~ නොදැක පා සටහන ~

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    think everybody suffers..they all fight their own war..think their wealth or all the other luxuries don't matter..poor, rich, able, disable all go thru the same mental struggle to have some peace in this world...your words always have some magical powers in them that cheer me up ..thanks for sharing hehe great creation..you do know how to put your words together..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අන්තිම හුස්ම පොද වෙනකම්ම ජීවිතය සටනක්.මොනදේ නැති වුනත් අත්හල නොහැකි.
    සංවේදී නිර්මාණයක් දිල්...


    බොහොම ස්තුතියි සහෝ
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉපැදුනු මොහෙතෙ ඉදලා මැරෙන මොහොත වෙනකම් ජීවත් වෙන්න වෙනවනේ. ලබුනු ජීවිතය මොකක් උනත්.. හිතට දිරිය තමයි ඕනෙ.
    සාර්ථක නිර්මානයක් අක්කේ...
     
    ජිවිතය කියන්නෙ මේකට තමා.....ලස්සනට ගලපල තියනව....අත පය නැතිඋනත් ගමන නවත්තන්න හොදනැ.......අර්තවත් කවියක් දිල් අක්කි!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මොනදේ නැතිවුණත් අන්තිම හුස්ම පොද වෙනකම් ජීවන සටන අත්නොහරින මිනිස්සු හැමදාමත් දිනුම්
    අපූරු නිර්මාණයක් දිල්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දෙපා අහිමි වුනත් හදවත ලොකුවට ඇරගෙන ජීවිතයට මුහුණ දෙන අපේ කාලයේ දූක් විඳින අභීත එවුන් ගැන ලියු පදපෙලට මගේ හිස්වැසුම ගලවා ඔබට ප්‍රථමයෙන් මෙසේ ආචාර කරමි..

    දුක් විඳින්නන්ගේ ලෝකය අත පය නැති කමින් විරැකියාවෙන් හා අත මිට කාසි පනම්වලින් සරු නොවූවත් හිතේ ධෛර්යෙන් හා තිරසාර අදිටනින් කිසිවකට දෙවැනි නොවන බව මේ විශිෂ්ඨ නිර්මානයෙන් සක් සුදක් සේ පැහැදිලි කොට ඇත.....


    නංගියට ජය..දුක් විඳින අපේ ජනතාවට ජය....


    බොහොම ස්තුතියි අයියගෙ අදහස්වලට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    me wage jeewitha api nitharama asa gatenawaa maawatheedi..

    wena ratawalanam mee wage ayata udawu karana wadapiliwelawal tiyenawa..

    godanagili pawa design karanne disable acess atuwa..

    apith office eke me dawas wala ee wage deewal promote karana wada piliwelawal hadanawa..eeka godak sathutu wenna puluwan kaaranayak..

    saarthaka nirmanayak dil....

    thanks Rasika
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දෑත් දෙපා සියල්ලත් යහතින් තියෙද්දි, වුවමනාවටත් වඩා ධනයත් තියෙද්දි, තව තවත් අාසාවන් පස්සෙ දුවමින් ජිවිතෙ විදවන අය මෙවැනි ජීවිත ගැනත් මදකි නැවතිල හිතල බලන්න ඔ්නෙ

    අගනා නිර්මාණයක්


    ස්තුතියි සිස්
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සෑහෙන සංවේදී නිර්මාණයක්. මෑතකදිත්, මම දැක්කා අවුරුදු 50 විතර කකුල් දෙකම නැති කෙනෙක්, අත් දෙකින් ඇවිදිනවා. ඒක නිසාද කොහෙද, මේක ගොඩක් හිතට වැදුනා. හැමදාම වගේ ලස්සනයි. :)