Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) දැනට සයිට් එකක් තියනවද? නැද්ද

එකක් තිබුනා. ඒකත් මේ වගේම කලර් වලින් තිබුනේ. ඒක මයිග්‍රෙට් කරන්න විතරයි මට ආවේ. කලින් ඩිවලොපර් කෙනෙක්ගෙ වැඩක් ඒක, මේකෙම මම පොස්ට් දැම්මා ලංකාහොට් එක ගැන කියලා. මට දීපු FTP එක වැඩ කලේ නැති නිසා මම කිවාම කෝම හරි කලින් පොර අතින් ෆයිල් ඩිලිට් වෙලා. සවර් බැකප් නෑ. කරන්න දෙයක් නෑ වෙයි බැක් එන්ජින් එකකින් බලලා ඒකට සමානව හොද විදියට හදන්න කියලා මට ෆුල් ජොබ් එක දුන්නේ. දිග කථාවක් ඒක නම්. ඒත් වැඩේ උනේ කලින් ඩිවලොපර් දැන් වෙන කොස් එකක් කරනවා කියලා පොරට වැඩ මොකුත් බෑ කියලා කීව නිසයි මට එයාගෙ හොස්ට් එකෙන් අරගෙන මගේ එකට දාගන්න කීවේ. කලින් පොර ලොගින් දෙන්න කැමති උනේ නෑ. මයිග්‍රේශන් ප්ලගින් එකකින් බැකප් ගන්න බෑ ස්ටොරේජ් ෆුල් නිසා. සි පැනල් ඉල්ලුවාට දෙන්නෑ. ඒකයි FTP ඉල්ලුවේ. ඒක වැඩ නැති තැනදි බලද්දි තමා අරු ෆයිල් ඩිලිට් කරගෙන කියලා ලංකා හොස්ට් එකෙන්මයි කිවුවේ. නැත්තං මට ඒකපත්තු වෙන්නේ මං කලා කියලා. හොස්ට් එකෙන්ම වෙලාවට ක්ලයන්ට කිවා FTP එක හදන්න කලින් සිපැනල් යුසරි ඩිලිට් කරගෙන තියෙන්නේ kiyala.

2) තියනවා නං ඒකෙ තියන කන්ටෙන්ට් සහ පින්තූරද යූස් කරන්නෙ, ඒකෙ තියන කන්ටෙන්ට් ඒ පේජස් වලටද වැටෙන්නෙ. අලුත් සෙක්ෂන් එනවද , නැද්ද, අලුත් කන්ටෙන්ට් එනවද නැද්ද

ඒකත් ඇහුවා. ඒවාමයි එනවා කීවේ. පේජස් කන්ටෙන්ට් ඔක්කෝම ඒවාම දාන්න කීවා හැබැයි මොඩන් ලුක් එකක් ගන්න කීවා වෙනස් වෙන්න ඔ්න දේවල් එයා වර්ඩ් එකකින් දෙන්නම් කිවා. ඒක තමා අවසානෙ කන්ටෙන් ඩොක් එකක් විදියට මට ආවේ.

3) සයිට් එකක් නැත්තං, ක්ලයන්ට් කැමති මොන වගේ සයිට්ස් වලටද? හිත ගිය සයිට්ස් තියනවද..

සයිට් එකක් ඒ වෙද්දි තිබුනානි. ඒකේ ෆොන්ට් තමා මම කලින්ම යුස් කලේ. හැබැයි එයා කීා ඒ ෆොන්ට්ම දාලා කරන්න හැබැයි එයා ඒ ෆොන්ට් වෙනස් කරනවා. ලෙඅවුට් ඉවර උනාම කියන්න මම ඒ වෙනස්වෙන තැන් වලට එන්න ඔ්න ඒවාට සාම්පල් දෙන්නම් කියලා.

4) එහෙම හිත ගිය සයිට්ස් තියනවා නං ඊට සිමිලර් ස්ට්‍රක්චර් එකකට යන්න පුලුවන්

සයිට් එකක් ඒ වෙද්දි තිබුනානි. ඒකේ ෆොන්ට් තමා මම කලින්ම යුස් කලේ. හැබැයි එයා කීා ඒ ෆොන්ට්ම දාලා කරන්න හැබැයි එයා ඒ ෆොන්ට් වෙනස් කරනවා. ලෙඅවුට් ඉවර උනාම කියන්න මම ඒ වෙනස්වෙන තැන් වලට එන්න ඔ්න ඒවාට සාම්පල් දෙන්නම් කියලා.

