සසර සරණා තුරා දෙදෙනා...
එකම විලසට එන්නැතී.....
මේ භවේදී දෙතැන ඉපදී...
ගණදුරේ ඇවිදින්නැතී
අදුර බිදිමින් සුනිල හිරු කැන්..
අප ලොවට පායන්නැතී...
තරුණ වයසේ අහඹු විලසින්..
මට ඔයා හමුවෙන්නැතී.....
කිසිත් නොඅසා කිසිත් නොකියා...
හමු උනත් හදුනන් නැතී.....
මේ කුඩා රට අමුත්තන් මෙන්...
අපිත් දෙතැනක ඉන්නැතී....
මමත් මට නැති හෙටක් තව නැති...
බිදුනු සිත සැනසුම් නැතී....
ඔයා දැකුමෙන් එවන් හදවත..
යලිත් පිබිදී එන්නැතී......
ඔබේ මතකේ වෙලී හිදිමින්
රැයක් ගෙවනා නිදි නැතී....
ආදරේ කරනා තරම් මා...
ඔබට මෙන් වෙනකෙක් නැතී...
ලැබෙන නොලැබෙන අහිමි හිමිකම්...
දෛවයේ ලියවී ඇතී.....
හරිම පුදුමයි නොදැන හිටියත්..
පෙම් හැගුම් ලියලන හැටී.....
එකම විලසට එන්නැතී.....
මේ භවේදී දෙතැන ඉපදී...
ගණදුරේ ඇවිදින්නැතී
අදුර බිදිමින් සුනිල හිරු කැන්..
අප ලොවට පායන්නැතී...
තරුණ වයසේ අහඹු විලසින්..
මට ඔයා හමුවෙන්නැතී.....
කිසිත් නොඅසා කිසිත් නොකියා...
හමු උනත් හදුනන් නැතී.....
මේ කුඩා රට අමුත්තන් මෙන්...
අපිත් දෙතැනක ඉන්නැතී....
මමත් මට නැති හෙටක් තව නැති...
බිදුනු සිත සැනසුම් නැතී....
ඔයා දැකුමෙන් එවන් හදවත..
යලිත් පිබිදී එන්නැතී......
ඔබේ මතකේ වෙලී හිදිමින්
රැයක් ගෙවනා නිදි නැතී....
ආදරේ කරනා තරම් මා...
ඔබට මෙන් වෙනකෙක් නැතී...
ලැබෙන නොලැබෙන අහිමි හිමිකම්...
දෛවයේ ලියවී ඇතී.....
හරිම පුදුමයි නොදැන හිටියත්..
පෙම් හැගුම් ලියලන හැටී.....
Last edited:







