Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්රොජෙක්ට් එකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පේන විදිහට උඹට වෙලා තියන ගැටලුවට හේතුව තමයි උඹ වැඩේ කරන ප්රොසෙස් එකේ අවුල. මුලින්ම කෙනෙක්ට වෙබ් සයිට් එකක් ඔ්න කියල කිව්වාම මෙනන් මේ වගේ විදිහට කරපං. මුලින්ම උඹ සයිට් එකක් හදද්දි වැඩේ වෙන විදිහට A to Z පැහැදිලි කරපං.

1) දැනට සයිට් එකක් තියනවද? නැද්ද

2) තියනවා නං ඒකෙ තියන කන්ටෙන්ට් සහ පින්තූරද යූස් කරන්නෙ, ඒකෙ තියන කන්ටෙන්ට් ඒ පේජස් වලටද වැටෙන්නෙ. අලුත් සෙක්ෂන් එනවද , නැද්ද, අලුත් කන්ටෙන්ට් එනවද නැද්ද

3) සයිට් එකක් නැත්තං, ක්ලයන්ට් කැමති මොන වගේ සයිට්ස් වලටද? හිත ගිය සයිට්ස් තියනවද..

4) එහෙම හිත ගිය සයිට්ස් තියනවා නං ඊට සිමිලර් ස්ට්රක්චර් එකකට යන්න පුලුවන්

5) ක්ලයන්ට්ල ලෝගෝ එකක් තියනවාද? මොන වගේ කලර් ස්කීම් එකකටද යන්න කැමති කියල අහන්න ඔ්න

6) හද්ද බොක කලර් දුන්නොත් ඒවගෙන් ඒක කරපුවාම වෙන ප්රශ්න පැහැදිලි කරලා ක්ලයන්ට්ව කන්වින්ස් කරගන්න උඹට පුලුවන් වෙන්න ඔ්න

7) ෆොන්ට්ස් ගැනත් ඒ කතාවමයි

8) ඊළඟට කන්ටෙන්ට්. ක්ලයන්ට්ගෙන් අහන්න ඔ්න කන්ටෙන්ට් දැනටමත් තියනවද ? අලුතින් ලියනවද ? නැත්තං උඹ දෙන විදිහට කන්ටෙන්ට් හදලා දෙන්න පුලුවන්ද? පින්තූර තියනවද ? නැද්ද

9) පින්තූර දැනටමත් තියනවා නං ඒව කීපයක් ඉල්ලගන බලපං. ඒව චොර නං අනිවා සජස් කරන්න වෙනවා මේ පින්තූර හරියන්නෙ නෑ කියලා. අලුතින් ෆොටෝස් ගන්න හෝ ස්ටොක් ඉමේජස් යූස් කරන්න කන්වින්ස් කරන්න ඔ්න

10) මේව ඔක්කොම ඉවර උනාම උඹට පුලුවන් ඩිසයින් එක හදන්න. හෝම් පේජ් එකත් එක්ක කොමන් කන්ටෙන්ට් සෙක්ෂන්ස් හැදෙන විදහට ඉමේජ් එකකින් පෙන්වන්න පුලුවන්. නැත්තං ෆිග්මා වගේ එකකින්

11) මෙතනදි ක්ලයන්ට් එක්ක කතා කරලා එජස්මන්ට්ස් ගැන එකඟතාවයකට එන්න ඔ්න.

12) ඊට පස්සෙ අනිත් පේජස් ඩිසයින්ස් ටික

13) දැං සියල්ල ෆ්රීස් කියලා ක්ලයන්ට්ට වචනයෙන් කියලා MOU/ Agreement එක හදලා මේල් කරන්න ඔ්න. ඒකෙ පැහැදිලිව කියන්න ඔ්න මෙන්න මේව තමයි හැදෙන්නෙ. ඩිසයින් එක මෙහෙමයි, ෆන්ක්ෂන්ස් මෙහෙමයි, ආයෙ වෙනස් වෙනවා නං බිලබල්, ඇඩ්වාන්ස් මෙහෙමයි අනන් මනන්

14) ඔය Agreement එක වේලාසන යවලා ඇඩ්වාන්ස් එක මුලින්ම අරගන ඩිසයින් පටන්ගන්නත් පුලුවන්. එතකොට ඒකෙ වැඩේ වෙන විදිහ සහ ඩිසයින් එක පස්සෙ පෙන්වනවා කියන එක දාල, ඒ වැඩ ඉවර උනාම වෙනම ඩොකියුමන්ට් එකක් දෙන්න පුලුවන්

15) දැං තියෙන්නෙ හදන්න. සියල්ල ෆ්රීස්, ක්ලයන්ට්ට ආයෙ මොනවත් එහෙට්ට මෙහෙට්ට කරන්න බෑ.

