Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදෝකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ DNS කියන්නේ?

DNS විසින් සැපයු ප්රතිචාරයන් පරිගනකය තමන්ගේ මතකයේ තබා ගෙන සිටිනවා. එම නිසා ඔබ නැවත වාරයක් google.com වෙත පිවිසීමට උත්සහ කිරීමේදී පරිගනකය DNS Server එක හා නැවත සම්බන්ධ වී එයින් ඉල්ලීමක් කරන්නේ නැහැ google වෙබ් අඩවියේ IP ලිපිනය පිළිබඳව. එම හේතුව නිසා ඔබ නැවත වරක් ගූගල් වෙත පිවිසීමේදී DNS Server එක මග හැර කෙලින්ම google වෙබ් අඩියටම සම්බන්ධ වෙනවා. එම නිසා සම්බන්ධ තාවයේ තරමක වේගයක් දැකගන්නට පුළුවන්.

DNS Servers

google.com ලෙස වෙබ් බ්‍රව්සර් එකේ type කර enter කිරීමේදී පරිගණකය එම අදාල DNS Server එකට සම්බන්ධ වී විමසනවා google.com හී IP ලිපිනය කුමක්ද කියා. එය සොයා ගත් පසුව පරිගනකය එම IP ලිපිනයට සම්බන්ධ වී google වෙබ් අඩවිය ඔබට දර්ශනය කරනවා. ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබ නොදන්නවා උනත් මෙම ක්‍රියා වලිය නිරන්තරයෙන් සිදු වෙනවා.

ඔබ භාවිතා කරන DNS Server එක සාමාන්‍යයෙන් ඔබට සපයනු ලබන්නේ අන්තර්ජාල සේවාව සපයන්නා විසින් (ISP). ඔබ Router එකක් භාවිතා කරනවානම් පරිගනකය විසින් DNS Server එක විදියට සලකන්නේ Router එකයි. පරිගනකය වෙබ් අඩවියක IP ලිපිනය පිළිබඳව Router එකෙන් ඉල්ලීමක් කරන විට Router එක එම ඉල්ලීම ISP DNS Server ඒක වෙත යොමු කරනවා. ISP සපයන DNS Servers වෙනුවට වෙනත් DNS Servers ද භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.

මොකක්ද මේ DNS කියන්නේ?

DNS කියන වචනය නම් ඔබ බොහෝ දෙනෙක්ට හොඳට හුරු පුරුදු ඇති. ඒ වගේම සමහරු කියනවා ඇසී ඇති DNS වෙනස් කිරීමෙන් අන්තර්ජාලය වේගවත් කරගන්නට පුළුවන් බව. නමුත් ඒවගේ ලිපි පල කරන අයටත් හරි දැනුමක් නැහැ මොකක්ද මේ DNS කියන්නේ කියල. DNS කියන්නේ අන්තර්ජාලය හා තදින් බැදී පවතින දෙයක්. හරියට ගහට පොත්ත වගේ . හොඳයි එහෙනම් අපි බලමු මොකක්ද මේ DNS කියන්නේ කියල.

(Domain Name System) යනුවෙන් හඳුන්වන මෙම DNS පද්දතිය මගින් සිදු කරන්නේ මිනිසුන්ට කියවිය හැකි වෙබ් අඩවි වල නම් පරිගනකයට කියවිය හැකි සංඛ්‍යාත්මක IP ලිපිනයන් බවට පත් කිරීමයි.

Domain Names and IP Addresses

ඔබ වෙබ් අඩවි වල ලිපිනයන් මතකතබා ගෙන සිටින අකාරය සහ කියවා තේරුම් ගන්නා ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි පරිගනකය ඒ දෙය කරන්නේ. google වෙබ් අඩවියේ ලිපිනය ඔබ හඳුනන්නේ google.com යනුවෙන් උනත් පරිගනකය එය හඳුනන්නේ 173.194.39.78 කියන සංඛ්‍යාත්මක ක්‍රමයකට.

ඔබට google වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය නම් ඔබ කරන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්රස් bar එකේ google.com යනුවෙන් type කර enter කිරීමයි. ඔබට ඒ විදියටත් ඇත්තටම google වෙත පිවිසෙන්න පුළුවන්. ඒවගේම google සමාගමේ IP ලිපිනය කෙලින්ම වෙබ් බ්‍රව්සර් එකට ඇතුලත් කිරීමෙන්ද google වෙත පිවිසීමට හැකියාව තිබෙනවා.

73.194.39.78කියන IP ලිපිනය වෙනුවට අපි google.com කියන ලිපිනය භාවිතා කරන්නේ එය වඩාත් අර්ථවත් නිසා සහ මතක තබා ගැනීමට පහසු නිසා . දැන් ඔබට තේරෙනවා ඇති DNS මගින් සිදු කරන්නේ මිනිසුන් වෙන අපිට පහසුවෙන් කියවා මතක තබා ගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් පරිගනකයට තේරුම් ගත හැකි වෙන අංක බවට පරිවර්තනය කරන එක බව.

[QUOTE="mash malinga, post: 16938309, member: 209988"] [SIZE=2] [/SIZE][INDENT][INDENT] [CENTER][CENTER][SIZE=2]මොකක්ද මේ DNS කියන්නේ?[/SIZE][/CENTER] [/CENTER] [/INDENT][/INDENT][SIZE=2] [/SIZE][INDENT][INDENT] [SIZE=2]DNS විසින් සැපයු ප්රතිචාරයන් පරිගනකය තමන්ගේ මතකයේ තබා ගෙන සිටිනවා. එම නිසා ඔබ නැවත වාරයක් google.com වෙත පිවිසීමට උත්සහ කිරීමේදී පරිගනකය DNS Server එක හා නැවත සම්බන්ධ වී එයින් ඉල්ලීමක් කරන්නේ නැහැ google වෙබ් අඩවියේ IP ලිපිනය පිළිබඳව. එම හේතුව නිසා ඔබ නැවත වරක් ගූගල් වෙත පිවිසීමේදී DNS Server එක මග හැර කෙලින්ම google වෙබ් අඩියටම සම්බන්ධ වෙනවා. එම නිසා සම්බන්ධ තාවයේ තරමක වේගයක් දැකගන්නට පුළුවන්. [/SIZE] [CENTER][CENTER][SIZE=2] [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2]DNS Servers[/SIZE][/CENTER] [/CENTER] [SIZE=2] [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2]google.com ලෙස වෙබ් බ්‍රව්සර් එකේ type කර enter කිරීමේදී පරිගණකය එම අදාල DNS Server එකට සම්බන්ධ වී විමසනවා google.com හී IP ලිපිනය කුමක්ද කියා. එය සොයා ගත් පසුව පරිගනකය එම IP ලිපිනයට සම්බන්ධ වී google වෙබ් අඩවිය ඔබට දර්ශනය කරනවා. ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබ නොදන්නවා උනත් මෙම ක්‍රියා වලිය නිරන්තරයෙන් සිදු වෙනවා. [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2]ඔබ භාවිතා කරන DNS Server එක සාමාන්‍යයෙන් ඔබට සපයනු ලබන්නේ අන්තර්ජාල සේවාව සපයන්නා විසින් (ISP). ඔබ Router එකක් භාවිතා කරනවානම් පරිගනකය විසින් DNS Server එක විදියට සලකන්නේ Router එකයි. පරිගනකය වෙබ් අඩවියක IP ලිපිනය පිළිබඳව Router එකෙන් ඉල්ලීමක් කරන විට Router එක එම ඉල්ලීම ISP DNS Server ඒක වෙත යොමු කරනවා. ISP සපයන DNS Servers වෙනුවට වෙනත් DNS Servers ද භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. [/SIZE] [CENTER][CENTER][SIZE=2]මොකක්ද මේ DNS කියන්නේ?[/SIZE][/CENTER] [/CENTER] [SIZE=2]DNS කියන වචනය නම් ඔබ බොහෝ දෙනෙක්ට හොඳට හුරු පුරුදු ඇති. ඒ වගේම සමහරු කියනවා ඇසී ඇති DNS වෙනස් කිරීමෙන් අන්තර්ජාලය වේගවත් කරගන්නට පුළුවන් බව. නමුත් ඒවගේ ලිපි පල කරන අයටත් හරි දැනුමක් නැහැ මොකක්ද මේ DNS කියන්නේ කියල. DNS කියන්නේ අන්තර්ජාලය හා තදින් බැදී පවතින දෙයක්. හරියට ගහට පොත්ත වගේ . හොඳයි එහෙනම් අපි බලමු මොකක්ද මේ DNS කියන්නේ කියල. [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2](Domain Name System) යනුවෙන් හඳුන්වන මෙම DNS පද්දතිය මගින් සිදු කරන්නේ මිනිසුන්ට කියවිය හැකි වෙබ් අඩවි වල නම් පරිගනකයට කියවිය හැකි සංඛ්‍යාත්මක IP ලිපිනයන් බවට පත් කිරීමයි. [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2] [/SIZE] [CENTER][CENTER][SIZE=2]Domain Names and IP Addresses [/SIZE][/CENTER] [/CENTER] [SIZE=2] [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2]ඔබ වෙබ් අඩවි වල ලිපිනයන් මතකතබා ගෙන සිටින අකාරය සහ කියවා තේරුම් ගන්නා ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි පරිගනකය ඒ දෙය කරන්නේ. google වෙබ් අඩවියේ ලිපිනය ඔබ හඳුනන්නේ google.com යනුවෙන් උනත් පරිගනකය එය හඳුනන්නේ 173.194.39.78 කියන සංඛ්‍යාත්මක ක්‍රමයකට. [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2]ඔබට google වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය නම් ඔබ කරන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්රස් bar එකේ google.com යනුවෙන් type කර enter කිරීමයි. ඔබට ඒ විදියටත් ඇත්තටම google වෙත පිවිසෙන්න පුළුවන්. ඒවගේම google සමාගමේ IP ලිපිනය කෙලින්ම වෙබ් බ්‍රව්සර් එකට ඇතුලත් කිරීමෙන්ද google වෙත පිවිසීමට හැකියාව තිබෙනවා. [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2]73.194.39.78කියන IP ලිපිනය වෙනුවට අපි google.com කියන ලිපිනය භාවිතා කරන්නේ එය වඩාත් අර්ථවත් නිසා සහ මතක තබා ගැනීමට පහසු නිසා . දැන් ඔබට තේරෙනවා ඇති DNS මගින් සිදු කරන්නේ මිනිසුන් වෙන අපිට පහසුවෙන් කියවා මතක තබා ගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් පරිගනකයට තේරුම් ගත හැකි වෙන අංක බවට පරිවර්තනය කරන එක බව. [/SIZE] [/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom