නොද්දකින් හිරු එකේ රෙනෝ

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මහණ කරන්න අවම වයසක් දාන්න ඕනෙමයි. ළමයි හදලා මහණ කරවන්නෙ මොකටද බන්. පව් මේ කිරිසප්පයො.
    මේක වෙන්න ඕනි දෙයක් විදියට තමයි මමත් දකින්නේ. අවුරුදු 18 වෙනකම් සාමාන්‍ය ළමයින් වගේ හැදි වැඩෙන්න අවස්ථාව දෙන්න ඕනි. ඊට පස්සේ වැඩිහිටියෝ වශයෙන් තීරණ ගන්න එ අයට පුලුවන්.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    kids don't have a clue on what they're doing at this age
    this is just bad parenting?

    but also considering the fact that so called 'Civilized countries' promote LGBTQ among kids, this aint no big deal
    i've seen so many parents pushing trans culture on their kids (youtube and twitter)
    not even Human Rights bodies sees that as a child abuse

    so why different rules for east and west?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    moda hukanno, oya lamai danum therumak nethi lamai. balen thamai mahana karala thiyenne.
    පොන්නයෝ නබියා අවුරුදු 6 ක ළමයෙක් ගේ පෙට්ටිය කඩන්නේ දැනුම් තේරුම් ඇතිවද පොන්නයෝ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    මහණ කරන්න අවම වයසක් දාන්න ඕනෙමයි. ළමයි හදලා මහණ කරවන්නෙ මොකටද බන්. පව් මේ කිරිසප්පයො.
    මහණ වෙන්න අවම වයසක් තියෙනවා කියල දන්නෙ නැද්ද පුතා? :confused: :confused: :confused:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොන්නයෝ නබියා අවුරුදු 6 ක ළමයෙක් ගේ පෙට්ටිය කඩන්නේ දැනුම් තේරුම් ඇතිවද පොන්නයෝ


    ahhh ethakota sinhalu me lamai mahana karanna hethuwa නබියා අවුරුදු 6 ක ළමයෙක් ගේ පෙට්ටිය kadapu paliya ganna wenna athi neda???
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    බලෙන් මහණ කරවන්නේ නෑනේ. මහණ වෙන්න ඉන්න අය මහණ වෙන දවසේ ඉදලම හිරු එකෙන් බලාගන්න ඒකනේ කරන්නේ.
    It is a child abuse

    ඒ අයගේ කැමැත්තෙන් නේ මහණ කරන්නේ
    කවුරුවත් බලෙන් මහණ කරන්න බැහැ නේ

    නිතිය කෙසේ වෙතත් උබ වයස 12 ක කෙල්ලෙක් එක්ක ඒ කෙල්ල සෙක්ස් කරන්න කැමතියි කියල උබට සෙක්ස් කරන්න සදාචාරාත්මක අයිතියක් තියනවද
    ------ Post added on Jun 23, 2024 at 12:39 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    It is a child abuse



    නිතිය කෙසේ වෙතත් උබ වයස 12 ක කෙල්ලෙක් එක්ක ඒ කෙල්ල සෙක්ස් කරන්න කැමතියි කියල උබට සෙක්ස් කරන්න සදාචාරාත්මක අයිතියක් තියනවද
    ------ Post added on Jun 23, 2024 at 12:39 AM
    මේ Sex ගැන කතාවක් නෙවෙයි නේ බං ආගමික කරුණක්
    තමන් පැවිදි දිවියට ඇතුළත් වෙනවා ද නැද්ද කියලා තීරණය කරන්න ඒ අයට අයිතියක් තියෙනවා
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ Sex ගැන කතාවක් නෙවෙයි නේ බං ආගමික කරුණක්
    තමන් පැවිදි දිවියට ඇතුළත් වෙනවා ද නැද්ද කියලා තීරණය කරන්න ඒ අයට අයිතියක් තියෙනවා

    thowath a dawas walama mahana karala denna thibba thattayanata puke arinna kiyala
     
    • Like
    Reactions: Spiderman.Ayya