5) ක්ලයන්ට්ල ලෝගෝ එකක් තියනවාද? මොන වගේ කලර් ස්කීම් එකකටද යන්න කැමති කියල අහන්න ඔ්න

ඒක නම් ආතල් සීන් එකක්. ලොගෝ එක තිබුනේ විසිටින්ග් කාඩ් එකක. ඒක මම පැහැදිලි කලා එතනින් ගන්න එක ප්‍රමණවත් නෑ. ඩිසයිනර් කෙනෙක් දාලා ආපහු කරවලා ගමු කියලා. එයා කීවා එහෙම ඔ්න නෑ. ඔ්ක කපලා අරන්, ටුල් එකකින් බැක්ග්‍රවුන්ඩ් අයින් කරලා ගත්තාම ඇති ලස්සනයි කියලා. ඒ හැම එකම මුලදිම කථා උන දේවල් සහ දෙන්නා එකග උන දේවල්.

6) හද්ද බොක කලර් දුන්නොත් ඒවගෙන් ඒක කරපුවාම වෙන ප්‍රශ්න පැහැදිලි කරලා ක්ලයන්ට්ව කන්වින්ස් කරගන්න උඹට පුලුවන් වෙන්න ඔ්න

ඒක ඇත්ත. හැබැයි ඒක කරන්න පුලුවන් ලිමිට් එකක් තියනවා. එතනින් එහා ඒක කරන්න ගියොත් පොර හිතන්නේ මම පන්ඩිතයි උ කියන එක අහන්නෑ කියන ඒක. ඒ නිසා පුලුවන් උපරිම උත්සහ කරලා එයා ඉල්ලන එක දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. මොකද පොරත් ඉන්ජිනේරුවෙක්. පොරගේ තාත්තාගේ තමා සවිස් එක. පොර වැඩ කරන්නේ රටේ නමගින ආයතනයක. මට ඒ පම්පෝරිය හැම වෙලේම අහන්න බැනි. ඒ නිසා උපරිම පැහැදැලි කරලා. ලිමිට් එකකින් නතර කරලා, එයා සහ මම එකගතාවයකින් වගකීම එයාට දීලා එඑයාගේ කැමැත්තට කරලා දෙන එක මට කරන්න වෙනවා.

7) ෆොන්ට්ස් ගැනත් ඒ කතාවමයි

මටත් ඒ ඉහත කථාවම තමා ඉතින්. එකගතාවයකින් එයාගේ කැමැත්තට කලේ කියන එක තියන නිසා. පිටින් එන සියලු චෝදනා මට භාරගන්න බෑ. මොකද සියලු අවශ්‍යතා එයා ඉල්ලුව දේවල් ඒ විදියටම දුන්නේ.

8) ඊළඟට කන්ටෙන්ට්. ක්ලයන්ට්ගෙන් අහන්න ඔ්න කන්ටෙන්ට් දැනටමත් තියනවද ? අලුතින් ලියනවද ? නැත්තං උඹ දෙන විදිහට කන්ටෙන්ට් හදලා දෙන්න පුලුවන්ද? පින්තූර තියනවද ? නැද්ද

ඒකටත් උඩ පිළිතුරු ඇති. පරණ සයිට් එක වෙයිබැක් එකෙන් බලලා කන්ටෙන්ට් ගන්න කීවා, මොඩන් විදියට හදන්න කීවා. හැබැයි ඒ සෙක්ශන් වල වෙන අප්ඩේට් ටික ඔයා දෙනවා කීවා. ෆොන්ට් චේන්ජස් වෙනවා කීවා.. එකගතාවයකින් පසුවනි පටන් ගත්තේ. එතකොට මම එකක් හැදුවා. හදපු එක ඩෙස්ක්ටොප් එකට වඩා එයා බලන්නේ මොබයිල් එක, කොනක ඉදල් ක්ලැසික් ටයිප් එකට එයා මෙමෙ තැන් වෙනස් වෙන්න ඔ්න කියලා ඔයාට ඔ්න විදියට වෙනස් කෙරෙවුවා. ඒකත් මට අවුලක් නෑ. මොකද එයා කලින්ම කීවානි. වෙන්න ඔ්න ටික හරියටම දෙන්නේ මගේ ලේඅවුට් එක ආවාම කියලා.ඒ ඒ තැන් වලට ගැලපෙන පින්තුර ලැබුනා. ගිෆ් ටික නම් එයාගේ විඩියෝ වලින් කපලා ගන්න කීවා. ඒවත් දෙතුන්පාරක් වෙනස් කරන්න උනා ඉතින් එයාගේ ඔ්නැ එපාකම් මත. කෝම හරි 100% එයා සැටිස්.

9) පින්තූර දැනටමත් තියනවා නං ඒව කීපයක් ඉල්ලගන බලපං. ඒව චොර නං අනිවා සජස් කරන්න වෙනවා මේ පින්තූර හරියන්නෙ නෑ කියලා. අලුතින් ෆොටෝස් ගන්න හෝ ස්ටොක් ඉමේජස් යූස් කරන්න කන්වින්ස් කරන්න ඔ්න

ඔය කියන එකත් මුලින් කලා. එයා කියන්නේ මේවා එයා බරගානක් දිලා කරවපුවා. ආයේ කරන්න බෑ. මේවාමයි දාන්න ඔ්නා. එයා ඉල්ලන්නේ ඒක නම් මං මක් කරන්නද මට ඔ්න එක කරන්න බෑනි. මුලදි දෙතුන්පාරයි මට ඔ්ක කියන්න පුලුවන්. හැමවෙලේම එකම දේ කියන්න බෑ.. එක සබ්ජෙක්ට් එකකදි අපරිම උත්සහයන් 03යි ගන්න පුලුවන්.

10) මේව ඔක්කොම ඉවර උනාම උඹට පුලුවන් ඩිසයින් එක හදන්න. හෝම් පේජ් එකත් එක්ක කොමන් කන්ටෙන්ට් සෙක්ෂන්ස් හැදෙන විදහට ඉමේජ් එකකින් පෙන්වන්න පුලුවන්. නැත්තං ෆිග්මා වගේ එකකින්.

ඔවු නොමලි ෆිග්මා වලින් කරලා ඇපෘවල් අරන් තමා ඩිසයින් එක කරන්නේ. එහෙම කරද්දි මටත් ලේසි. මොකද මම ලග ඒවාට ටුල් තියනවා. ෆිග්මා එක කෙලින්ම කන්වර්ට් කරගන්න. ඒකට යු.අයි කරන එකෙක් වෙනම ඉන්නවා පාට්ටයිම් හොද ලස්සන වැඩ කරන එකෙක්. මුලින්ම ආවේ මයිග්‍රෙශන් එකනි. පස්සේනි මේක කරන්න උනේ. එතනදි මම මේක සජෙස් කලත් ක්ලයන්ට් කිවා ඔ්න නෑත කියලා. ඒ වගේම එතතින් එයා ටිකත් උඩ තියන නිසා ආයේ කියන්න ඔ්න නැ කියලා හිතනවා. එතන එකගතාවයකින්නි හැමදේම උනේ.

11) මෙතනදි ක්ලයන්ට් එක්ක කතා කරලා එජස්මන්ට්ස් ගැන එකඟතාවයකට එන්න ඔ්න.

ඒක කෝමත් එහෙම උනා. එකතාවය ඇතුව හැමදේම උනේ. ගිවිසුමකුත් එක්ක. අනිද අද හැන්ඩ්ඔවර් ඩොක් එකත් දුන්නා. ප්‍රොජෙක්ට් බැකප් එකකුත් එක්ක. ඒ ඩොක් එකේ සියලු විස්තර තියනවා. අර කලින් ටුල් එකකින් ඩිටෙක් කලා වගේ තීම් එක මේක, ප්ලගින් මේවා කිලා පැහැදැලි විස්තරත් එක්ක, ඇඩ්මින් යන හැටි, ඩොමේන්, හොස්ට් එයාගේ ඒවා උනත් ඒ දත්තත් එක්කම ඩොකියුමන්ට් එක දුන්නේ.. එයා ඒනිසා හැපි වැඩි කමට මට ටිප් එකකුත් හම්බුනා. යකො පළ වෙනි පාරට මගේ ඩිවලොප්මට් වසර 8ක අතිතයේ ලංකාවෙ පොරක්ගෙන් ටිප් එකක් ලැබුනේ ඉතින්.

12) ඊට පස්සෙ අනිත් පේජස් ඩිසයින්ස් ටික

ඒවත් හරි. උගෙයි මගෙයි අන්ඩස්ටැන්ඩ් එකේ වත් මම දීපු සවිස් එකේ වත්, අපි දෙන්නාගේ කිසි වලියක් වත් නෑ. මම හමදේම ඔ්පනි කරලා දුන්නා. හැන්ඩෝවර් ඩොක් එක දුන්නා. පෙමන්ට් ප්‍රශ්න නෑ. මයිල්ස්ටොන් පෙමන්ට් වෙලාවට ආවා. බැලන්ස් පෙමන්ට් එකත් ආවා. මගේ පැත්තෙන් යන්න ඔ්න අනිත් ඩොකියුමන්ට් ගියා. එයා මෙන්ටෙනනස් ඔ්න නෑ කිවාත නමුත් මම හැන්ඩ්ඔවර් ඩොක් එකත් යවද්දි මෙන්ටෙනස් ඔ්න නමා චාජස් මෙහෙම. මම මෙච්චර කල් වගකීමක් දෙනවා. එතනින් පස්සේ එන ගැටපු මෙමෙ නම් චාජස් මේම. ප්ලගින් තීම් අප්ඩේට් වෙන්න ඔ්නා. අරවා මේවා හැම දේමත් එක්ක සියලු ඩෙුකියුමන්ට් භාරදුන්නා විතරක් නෙවේ. දැන් පොර එයාගේ අනිත් ක්ලිනික් එකේ වෙබ් එකත් හෙම මට පටන්ගන්න දෙනවා. ඔය තරමට වොරි වෙන්න දෙයක් මෙතන වෙලා නෑත වෙලා තියන එකම දේ උඉටයි මට මේ කලස් ඇන්ඩ් ලේඅවුට් අවුල් උන එකයි. මොනා කරන්නද, ඒවා ක්ලයන්ට් කැමති දේ. උගේ සල්ලි, උගේ සයිට් එක, මට කිසි දෙයක් කරන්න බෑ. මල උත්සහ කලා, එයාට ඔ්න අරහෙම නම් මම මොනා කරන්නද.

13) දැං සියල්ල ෆ්‍රීස් කියලා ක්ලයන්ට්ට වචනයෙන් කියලා MOU/ Agreement එක හදලා මේල් කරන්න ඔ්න. ඒකෙ පැහැදිලිව කියන්න ඔ්න මෙන්න මේව තමයි හැදෙන්නෙ. ඩිසයින් එක මෙහෙමයි, ෆන්ක්ෂන්ස් මෙහෙමයි, ආයෙ වෙනස් වෙනවා නං බිලබල්, ඇඩ්වාන්ස් මෙහෙමයි අනන් මනන්

ඒවත් හරි.uda ekama thama apahu kiyanan wenne.

14) ඔය Agreement එක වේලාසන යවලා ඇඩ්වාන්ස් එක මුලින්ම අරගන ඩිසයින් පටන්ගන්නත් පුලුවන්. එතකොට ඒකෙ වැඩේ වෙන විදිහ සහ ඩිසයින් එක පස්සෙ පෙන්වනවා කියන එක දාල, ඒ වැඩ ඉවර උනාම වෙනම ඩොකියුමන්ට් එකක් දෙන්න පුලුවන්. ewath e widiyata man mulin kiuwa widiyatama unaaa.

15) දැං තියෙන්නෙ හදන්න. සියල්ල ෆ්‍රීස්, ක්ලයන්ට්ට ආයෙ මොනවත් එහෙට්ට මෙහෙට්ට කරන්න බෑ.

අන්න එතන පොඩි අවුලක් උනා. මොකද ඩොකියුමන්ට් අරවා මේවා හොදට උනාට. දැන් හදන්න තියෙන්නේ කියලා කරන්න පුලුවන් ෆිග්මා ඩිසයින් එකක් ගිහින් වැඩේ උනා නම්. මෙතනදි එහෙම උනේ නෑ. හේතුන 365 දවසේ ගඅගල් ඇඩ්, ෆෙස්බුක් ඇඩ් දුවන නිසා මම දීපු සති 03 ටයිම් එකත් වැඩි කීවා. ඉක්මනින් ඔ්නි කීවා. මම එතනදිත් ඒක පැහැදිලි කරද්දි එයාගෙ පැත්තෙන් ආව රිසන් එක්ක මගේ පැහැදිලි කීරීම වැඩක් නැති උනා. ඒ කථාවම කොටන්න අමාරුයි. කෝම නමුත් අවසානේ අපි දෙන්නාම එකග උනේ සතියෙන් මගේ කොටස කරලා දෙන්නම් ඊලගට එයාට වෙන්න ඔ්න දේවල් ඉට පස්සේ කරමු කියන එක. ඒ එකගතාවය පඑිදි කිසිම අවුලක් නැතිව සේරම සාර්,කව වැඩ ඉවර කලා...

මේතන මචං අවුලක් මොකුත් වෙලා නෑ උබලා හිතන විදියේ. අවුල වෙලා තියෙන්නේ මමත් ඇතුලුව දකින හැමෝම මේකෙ කලර් වලටයි ඩිසයින් එකටයි අකමැති වීම විතරයි. ඒකට ඉතින් මාත් අසරනයි. ඔයාලා කියන විදියට තේරුන් කරන්න පුලුවන් උපරිම ලිමිට් එකට ගියා. ලස්සනට හදලා පෙන්නුවාම එයා ඉල්ලන්නේ වෙන එකක් නම් මම මොනා කරන්නද..

අද චැට් එකෙනුත් කීවේ වැඩේ හොදටම කලා වැඩිපුර ගානකුත් දැම්මා කියලා. ඒ කියන්ේන එයා හැපිනි. මට එතනින් එහා දෙයක් හිතන්න බෑ ඉතින්.

මොනා උනත් උබ කාලය වැය කරලා දාපු කමෙන්ට් එකට රෙස්පෙක්ට් මචං. දැක දැක මගාරින්න බැරි කමට ඒ ගරුත්වයටමයි මචං මම රිප්ලයි දැම්මේ.

[QUOTE="Tharidulocalseo, post: 29400410, member: 584752"] [B]1) දැනට සයිට් එකක් තියනවද? නැද්ද[/B] එකක් තිබුනා. ඒකත් මේ වගේම කලර් වලින් තිබුනේ. ඒක මයිග්‍රෙට් කරන්න විතරයි මට ආවේ. කලින් ඩිවලොපර් කෙනෙක්ගෙ වැඩක් ඒක, මේකෙම මම පොස්ට් දැම්මා ලංකාහොට් එක ගැන කියලා. මට දීපු FTP එක වැඩ කලේ නැති නිසා මම කිවාම කෝම හරි කලින් පොර අතින් ෆයිල් ඩිලිට් වෙලා. සවර් බැකප් නෑ. කරන්න දෙයක් නෑ වෙයි බැක් එන්ජින් එකකින් බලලා ඒකට සමානව හොද විදියට හදන්න කියලා මට ෆුල් ජොබ් එක දුන්නේ. දිග කථාවක් ඒක නම්. ඒත් වැඩේ උනේ කලින් ඩිවලොපර් දැන් වෙන කොස් එකක් කරනවා කියලා පොරට වැඩ මොකුත් බෑ කියලා කීව නිසයි මට එයාගෙ හොස්ට් එකෙන් අරගෙන මගේ එකට දාගන්න කීවේ. කලින් පොර ලොගින් දෙන්න කැමති උනේ නෑ. මයිග්‍රේශන් ප්ලගින් එකකින් බැකප් ගන්න බෑ ස්ටොරේජ් ෆුල් නිසා. සි පැනල් ඉල්ලුවාට දෙන්නෑ. ඒකයි FTP ඉල්ලුවේ. ඒක වැඩ නැති තැනදි බලද්දි තමා අරු ෆයිල් ඩිලිට් කරගෙන කියලා ලංකා හොස්ට් එකෙන්මයි කිවුවේ. නැත්තං මට ඒකපත්තු වෙන්නේ මං කලා කියලා. හොස්ට් එකෙන්ම වෙලාවට ක්ලයන්ට කිවා FTP එක හදන්න කලින් සිපැනල් යුසරි ඩිලිට් කරගෙන තියෙන්නේ kiyala. [B]2) තියනවා නං ඒකෙ තියන කන්ටෙන්ට් සහ පින්තූරද යූස් කරන්නෙ, ඒකෙ තියන කන්ටෙන්ට් ඒ පේජස් වලටද වැටෙන්නෙ. අලුත් සෙක්ෂන් එනවද , නැද්ද, අලුත් කන්ටෙන්ට් එනවද නැද්ද[/B] ඒකත් ඇහුවා. ඒවාමයි එනවා කීවේ. පේජස් කන්ටෙන්ට් ඔක්කෝම ඒවාම දාන්න කීවා හැබැයි මොඩන් ලුක් එකක් ගන්න කීවා වෙනස් වෙන්න ඔ්න දේවල් එයා වර්ඩ් එකකින් දෙන්නම් කිවා. ඒක තමා අවසානෙ කන්ටෙන් ඩොක් එකක් විදියට මට ආවේ. [B]3) සයිට් එකක් නැත්තං, ක්ලයන්ට් කැමති මොන වගේ සයිට්ස් වලටද? හිත ගිය සයිට්ස් තියනවද..[/B] සයිට් එකක් ඒ වෙද්දි තිබුනානි. ඒකේ ෆොන්ට් තමා මම කලින්ම යුස් කලේ. හැබැයි එයා කීා ඒ ෆොන්ට්ම දාලා කරන්න හැබැයි එයා ඒ ෆොන්ට් වෙනස් කරනවා. ලෙඅවුට් ඉවර උනාම කියන්න මම ඒ වෙනස්වෙන තැන් වලට එන්න ඔ්න ඒවාට සාම්පල් දෙන්නම් කියලා. [B]4) එහෙම හිත ගිය සයිට්ස් තියනවා නං ඊට සිමිලර් ස්ට්‍රක්චර් එකකට යන්න පුලුවන්[/B] සයිට් එකක් ඒ වෙද්දි තිබුනානි. ඒකේ ෆොන්ට් තමා මම කලින්ම යුස් කලේ. හැබැයි එයා කීා ඒ ෆොන්ට්ම දාලා කරන්න හැබැයි එයා ඒ ෆොන්ට් වෙනස් කරනවා. ලෙඅවුට් ඉවර උනාම කියන්න මම ඒ වෙනස්වෙන තැන් වලට එන්න ඔ්න ඒවාට සාම්පල් දෙන්නම් කියලා. [B]5) ක්ලයන්ට්ල ලෝගෝ එකක් තියනවාද? මොන වගේ කලර් ස්කීම් එකකටද යන්න කැමති කියල අහන්න ඔ්න[/B] ඒක නම් ආතල් සීන් එකක්. ලොගෝ එක තිබුනේ විසිටින්ග් කාඩ් එකක. ඒක මම පැහැදිලි කලා එතනින් ගන්න එක ප්‍රමණවත් නෑ. ඩිසයිනර් කෙනෙක් දාලා ආපහු කරවලා ගමු කියලා. එයා කීවා එහෙම ඔ්න නෑ. ඔ්ක කපලා අරන්, ටුල් එකකින් බැක්ග්‍රවුන්ඩ් අයින් කරලා ගත්තාම ඇති ලස්සනයි කියලා. ඒ හැම එකම මුලදිම කථා උන දේවල් සහ දෙන්නා එකග උන දේවල්. [B]6) හද්ද බොක කලර් දුන්නොත් ඒවගෙන් ඒක කරපුවාම වෙන ප්‍රශ්න පැහැදිලි කරලා ක්ලයන්ට්ව කන්වින්ස් කරගන්න උඹට පුලුවන් වෙන්න ඔ්න[/B] ඒක ඇත්ත. හැබැයි ඒක කරන්න පුලුවන් ලිමිට් එකක් තියනවා. එතනින් එහා ඒක කරන්න ගියොත් පොර හිතන්නේ මම පන්ඩිතයි උ කියන එක අහන්නෑ කියන ඒක. ඒ නිසා පුලුවන් උපරිම උත්සහ කරලා එයා ඉල්ලන එක දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. මොකද පොරත් ඉන්ජිනේරුවෙක්. පොරගේ තාත්තාගේ තමා සවිස් එක. පොර වැඩ කරන්නේ රටේ නමගින ආයතනයක. මට ඒ පම්පෝරිය හැම වෙලේම අහන්න බැනි. ඒ නිසා උපරිම පැහැදැලි කරලා. ලිමිට් එකකින් නතර කරලා, එයා සහ මම එකගතාවයකින් වගකීම එයාට දීලා එඑයාගේ කැමැත්තට කරලා දෙන එක මට කරන්න වෙනවා. [B]7) ෆොන්ට්ස් ගැනත් ඒ කතාවමයි[/B] මටත් ඒ ඉහත කථාවම තමා ඉතින්. එකගතාවයකින් එයාගේ කැමැත්තට කලේ කියන එක තියන නිසා. පිටින් එන සියලු චෝදනා මට භාරගන්න බෑ. මොකද සියලු අවශ්‍යතා එයා ඉල්ලුව දේවල් ඒ විදියටම දුන්නේ. [B]8) ඊළඟට කන්ටෙන්ට්. ක්ලයන්ට්ගෙන් අහන්න ඔ්න කන්ටෙන්ට් දැනටමත් තියනවද ? අලුතින් ලියනවද ? නැත්තං උඹ දෙන විදිහට කන්ටෙන්ට් හදලා දෙන්න පුලුවන්ද? පින්තූර තියනවද ? නැද්ද[/B] ඒකටත් උඩ පිළිතුරු ඇති. පරණ සයිට් එක වෙයිබැක් එකෙන් බලලා කන්ටෙන්ට් ගන්න කීවා, මොඩන් විදියට හදන්න කීවා. හැබැයි ඒ සෙක්ශන් වල වෙන අප්ඩේට් ටික ඔයා දෙනවා කීවා. ෆොන්ට් චේන්ජස් වෙනවා කීවා.. එකගතාවයකින් පසුවනි පටන් ගත්තේ. එතකොට මම එකක් හැදුවා. හදපු එක ඩෙස්ක්ටොප් එකට වඩා එයා බලන්නේ මොබයිල් එක, කොනක ඉදල් ක්ලැසික් ටයිප් එකට එයා මෙමෙ තැන් වෙනස් වෙන්න ඔ්න කියලා ඔයාට ඔ්න විදියට වෙනස් කෙරෙවුවා. ඒකත් මට අවුලක් නෑ. මොකද එයා කලින්ම කීවානි. වෙන්න ඔ්න ටික හරියටම දෙන්නේ මගේ ලේඅවුට් එක ආවාම කියලා.ඒ ඒ තැන් වලට ගැලපෙන පින්තුර ලැබුනා. ගිෆ් ටික නම් එයාගේ විඩියෝ වලින් කපලා ගන්න කීවා. ඒවත් දෙතුන්පාරක් වෙනස් කරන්න උනා ඉතින් එයාගේ ඔ්නැ එපාකම් මත. කෝම හරි 100% එයා සැටිස්. [B]9) පින්තූර දැනටමත් තියනවා නං ඒව කීපයක් ඉල්ලගන බලපං. ඒව චොර නං අනිවා සජස් කරන්න වෙනවා මේ පින්තූර හරියන්නෙ නෑ කියලා. අලුතින් ෆොටෝස් ගන්න හෝ ස්ටොක් ඉමේජස් යූස් කරන්න කන්වින්ස් කරන්න ඔ්න[/B] ඔය කියන එකත් මුලින් කලා. එයා කියන්නේ මේවා එයා බරගානක් දිලා කරවපුවා. ආයේ කරන්න බෑ. මේවාමයි දාන්න ඔ්නා. එයා ඉල්ලන්නේ ඒක නම් මං මක් කරන්නද මට ඔ්න එක කරන්න බෑනි. මුලදි දෙතුන්පාරයි මට ඔ්ක කියන්න පුලුවන්. හැමවෙලේම එකම දේ කියන්න බෑ.. එක සබ්ජෙක්ට් එකකදි අපරිම උත්සහයන් 03යි ගන්න පුලුවන්. [B]10) මේව ඔක්කොම ඉවර උනාම උඹට පුලුවන් ඩිසයින් එක හදන්න. හෝම් පේජ් එකත් එක්ක කොමන් කන්ටෙන්ට් සෙක්ෂන්ස් හැදෙන විදහට ඉමේජ් එකකින් පෙන්වන්න පුලුවන්. නැත්තං ෆිග්මා වගේ එකකින්.[/B] ඔවු නොමලි ෆිග්මා වලින් කරලා ඇපෘවල් අරන් තමා ඩිසයින් එක කරන්නේ. එහෙම කරද්දි මටත් ලේසි. මොකද මම ලග ඒවාට ටුල් තියනවා. ෆිග්මා එක කෙලින්ම කන්වර්ට් කරගන්න. ඒකට යු.අයි කරන එකෙක් වෙනම ඉන්නවා පාට්ටයිම් හොද ලස්සන වැඩ කරන එකෙක්. මුලින්ම ආවේ මයිග්‍රෙශන් එකනි. පස්සේනි මේක කරන්න උනේ. එතනදි මම මේක සජෙස් කලත් ක්ලයන්ට් කිවා ඔ්න නෑත කියලා. ඒ වගේම එතතින් එයා ටිකත් උඩ තියන නිසා ආයේ කියන්න ඔ්න නැ කියලා හිතනවා. එතන එකගතාවයකින්නි හැමදේම උනේ. [B]11) මෙතනදි ක්ලයන්ට් එක්ක කතා කරලා එජස්මන්ට්ස් ගැන එකඟතාවයකට එන්න ඔ්න.[/B] ඒක කෝමත් එහෙම උනා. එකතාවය ඇතුව හැමදේම උනේ. ගිවිසුමකුත් එක්ක. අනිද අද හැන්ඩ්ඔවර් ඩොක් එකත් දුන්නා. ප්‍රොජෙක්ට් බැකප් එකකුත් එක්ක. ඒ ඩොක් එකේ සියලු විස්තර තියනවා. අර කලින් ටුල් එකකින් ඩිටෙක් කලා වගේ තීම් එක මේක, ප්ලගින් මේවා කිලා පැහැදැලි විස්තරත් එක්ක, ඇඩ්මින් යන හැටි, ඩොමේන්, හොස්ට් එයාගේ ඒවා උනත් ඒ දත්තත් එක්කම ඩොකියුමන්ට් එක දුන්නේ.. එයා ඒනිසා හැපි වැඩි කමට මට ටිප් එකකුත් හම්බුනා. යකො පළ වෙනි පාරට මගේ ඩිවලොප්මට් වසර 8ක අතිතයේ ලංකාවෙ පොරක්ගෙන් ටිප් එකක් ලැබුනේ ඉතින්. [B]12) ඊට පස්සෙ අනිත් පේජස් ඩිසයින්ස් ටික[/B] ඒවත් හරි. උගෙයි මගෙයි අන්ඩස්ටැන්ඩ් එකේ වත් මම දීපු සවිස් එකේ වත්, අපි දෙන්නාගේ කිසි වලියක් වත් නෑ. මම හමදේම ඔ්පනි කරලා දුන්නා. හැන්ඩෝවර් ඩොක් එක දුන්නා. පෙමන්ට් ප්‍රශ්න නෑ. මයිල්ස්ටොන් පෙමන්ට් වෙලාවට ආවා. බැලන්ස් පෙමන්ට් එකත් ආවා. මගේ පැත්තෙන් යන්න ඔ්න අනිත් ඩොකියුමන්ට් ගියා. එයා මෙන්ටෙනනස් ඔ්න නෑ කිවාත නමුත් මම හැන්ඩ්ඔවර් ඩොක් එකත් යවද්දි මෙන්ටෙනස් ඔ්න නමා චාජස් මෙහෙම. මම මෙච්චර කල් වගකීමක් දෙනවා. එතනින් පස්සේ එන ගැටපු මෙමෙ නම් චාජස් මේම. ප්ලගින් තීම් අප්ඩේට් වෙන්න ඔ්නා. අරවා මේවා හැම දේමත් එක්ක සියලු ඩෙුකියුමන්ට් භාරදුන්නා විතරක් නෙවේ. දැන් පොර එයාගේ අනිත් ක්ලිනික් එකේ වෙබ් එකත් හෙම මට පටන්ගන්න දෙනවා. ඔය තරමට වොරි වෙන්න දෙයක් මෙතන වෙලා නෑත වෙලා තියන එකම දේ උඉටයි මට මේ කලස් ඇන්ඩ් ලේඅවුට් අවුල් උන එකයි. මොනා කරන්නද, ඒවා ක්ලයන්ට් කැමති දේ. උගේ සල්ලි, උගේ සයිට් එක, මට කිසි දෙයක් කරන්න බෑ. මල උත්සහ කලා, එයාට ඔ්න අරහෙම නම් මම මොනා කරන්නද. [B]13) දැං සියල්ල ෆ්‍රීස් කියලා ක්ලයන්ට්ට වචනයෙන් කියලා MOU/ Agreement එක හදලා මේල් කරන්න ඔ්න. ඒකෙ පැහැදිලිව කියන්න ඔ්න මෙන්න මේව තමයි හැදෙන්නෙ. ඩිසයින් එක මෙහෙමයි, ෆන්ක්ෂන්ස් මෙහෙමයි, ආයෙ වෙනස් වෙනවා නං බිලබල්, ඇඩ්වාන්ස් මෙහෙමයි අනන් මනන්[/B] ඒවත් හරි.uda ekama thama apahu kiyanan wenne. [B]14) ඔය Agreement එක වේලාසන යවලා ඇඩ්වාන්ස් එක මුලින්ම අරගන ඩිසයින් පටන්ගන්නත් පුලුවන්. එතකොට ඒකෙ වැඩේ වෙන විදිහ සහ ඩිසයින් එක පස්සෙ පෙන්වනවා කියන එක දාල, ඒ වැඩ ඉවර උනාම වෙනම ඩොකියුමන්ට් එකක් දෙන්න පුලුවන්.[/B] ewath e widiyata man mulin kiuwa widiyatama unaaa. [B]15) දැං තියෙන්නෙ හදන්න. සියල්ල ෆ්‍රීස්, ක්ලයන්ට්ට ආයෙ මොනවත් එහෙට්ට මෙහෙට්ට කරන්න බෑ.[/B] අන්න එතන පොඩි අවුලක් උනා. මොකද ඩොකියුමන්ට් අරවා මේවා හොදට උනාට. දැන් හදන්න තියෙන්නේ කියලා කරන්න පුලුවන් ෆිග්මා ඩිසයින් එකක් ගිහින් වැඩේ උනා නම්. මෙතනදි එහෙම උනේ නෑ. හේතුන 365 දවසේ ගඅගල් ඇඩ්, ෆෙස්බුක් ඇඩ් දුවන නිසා මම දීපු සති 03 ටයිම් එකත් වැඩි කීවා. ඉක්මනින් ඔ්නි කීවා. මම එතනදිත් ඒක පැහැදිලි කරද්දි එයාගෙ පැත්තෙන් ආව රිසන් එක්ක මගේ පැහැදිලි කීරීම වැඩක් නැති උනා. ඒ කථාවම කොටන්න අමාරුයි. කෝම නමුත් අවසානේ අපි දෙන්නාම එකග උනේ සතියෙන් මගේ කොටස කරලා දෙන්නම් ඊලගට එයාට වෙන්න ඔ්න දේවල් ඉට පස්සේ කරමු කියන එක. ඒ එකගතාවය පඑිදි කිසිම අවුලක් නැතිව සේරම සාර්,කව වැඩ ඉවර කලා... මේතන මචං අවුලක් මොකුත් වෙලා නෑ උබලා හිතන විදියේ. අවුල වෙලා තියෙන්නේ මමත් ඇතුලුව දකින හැමෝම මේකෙ කලර් වලටයි ඩිසයින් එකටයි අකමැති වීම විතරයි. ඒකට ඉතින් මාත් අසරනයි. ඔයාලා කියන විදියට තේරුන් කරන්න පුලුවන් උපරිම ලිමිට් එකට ගියා. ලස්සනට හදලා පෙන්නුවාම එයා ඉල්ලන්නේ වෙන එකක් නම් මම මොනා කරන්නද.. [SIZE=6]අද චැට් එකෙනුත් කීවේ වැඩේ හොදටම කලා වැඩිපුර ගානකුත් දැම්මා කියලා. ඒ කියන්ේන එයා හැපිනි. මට එතනින් එහා දෙයක් හිතන්න බෑ ඉතින්. මොනා උනත් උබ කාලය වැය කරලා දාපු කමෙන්ට් එකට රෙස්පෙක්ට් මචං. දැක දැක මගාරින්න බැරි කමට ඒ ගරුත්වයටමයි මචං මම රිප්ලයි දැම්මේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom