නොදුටු_Avengers

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    technology witarak ma newe. lankawe high budget film ekak handle karanna taram audience ekak na. lankawe witarak newe loke wena kohe baluwath echcharai. Hollywood eun film hadanne US eunta witarak balanna newei ne.

    keeyen kee denada adu gane hollywood movie ekak theatre ekata awama balannawath yanne. godak aya karanne blu-ray rip eka enakan idala balana ekane. Itin kohomada return ekak expect karanne godak salli wiyadam karala. eka nisa lankawe film karana eun gon joke film hadanawa. hoda idea ekak tiyene porakata e idea eken film ekak produce karanna ba oka hinda.
    :sorry:
    technology eke nevei aula thiyenne.
    oya wage ekak karanna budget na. Artist la na.
    anith eka oya wage film ekaka VFX artist la vitharak 1000 kata wada innawa.
    eka nisa Lankawen kawadawath oya wage production balaporoththuwenna epa.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    11.gif
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    lankawata ithin technology eka kawada eida

    mona pissuda ban, me lagadi "Godzilla" giya tv eke. 1998 film eka. awurdu 20k gihillath e lagin yana ekakwath ape un haduwada? thama hadanna hithlawath thiyenawada?

    Kathawa aththa....

    එකක් තමයි වියදම් කරන සල්ලි හොයන්න බැරිවෙයි කියන බය.
    මොකද ලංකාවෙ සාමාන්‍යයෙන් කොලිටියක් ඇතුව දෙයක් හදන්න සල්ලි ඕනෙ. හැබැයි ඒ සල්ලි වල වටිනාකමට හරියන නිර්මාණයක් එන්නෙ නැහැ. මොකද බජට් කපා හරින විදිහට තමයි වැඩේ වෙන්නෙ.

    ලංකාවේ VFX වැඩ්ඩො නැතිවා නෙමෙයි. ඒත් VFX කරන උන් මහලොකු වැඩක් කරන්නෙත් නැහැ ඒත් ෆිල්ම් එකට යන තරම් ගාණක් ඉල්ලනව වැඩේ කරල දෙන්න. ඉතිං ගණන් අඩු කරගන්න කොලිටිය අඩු කරන්න වෙනව.නැත්තං ෆිල්ම් එක එලියට දාන්න වෙන් නෑ. ඒ එක ප්‍රශ්නයක්. මමත් VFX වැඩ ට්‍රයි කරනව. යමක් කරන්න අදහසක් තියෙනව. හැබැයි ෆිල්ම් හදන කට්ටිය අතරට ගියාම තමයි ප්‍රශ්න පේන්න ගන්නෙ. ඒක පේන තරම් ලස්සන නෑ.

    අනික ලස්සනට කතාවක් ගොඩනගන්න බැරි එක එකක්. ඒකටත් හේතුව ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප ප්‍රශ්න. මිනිස්සු මේවා බාරගනීද කියන බය. ඒත් කතාවක් හැදුවාම අඩුපාඩු හිදැස් ගොඩයි.

    ඊළගට ලස්සන කැමරා කෝණ අත්හදාබැලීම් අඩුයි. පසුතල සැකසුම් නිකම් එතන තියල වගේ. ආලෝකකරණය නිර්මාණශීලී මදි. සංගීතය. රඟපෑම මේ සේරගෙම හිස්තැන් තියෙනව.
    අනික කතාවක් ගොඩනගද්දි Out of the box හිතන්නෙ නැහැ. සීමාවක කොටුවෙලා ඉන්නෙ. සීමාවෙන් පිට හිතන්න ගත්ත ගමන් බජට් එක නගිනව හිටු කියල. ඉතිං ආපහු බහිනව හිටපු රාමුවටම.

    ඊළගට වැදගත් එකක් තමයි ලංකාවේ හෝල් වල කොච්චර දුවයිද කියන එක. ඇයි අපේ රටේ හොර කොපි බලන්න පුරුදු වෙච්චි අය වැඩියි නෙ. හෝල් ගානෙ යන්න බැහැ අඩුවට dvd එකක් හරි link එකක් හරි හොයන් බලන්න පුරුදු වෙච්චි අය වැඩියි.
    එහෙම වුනාම මහන්සි වෙලා හදන ෆිල්ම් එකට ආදායමක් එන් නැහැනෙ මිනිස්සු හෝල් වලට බලන්න එන නැතුව හොර කොපි බලද්දි. පිටරට ඒව නම් බැලුවත් කමක් නෑ.අපේ ඒවට අපි වටිනාකමක් දෙන්න ඕනෙනෙ.

    අනික තමයි අපේ රටේ ගොඩක් අය අතරෙ හැදිල තියෙන ආකල්පයක් තමයි... ලංකාවේ ෆිල්ම් බැලුවට වැඩක් නෑ කියන එක. එක අතකින් සාධාරණයි ආයෙ අසාධාරණයි. ඇයි හොඳ මට්ටමක නිර්මාණයක් කරපු එකක්වත් බලන්න මිනිස්සු එන් නැතුව යනව එහෙම වුනාම.

    ඒ සේරම එක්ක ෆිල්ම් වලට සල්ලි වියදම් කරන අය කීයටවත් කැමති නෑ මිනිස්සු බාරගනීද නැද්ද කියල සැක තියෙන ඒවට. නමුත් ඒ ආකල්ප වෙනසක් ඇතිවුනොත්... හොඳ නිර්මාණ උඩට එන්න පුළුවන්.

    මාත් ආසයි බැහැල ඒවගේ නිර්මාණයක් කරන්න. මටත් අදහස් ගොඩක් තියෙනව. ඒත් නිර්මාණය කරන්න යද්දි තියෙන සැබෑ ප්‍රශ්න එක්ක ඒක ගොඩදාගන්න සෑහෙන කාලයක් වද විඳින්න ඕනෙ. සාමූහිකව එක තීරණයක් එක්ක එකට වැඩ කරන මිනිස්සු හොයගන්න එකත් තව ප්‍රශ්නයක්. ඇයි මඩිය තරකරගන්න බලාගෙන ඉන්න මිනිස්සු වැඩියි. නිර්මාණ හොරකං කරන්න බලං ඉන්න උන් වැඩියි.

    ඔන්න ඕව සේරම හේතු වෙනව මේවගේ දෙයක් නිර්මාණය නොවෙන්න.... ඒත් මං උත්සාහ කරන්න කැමතියි. හැකි පමණින්.

    මං කලිං දාල තියෙනව කිරියෙ මං කරපු පොඩි අත්හදා බැලීමක්. මේකෙ අඩුපාඩු තියෙනව. නිකමට බලන්නකො.

    මාත් සම්පූර්ණ නැහැ. මේක සුපිරි නිර්මාණයක් ම නෙමෙයි. ඒත් තව ටිකක් මහන්සි වුනොත් මීට වඩා හොඳ දෙයක් මට කරන්න පුළුවන් කියන විශ්වාසය තාම තියෙනව. :)
     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    technology witarak ma newe. lankawe high budget film ekak handle karanna taram audience ekak na. lankawe witarak newe loke wena kohe baluwath echcharai. Hollywood eun film hadanne US eunta witarak balanna newei ne.

    keeyen kee denada adu gane hollywood movie ekak theatre ekata awama balannawath yanne. godak aya karanne blu-ray rip eka enakan idala balana ekane. Itin kohomada return ekak expect karanne godak salli wiyadam karala. eka nisa lankawe film karana eun gon joke film hadanawa. hoda idea ekak tiyene porakata e idea eken film ekak produce karanna ba oka hinda.

    :yes::yes::yes:
    lankave loku budget film karala hamba karanna ba.. lankave okkoma un gehin baluvath oya film wala wage budget ekak cover karanna baha.karanavanam anith ratavalath duvanna puluvan wenna karanna one..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    mona pissuda ban, me lagadi "Godzilla" giya tv eke. 1998 film eka. awurdu 20k gihillath e lagin yana ekakwath ape un haduwada? thama hadanna hithlawath thiyenawada?

    Godzilla nemei 1978 apu Superman movie eka balapan e ganatawath thama lankawe realistic widiyata hadanna ba :lol::lol::lol: