් තියනවා. එතනින් එහා ඒක කරන්න ගියොත් පොර හිතන්නේ මම පන්ඩිතයි උ කියන එක අහන්නෑ කියන ඒක. ඒ නිසා පුලුවන් උපරිම උත්සහ කරලා එයා ඉල්ලන එක දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. මොකද පොරත් ඉන්ජිනේරුවෙක්. පොරගේ තාත්තාගේ තමා සවිස් එක. පොර වැඩ කරන්නේ රටේ නමගින ආයතනයක. මට ඒ පම්පෝරිය හැම වෙලේම අහන්න බැනි. ඒ නිසා උපරිම පැහැදැලි කරලා. ලිමිට් එකකින් නතර කරලා, එයා සහ මම එකගතාවයකින් වගකීම එයාට දීලා එඑයාගේ කැමැත්තට කරලා දෙන එක මට කරන්න වෙනවා.

    7) ෆොන්ට්ස් ගැනත් ඒ කතාවමයි
    මටත් ඒ ඉහත කථාවම තමා ඉතින්. එකගතාවයකින් එයාගේ කැමැත්තට කලේ කියන එක තියන නිසා. පිටින් එන සියලු චෝදනා මට භාරගන්න බෑ. මොකද සියලු අවශ්‍යතා එයා ඉල්ලුව දේවල් ඒ විදියටම දුන්නේ.

    8) ඊළඟට කන්ටෙන්ට්. ක්ලයන්ට්ගෙන් අහන්න ඔ්න කන්ටෙන්ට් දැනටමත් තියනවද ? අලුතින් ලියනවද ? නැත්තං උඹ දෙන විදිහට කන්ටෙන්ට් හදලා දෙන්න පුලුවන්ද? පින්තූර තියනවද ? නැද්ද
    ඒකටත් උඩ පිළිතුරු ඇති. පරණ සයිට් එක වෙයිබැක් එකෙන් බලලා කන්ටෙන්ට් ගන්න කීවා, මොඩන් විදියට හදන්න කීවා. හැබැයි ඒ සෙක්ශන් වල වෙන අප්ඩේට් ටික ඔයා දෙනවා කීවා. ෆොන්ට් චේන්ජස් වෙනවා කීවා.. එකගතාවයකින් පසුවනි පටන් ගත්තේ. එතකොට මම එකක් හැදුවා. හදපු එක ඩෙස්ක්ටොප් එකට වඩා එයා බලන්නේ මොබයිල් එක, කොනක ඉදල් ක්ලැසික් ටයිප් එකට එයා මෙමෙ තැන් වෙනස් වෙන්න ඔ්න කියලා ඔයාට ඔ්න විදියට වෙනස් කෙරෙවුවා. ඒකත් මට අවුලක් නෑ. මොකද එයා කලින්ම කීවානි. වෙන්න ඔ්න ටික හරියටම දෙන්නේ මගේ ලේඅවුට් එක ආවාම කියලා.ඒ ඒ තැන් වලට ගැලපෙන පින්තුර ලැබුනා. ගිෆ් ටික නම් එයාගේ විඩියෝ වලින් කපලා ගන්න කීවා. ඒවත් දෙතුන්පාරක් වෙනස් කරන්න උනා ඉතින් එයාගේ ඔ්නැ එපාකම් මත. කෝම හරි 100% එයා සැටිස්.


    9) පින්තූර දැනටමත් තියනවා නං ඒව කීපයක් ඉල්ලගන බලපං. ඒව චොර නං අනිවා සජස් කරන්න වෙනවා මේ පින්තූර හරියන්නෙ නෑ කියලා. අලුතින් ෆොටෝස් ගන්න හෝ ස්ටොක් ඉමේජස් යූස් කරන්න කන්වින්ස් කරන්න ඔ්න
    ඔය කියන එකත් මුලින් කලා. එයා කියන්නේ මේවා එයා බරගානක් දිලා කරවපුවා. ආයේ කරන්න බෑ. මේවාමයි දාන්න ඔ්නා. එයා ඉල්ලන්නේ ඒක නම් මං මක් කරන්නද මට ඔ්න එක කරන්න බෑනි. මුලදි දෙතුන්පාරයි මට ඔ්ක කියන්න පුලුවන්. හැමවෙලේම එකම දේ කියන්න බෑ.. එක සබ්ජෙක්ට් එකකදි අපරිම උත්සහයන් 03යි ගන්න පුලුවන්.


    10) මේව ඔක්කොම ඉවර උනාම උඹට පුලුවන් ඩිසයින් එක හදන්න. හෝම් පේජ් එකත් එක්ක කොමන් කන්ටෙන්ට් සෙක්ෂන්ස් හැදෙන විදහට ඉමේජ් එකකින් පෙන්වන්න පුලුවන්. නැත්තං ෆිග්මා වගේ එකකින්.
    ඔවු නොමලි ෆිග්මා වලින් කරලා ඇපෘවල් අරන් තමා ඩිසයින් එක කරන්නේ. එහෙම කරද්දි මටත් ලේසි. මොකද මම ලග ඒවාට ටුල් තියනවා. ෆිග්මා එක කෙලින්ම කන්වර්ට් කරගන්න. ඒකට යු.අයි කරන එකෙක් වෙනම ඉන්නවා පාට්ටයිම් හොද ලස්සන වැඩ කරන එකෙක්. මුලින්ම ආවේ මයිග්‍රෙශන් එකනි. පස්සේනි මේක කරන්න උනේ. එතනදි මම මේක සජෙස් කලත් ක්ලයන්ට් කිවා ඔ්න නෑත කියලා. ඒ වගේම එතතින් එයා ටිකත් උඩ තියන නිසා ආයේ කියන්න ඔ්න නැ කියලා හිතනවා. එතන එකගතාවයකින්නි හැමදේම උනේ.


    11) මෙතනදි ක්ලයන්ට් එක්ක කතා කරලා එජස්මන්ට්ස් ගැන එකඟතාවයකට එන්න ඔ්න.
    ඒක කෝමත් එහෙම උනා. එකතාවය ඇතුව හැමදේම උනේ. ගිවිසුමකුත් එක්ක. අනිද අද හැන්ඩ්ඔවර් ඩොක් එකත් දුන්නා. ප්‍රොජෙක්ට් බැකප් එකකුත් එක්ක. ඒ ඩොක් එකේ සියලු විස්තර තියනවා. අර කලින් ටුල් එකකින් ඩිටෙක් කලා වගේ තීම් එක මේක, ප්ලගින් මේවා කිලා පැහැදැලි විස්තරත් එක්ක, ඇඩ්මින් යන හැටි, ඩොමේන්, හොස්ට් එයාගේ ඒවා උනත් ඒ දත්තත් එක්කම ඩොකියුමන්ට් එක දුන්නේ.. එයා ඒනිසා හැපි වැඩි කමට මට ටිප් එකකුත් හම්බුනා. යකො පළ වෙනි පාරට මගේ ඩිවලොප්මට් වසර 8ක අතිතයේ ලංකාවෙ පොරක්ගෙන් ටිප් එකක් ලැබුනේ ඉතින්.

    12) ඊට පස්සෙ අනිත් පේජස් ඩිසයින්ස් ටික
    ඒවත් හරි. උගෙයි මගෙයි අන්ඩස්ටැන්ඩ් එකේ වත් මම දීපු සවිස් එකේ වත්, අපි දෙන්නාගේ කිසි වලියක් වත් නෑ. මම හමදේම ඔ්පනි කරලා දුන්නා. හැන්ඩෝවර් ඩොක් එක දුන්නා. පෙමන්ට් ප්‍රශ්න නෑ. මයිල්ස්ටොන් පෙමන්ට් වෙලාවට ආවා. බැලන්ස් පෙමන්ට් එකත් ආවා. මගේ පැත්තෙන් යන්න ඔ්න අනිත් ඩොකියුමන්ට් ගියා. එයා මෙන්ටෙනනස් ඔ්න නෑ කිවාත නමුත් මම හැන්ඩ්ඔවර් ඩොක් එකත් යවද්දි මෙන්ටෙනස් ඔ්න නමා චාජස් මෙහෙම. මම මෙච්චර කල් වගකීමක් දෙනවා. එතනින් පස්සේ එන ගැටපු මෙමෙ නම් චාජස් මේම. ප්ලගින් තීම් අප්ඩේට් වෙන්න ඔ්නා. අරවා මේවා හැම දේමත් එක්ක සියලු ඩෙුකියුමන්ට් භාරදුන්නා විතරක් නෙවේ. දැන් පොර එයාගේ අනිත් ක්ලිනික් එකේ වෙබ් එකත් හෙම මට පටන්ගන්න දෙනවා. ඔය තරමට වොරි වෙන්න දෙයක් මෙතන වෙලා නෑත වෙලා තියන එකම දේ උඉටයි මට මේ කලස් ඇන්ඩ් ලේඅවුට් අවුල් උන එකයි. මොනා කරන්නද, ඒවා ක්ලයන්ට් කැමති දේ. උගේ සල්ලි, උගේ සයිට් එක, මට කිසි දෙයක් කරන්න බෑ. මල උත්සහ කලා, එයාට ඔ්න අරහෙම නම් මම මොනා කරන්නද.

    13) දැං සියල්ල ෆ්රීස් කියලා ක්ලයන්ට්ට වචනයෙන් කියලා MOU/ Agreement එක හදලා මේල් කරන්න ඔ්න. ඒකෙ පැහැදිලිව කියන්න ඔ්න මෙන්න මේව තමයි හැදෙන්නෙ. ඩිසයින් එක මෙහෙමයි, ෆන්ක්ෂන්ස් මෙහෙමයි, ආයෙ වෙනස් වෙනවා නං බිලබල්, ඇඩ්වාන්ස් මෙහෙමයි අනන් මනන්
    ඒවත් හරි.uda ekama thama apahu kiyanan wenne.

    14) ඔය Agreement එක වේලාසන යවලා ඇඩ්වාන්ස් එක මුලින්ම අරගන ඩිසයින් පටන්ගන්නත් පුලුවන්. එතකොට ඒකෙ වැඩේ වෙන විදිහ සහ ඩිසයින් එක පස්සෙ පෙන්වනවා කියන එක දාල, ඒ වැඩ ඉවර උනාම වෙනම ඩොකියුමන්ට් එකක් දෙන්න පුලුවන්. ewath e widiyata man mulin kiuwa widiyatama unaaa.


    15) දැං තියෙන්නෙ හදන්න. සියල්ල ෆ්රීස්, ක්ලයන්ට්ට ආයෙ මොනවත් එහෙට්ට මෙහෙට්ට කරන්න බෑ.
    අන්න එතන පොඩි අවුලක් උනා. මොකද ඩොකියුමන්ට් අරවා මේවා හොදට උනාට. දැන් හදන්න තියෙන්නේ කියලා කරන්න පුලුවන් ෆිග්මා ඩිසයින් එකක් ගිහින් වැඩේ උනා නම්. මෙතනදි එහෙම උනේ නෑ. හේතුන 365 දවසේ ගඅගල් ඇඩ්, ෆෙස්බුක් ඇඩ් දුවන නිසා මම දීපු සති 03 ටයිම් එකත් වැඩි කීවා. ඉක්මනින් ඔ්නි කීවා. මම එතනදිත් ඒක පැහැදිලි කරද්දි එයාගෙ පැත්තෙන් ආව රිසන් එක්ක මගේ පැහැදිලි කීරීම වැඩක් නැති උනා. ඒ කථාවම කොටන්න අමාරුයි. කෝම නමුත් අවසානේ අපි දෙන්නාම එකග උනේ සතියෙන් මගේ කොටස කරලා දෙන්නම් ඊලගට එයාට වෙන්න ඔ්න දේවල් ඉට පස්සේ කරමු කියන එක. ඒ එකගතාවය පඑිදි කිසිම අවුලක් නැතිව සේරම සාර්,කව වැඩ ඉවර කලා...

    මේතන මචං අවුලක් මොකුත් වෙලා නෑ උබලා හිතන විදියේ. අවුල වෙලා තියෙන්නේ මමත් ඇතුලුව දකින හැමෝම මේකෙ කලර් වලටයි ඩිසයින් එකටයි අකමැති වීම විතරයි. ඒකට ඉතින් මාත් අසරනයි. ඔයාලා කියන විදියට තේරුන් කරන්න පුලුවන් උපරිම ලිමිට් එකට ගියා. ලස්සනට හදලා පෙන්නුවාම එයා ඉල්ලන්නේ වෙන එකක් නම් මම මොනා කරන්නද..

    අද චැට් එකෙනුත් කීවේ වැඩේ හොදටම කලා වැඩිපුර ගානකුත් දැම්මා කියලා. ඒ කියන්ේන එයා හැපිනි. මට එතනින් එහා දෙයක් හිතන්න බෑ ඉතින්.

    මොනා උනත් උබ කාලය වැය කරලා දාපු කමෙන්ට් එකට රෙස්පෙක්ට් මචං. දැක දැක මගාරින්න බැරි කමට ඒ ගරුත්වයටමයි මචං මම රිප්ලයි දැම්මේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,997
    24,210
    113
    ලස්සනට හදලා පෙන්නුවාම එයා ඉල්ලන්නේ වෙන එකක් නම් මම මොනා කරන්නද..
    oya wage wada Uni yana kale matath una. kochchara api lassana malak denna haduwath client illanne goo godak. anthime wachana godak nasthi karagena (uta pahadili karanna gihin) guu godama deela nikan inna wenawa.
     
    • Love
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    223
    43
    homagama
    අන්න යන්තන් ඔයාට තේරුනා. ඔ්නවට වඩා බැනි ඉතින් උපරිම 3න් පාරක් උත්සහ කරතැකි. ඊට එහා බැ.. මටමයි වැඩ වැඩි වෙන්නේ. ඒ නිසා බල්ලන දේ දුන්නාම වැඩ ටික ඉක්මනින් ඉවර වෙනවා වගේහ එයත් හැපි, මාත් හැපි.

    වැඩේ කියන්නේ පොට්ෆොලියෝ දානකොට ඉතින් ඒවා හලන්න වෙනවා. සමහර වෙලාවට සමහර ක්ලයන්ට්ලා පොට්ෆොලියෝ බලලානි වැඩ දෙන්නේ. උන් හිතනවා මේක අපේ ඩිසයින් එකට කලේ කියලා. අපිනි දන්නේ මේක ක්ලයන්ට් ඉල්ලපු විදිය කියලා.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,592
    12,338
    113
    Colombo
    site eka nam boka.
    customer kenekta dakkama eye candy wenna site ekak hadapan bn. colors, fonts, elements, padding, serama boka.

    wordpress walin oita wada deyak karanna puluwan.

    try harder next time.
     
    • Like
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    223
    43
    homagama
    site eka nam boka.
    customer kenekta dakkama eye candy wenna site ekak hadapan bn. colors, fonts, elements, padding, serama boka.

    wordpress walin oita wada deyak karanna puluwan.

    try harder next time.
    already answered bro.


    මටත් අකමැත්තෙන් උනත් ඉල්ලපු දේ දෙන්න උනා.. කරන්න දෙයක් නෑ. මගේ ක්ලයන්ට් හැපි කරන එක මගේ වැඩේ. පොර හැපි උනා මට ටිප් එකත් ආවා..

    මුලින් හැමදේව වෙන විදිය වෙන්න ඔ්න විදිය පැහැදිලි කරා හැම වතාවෙම හැම වෙලේම මට 03පාරයි උත්සහ කරන්න උනේ. එයාගේ කැමැත්තට අවසානේ ඉඩ දෙන්න උනා. ඒ ක එහෙම නොකලා නම් මටමයි වැඩ වැඩි වෙන්නේ. මේක බවර කරන්න වෙන්නෙත් නෑ. මට උන දේ පැහැදැලිව මම උඩ දාලා තියනා සහෝ. මොනා කරන්නද. ඉල්ලන දේ දෙන එකනි මට කරන්න පුලුවන් දේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    35,219
    1
    80,744
    113
    31
    Kalutara
    සයිට් එකට යන එකෙක් ආයේ නම් ඒ පැත්ත පළාතේ යන්නේ නෑ. ඒ තරම්ම චොර.

    ක්ලයන්ට්ගේ කැමැත්තට කරපූ එකක් කියන්නේ ඉතින් ලංකාවේ ගොඩක් උන්ගේ තියෙන්නේ ඔය වගේ චාටර්ම ආසාවල් තමා. මෙලෝ රහක් නැති කලර්ස්, මෙලෝ රහක් නැති ෆොන්ට්ස් තමා ඉල්ලන්නේ.