මෙන්න මේ වගේ ප්රොසෙස් එකක් පාවිච්චි කලාම හද්ද බොකයි ගූ හතයි වැලි එකයි ආකාරයේ වෙබ් සයිට්ස් හැදෙන්නෙ නෑ

[QUOTE="maxtalker, post: 29400320, member: 52708"] මට පේන විදිහට උඹට වෙලා තියන ගැටලුවට හේතුව තමයි උඹ වැඩේ කරන ප්රොසෙස් එකේ අවුල. මුලින්ම කෙනෙක්ට වෙබ් සයිට් එකක් ඔ්න කියල කිව්වාම මෙනන් මේ වගේ විදිහට කරපං. මුලින්ම උඹ සයිට් එකක් හදද්දි වැඩේ වෙන විදිහට A to Z පැහැදිලි කරපං. 1) දැනට සයිට් එකක් තියනවද? නැද්ද 2) තියනවා නං ඒකෙ තියන කන්ටෙන්ට් සහ පින්තූරද යූස් කරන්නෙ, ඒකෙ තියන කන්ටෙන්ට් ඒ පේජස් වලටද වැටෙන්නෙ. අලුත් සෙක්ෂන් එනවද , නැද්ද, අලුත් කන්ටෙන්ට් එනවද නැද්ද 3) සයිට් එකක් නැත්තං, ක්ලයන්ට් කැමති මොන වගේ සයිට්ස් වලටද? හිත ගිය සයිට්ස් තියනවද.. 4) එහෙම හිත ගිය සයිට්ස් තියනවා නං ඊට සිමිලර් ස්ට්රක්චර් එකකට යන්න පුලුවන් 5) ක්ලයන්ට්ල ලෝගෝ එකක් තියනවාද? මොන වගේ කලර් ස්කීම් එකකටද යන්න කැමති කියල අහන්න ඔ්න 6) හද්ද බොක කලර් දුන්නොත් ඒවගෙන් ඒක කරපුවාම වෙන ප්රශ්න පැහැදිලි කරලා ක්ලයන්ට්ව කන්වින්ස් කරගන්න උඹට පුලුවන් වෙන්න ඔ්න 7) ෆොන්ට්ස් ගැනත් ඒ කතාවමයි 8) ඊළඟට කන්ටෙන්ට්. ක්ලයන්ට්ගෙන් අහන්න ඔ්න කන්ටෙන්ට් දැනටමත් තියනවද ? අලුතින් ලියනවද ? නැත්තං උඹ දෙන විදිහට කන්ටෙන්ට් හදලා දෙන්න පුලුවන්ද? පින්තූර තියනවද ? නැද්ද 9) පින්තූර දැනටමත් තියනවා නං ඒව කීපයක් ඉල්ලගන බලපං. ඒව චොර නං අනිවා සජස් කරන්න වෙනවා මේ පින්තූර හරියන්නෙ නෑ කියලා. අලුතින් ෆොටෝස් ගන්න හෝ ස්ටොක් ඉමේජස් යූස් කරන්න කන්වින්ස් කරන්න ඔ්න 10) මේව ඔක්කොම ඉවර උනාම උඹට පුලුවන් ඩිසයින් එක හදන්න. හෝම් පේජ් එකත් එක්ක කොමන් කන්ටෙන්ට් සෙක්ෂන්ස් හැදෙන විදහට ඉමේජ් එකකින් පෙන්වන්න පුලුවන්. නැත්තං ෆිග්මා වගේ එකකින් 11) මෙතනදි ක්ලයන්ට් එක්ක කතා කරලා එජස්මන්ට්ස් ගැන එකඟතාවයකට එන්න ඔ්න. 12) ඊට පස්සෙ අනිත් පේජස් ඩිසයින්ස් ටික 13) දැං සියල්ල ෆ්රීස් කියලා ක්ලයන්ට්ට වචනයෙන් කියලා MOU/ Agreement එක හදලා මේල් කරන්න ඔ්න. ඒකෙ පැහැදිලිව කියන්න ඔ්න මෙන්න මේව තමයි හැදෙන්නෙ. ඩිසයින් එක මෙහෙමයි, ෆන්ක්ෂන්ස් මෙහෙමයි, ආයෙ වෙනස් වෙනවා නං බිලබල්, ඇඩ්වාන්ස් මෙහෙමයි අනන් මනන් 14) ඔය Agreement එක වේලාසන යවලා ඇඩ්වාන්ස් එක මුලින්ම අරගන ඩිසයින් පටන්ගන්නත් පුලුවන්. එතකොට ඒකෙ වැඩේ වෙන විදිහ සහ ඩිසයින් එක පස්සෙ පෙන්වනවා කියන එක දාල, ඒ වැඩ ඉවර උනාම වෙනම ඩොකියුමන්ට් එකක් දෙන්න පුලුවන් 15) දැං තියෙන්නෙ හදන්න. සියල්ල ෆ්රීස්, ක්ලයන්ට්ට ආයෙ මොනවත් එහෙට්ට මෙහෙට්ට කරන්න බෑ. මෙන්න මේ වගේ ප්රොසෙස් එකක් පාවිච්චි කලාම හද්ද බොකයි ගූ හතයි වැලි එකයි ආකාරයේ වෙබ් සයිට්ස් හැදෙන්නෙ නෑ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom