නොදන්න තැන්වල වතුරට බැස්සාම මේක තමයි අවසානේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,047
    15,559
    113
    New Zealand
    ඇයි බන් මුන් යන යන තැන නාන්න හදන්නෙ? කිසිම සේෆ්ටියක් ඇත්තෙත් නෑ. ගමේ එකාලගෙන් අහලාබලන්නෙත් නෑ. වතුරපාරක් දැක්ක ගමන් නාන කුලප්පුවක් හැදෙනවා .
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අරලගංවිල කියන්නෙ කොහොමත් එහෙම පැත්තක්..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    ඔතන අවුරුද්දකට සැරයක් බිලි ගන්නවා ලු.
    අවුරුද්දකට සැරයක් නෙමෙයි හැමදාම උනත් බිලිගනියි මෝඩයෝ වගේ ඇවිත් බැස්සොත්
     
    • Like
    Reactions: mrazeez

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    පීනන්න ඉගන ගන්න කොචර ලේසිද...
    පැය 10ක් මහන්සි උනානම් මෙහෙම දේවල් වෙන්නේ නෑ...
    ඉස්කෝල වලින් හැම ළමයෙක්ටම පීනන්න උගන්නන්න ඕනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    පීනන්න ඉගන ගන්න කොචර ලේසිද...
    පැය 10ක් මහන්සි උනානම් මෙහෙම දේවල් වෙන්නේ නෑ...
    ඉස්කෝල වලින් හැම ළමයෙක්ටම පීනන්න උගන්නන්න ඕනේ
    ඔවු.. අනිවා. අයියගෙ පොඩි එකාවත් දැන් මගේ කටේ බලේට ස්විමිං යවනව.. තරඟ වැඩක් නෑ. වතුරකට වැටුනම එකෙක් ඇවිල්ල කඹයක් දානකල් හරි ගිලෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්නවත් අඩු තරමෙ..
     
    • Like
    Reactions: mrazeez

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔවු.. අනිවා. අයියගෙ පොඩි එකාවත් දැන් මගේ කටේ බලේට ස්විමිං යවනව.. තරඟ වැඩක් නෑ. වතුරකට වැටුනම එකෙක් ඇවිල්ල කඹයක් දානකල් හරි ගිලෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්නවත් අඩු තරමෙ..

    පී එච් භාග්‍යා වඩු මාමි :love:
     
    • Love
    Reactions: PHBhagya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඔවු.. අනිවා. අයියගෙ පොඩි එකාවත් දැන් මගේ කටේ බලේට ස්විමිං යවනව.. තරඟ වැඩක් නෑ. වතුරකට වැටුනම එකෙක් ඇවිල්ල කඹයක් දානකල් හරි ගිලෙන්නෙ නැතිව ඉන්න පුරුදු වෙන්නවත් අඩු තරමෙ..
    අඩො මාත් අපේ එකාව දැම්ම swimming class එකකට. මාර ආසාවෙන් යනවා ඒකට.
     
    • Like
    Reactions: PHBhagya