~ නොදැක පා සටහන ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ස්ංවේදි නිර්මාණයක්.
දෑත් දෙපා නො අඩුව ලැබුණ අපට ඒ ගැන අගයක් දැනෙනේ මේ වගේ මිනිසුන් දකින විටයි.
එහෙත් ඔවුන්ගේ උත්සහය අපට වඩා ඉහළයි.


ඇත්තෙන්ම...ස්තුතියි ඔබේ අදහසට....
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හිත ඇත්නම් පත කුඩාද... මෙච්චර ධෛර්‍යවන්ත මිනිසුන් ඉන්න ලෝකයේ අපි...???
ගොඩක් හොද නිර්මාණයක් දිල් අක්කෙ... :D


ස්තුතියි නුවන්
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ලස්සණ ඉතා සංවේදී නිර්මාණයක්. දෑත දෙපා නොඅඩුව ඉපදුනත් , මෙවන් මිනිසුන්ගේ දිරිය අතපය තිබෙන අපට වඩා හුඟක් ඉහලයි. පැරා ඔලිම්පික් ක්‍රීඩාව මෙයට එක් උදාහරණයකි.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    harima lassana liyala tiyenawa Dil,
    meka kiyawanakota mage aghe heegadu pipuna.
    attatama siyalu de himiwela tiyena apata ai echchara diryayak naththe kiyala.

    meka e wage diwigewana ayata upaharayakma wewa.

    tawath mewani de liyannata oyata hadawathinma subha pathanawa.


    Thank you sis
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    think everybody suffers..they all fight their own war..think their wealth or all the other luxuries don't matter..poor, rich, able, disable all go thru the same mental struggle to have some peace in this world...your words always have some magical powers in them that cheer me up ..thanks for sharing hehe great creation..you do know how to put your words together..

    thanks for the comment Awantha