නොදෝකින්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :dull::dull::dull:.............................................................
    ..........................................................................................
    .................................................
    ...................................................
    ...........................................................
    ............................................................
    ....................................................
    .......................................
    ...........................................
    ...............................
    .........
    ......................

    :dull:විනාඩි 10ක් ඉන්න හිතෙන්නෙ නැ :dull:
    ...........................
    ...................
    ...................
    ..............
    හිස් තැන් තමන් පුරව ගන්න......
    .....................
    නැත්නම් උදහස් වෙනවා
    .......................
    ..................
    ..............
    ........
    ඔක්කොම හරි කියලා ....................


    ...............................
    .......................
    අය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙලාවකට පිස්සු වගේ.. අනිත් හැම වෙලාවෙම මොංගල් වගේ..

    ඔය හුයන්න තේරෙන්නෙ නෑ වේසියෙ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Hotsopt Shield ගැන නම් හුඟක් එවුන් අහලා ඇති.. සුපිරියි කියන්නෙ උපරිමයි.. මං කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා.. ඕක උන්ගෙ සයිට් එකට ගිහින් Free Version එක ගන්නත් පුළුවන්.. සල්ලි තියෙනවා නම් Elite Version එක අරගන්නත් පුළුවන්.. Free Version එකේ තියෙන අවුල Internet Slow වෙනවා.. උන්ගෙ Ads Browser එක හැම තැනම වැටෙනවා.. Ads වලට නම් විසඳුමක් තියෙනවා Ad Block Plus ඇඩෝනය දාගත්තාම.. හැබැයි ඉතිං Internet Slow වෙනවට නම් විසඳුමක් මට හොයාගන්න බැරි වුණා.. අනිත් දේ Free Version එකේ එක Location එකයි තියෙන්නෙ.. ඇමෙරිකාව විතරයි..

    හැබැයි Elite Version එක දාගත්තොත් වැඩේ ගොඩ.. Free Version එක අපි වගේ දුප්පත් එවුන් වෙනුවෙන් Elite Version කරගන්න විදියක් ගැන තමයි මේ කියන්නෙ..

    මෙන්න මෙතනින් ගිහින් මෙව්වා එක බාගනිං..



    Extract කරනකොට Password එකක් ඉල්ලනවා.. ඒකට crazybuddy කියලා දියන්..

    හරි හරි.. දැන් මුලින්ම HSS-3.42 Install කරගනිංකො..

    Install කලාට Run කරන්න එපා ඈ.. Task Manager ඕපන් කරලා බලපං ඒකට සම්බන්ධ මොනා හරි Program එකක් Run වෙනවද කියලා.. Run වෙනවා නම් අයින් කරපං ඒකත්..

    ඕකෙ ඇති Host File කියලා Folder එකක්.. ඒකෙ තියෙන Host File එක කොපි කරගෙන මෙන්න මේ පොට් එකට පලයං.. C://Windows/System32/Drivers/Etc ඒකෙ තියෙන Host File එකේ බැකප් එකකුත් දාගෙන අර Host File එක එතනට Past කරපං..

    ඒකත් හරි නම් දැන් C එකේ Program File වලට ගිහින් Hotspot Shield කියන Folder එක ඕපන් කරපං.. ඒකෙ ඇති Delete Af_Proxy cmd.exe කියලා File එකක්.. හිතක් පපුවක් නැති ගාණට ඒක Delete කරලා දාපං..

    Computer එක Restart කරපං..

    ඊට පස්සෙ ආයෙම වැඩේට බැහැපං.. දැන් ආයෙම බලපං Hotspot Shield Run වෙනවද කියලා Task Manager Open කරලා.. Run වෙනවා නම් Close කරපං..

    අර කලින් බාගත්තු මෙව්වා එකේ ඇති Patch කියලා Folder එකක්.. ඒක Run කරලා චුට්ට වෙලාවක් හිටපං..

    දැන් වැඩේ ගොඩ..

    Hotspot Shield එක ඕපන් කරපං.. කනෙක්ට් කරලා බලපං මෙන්න මේ වගේ පේනවද කියලා..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්‍රෙඩ් එක දාපු එකා විතරක් නෙමෙයි මෙකෙ සම්හර කමෙන්ට් කරපු එවුන්ටත් නැට්ටෙ ඉදන් පිස්සු වගෙ:dull:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Hotsopt Shield ගැන නම් හුඟක් එවුන් අහලා ඇති.. සුපිරියි කියන්නෙ උපරිමයි.. මං කාලයක් තිස්සෙ පාවිච්චි කරනවා.. ඕක උන්ගෙ සයිට් එකට ගිහින් Free Version එක ගන්නත් පුළුවන්.. සල්ලි තියෙනවා නම් Elite Version එක අරගන්නත් පුළුවන්.. Free Version එකේ තියෙන අවුල Internet Slow වෙනවා.. උන්ගෙ Ads Browser එක හැම තැනම වැටෙනවා.. Ads වලට නම් විසඳුමක් තියෙනවා Ad Block Plus ඇඩෝනය දාගත්තාම.. හැබැයි ඉතිං Internet Slow වෙනවට නම් විසඳුමක් මට හොයාගන්න බැරි වුණා.. අනිත් දේ Free Version එකේ එක Location එකයි තියෙන්නෙ.. ඇමෙරිකාව විතරයි..

    හැබැයි Elite Version එක දාගත්තොත් වැඩේ ගොඩ.. Free Version එක අපි වගේ දුප්පත් එවුන් වෙනුවෙන් Elite Version කරගන්න විදියක් ගැන තමයි මේ කියන්නෙ..

    මෙන්න මෙතනින් ගිහින් මෙව්වා එක බාගනිං..



    Extract කරනකොට Password එකක් ඉල්ලනවා.. ඒකට crazybuddy කියලා දියන්..

    හරි හරි.. දැන් මුලින්ම HSS-3.42 Install කරගනිංකො..

    Install කලාට Run කරන්න එපා ඈ.. Task Manager ඕපන් කරලා බලපං ඒකට සම්බන්ධ මොනා හරි Program එකක් Run වෙනවද කියලා.. Run වෙනවා නම් අයින් කරපං ඒකත්..

    ඕකෙ ඇති Host File කියලා Folder එකක්.. ඒකෙ තියෙන Host File එක කොපි කරගෙන මෙන්න මේ පොට් එකට පලයං.. C://Windows/System32/Drivers/Etc ඒකෙ තියෙන Host File එකේ බැකප් එකකුත් දාගෙන අර Host File එක එතනට Past කරපං..

    ඒකත් හරි නම් දැන් C එකේ Program File වලට ගිහින් Hotspot Shield කියන Folder එක ඕපන් කරපං.. ඒකෙ ඇති Delete Af_Proxy cmd.exe කියලා File එකක්.. හිතක් පපුවක් නැති ගාණට ඒක Delete කරලා දාපං..

    Computer එක Restart කරපං..

    ඊට පස්සෙ ආයෙම වැඩේට බැහැපං.. දැන් ආයෙම බලපං Hotspot Shield Run වෙනවද කියලා Task Manager Open කරලා.. Run වෙනවා නම් Close කරපං..

    අර කලින් බාගත්තු මෙව්වා එකේ ඇති Patch කියලා Folder එකක්.. ඒක Run කරලා චුට්ට වෙලාවක් හිටපං..

    දැන් වැඩේ ගොඩ..

    Hotspot Shield එක ඕපන් කරපං.. කනෙක්ට් කරලා බලපං මෙන්න මේ වගේ පේනවද කියලා..
    :oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ත්‍රෙඩ් එක දාපු එකා විතරක් නෙමෙයි මෙකෙ සමහර කමෙන්ට් කරපු එවුන්ටත් නැට්ටෙ ඉදන් පිස්සු වගෙ:dull:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    අද මළවුන් පිදීමත් විලාසිතාවකි. එක පෙළට එක එක කණ්ඩායම් පැමිණ බලහත්කාරයෙන් තාප්ප වල ගිල්ලූ පොස්ටර් දෙස බලමින් ඉදිරියට ඇවිදගෙන යන අතර මට සිතුණි. මේ ජූලි මාසයයි. පින්තූර , නවකතා , පත්තර ලිපි සහ ගෙදර අය නිසා දැනගත් යමක් හැරෙන්නට, මම කළු ජූලිය දැක නැත. එය එක් අතකට වාසනාවකි. එහෙත් මා යුගයෙන් යුගයට ඒ පිළිබඳව සම්ප්‍රේෂණය වූ වේදනාවකත් ඛේදයකත් විවිධ තලයන්ගෙන් දැක තිබුණි. සෑම මිනිසෙක්ම යළිත් එවැන්නක් නොවන්නට ගෝත්‍රගත සිතිවිලි වලින් අනාගතය එළියට ඇදිය යුතු කාලයක් උදාවෙමින් තිබේ.

    පෙරේදා ඉතාම කුඩා වෙලාවක් විහාරමහාදේවි එළිමහන් රඟහලේ එකෙල මෙකෙල වූ මට එසේ සිතුණු බවට මම ඊයේ කළ සටහන නැවත වරක් කියවා බැලීමි. හදිසියේ එකිනෙකා පරයන වේගයෙන් පැමිණි එකසිය හැත්ත හත සිය සගයාට ඉදිරියෙන් තිරිංග තද කළේය. දැන් බසය නෙළුම් පොකුණ අසලය. ඉන් බැසගත් මම, වේගයෙන් ඇදෙන බසය කලා භවනට දුමාරයක් මුදා හැර වේගයෙන් කොල්ලුපිටිය දෙසට යන අයුරු බලා සිටියෙමි. නෙළුම් පොකුණේ වීදුරු හිරු එළිය සමඟ ආලිංගන කරමින්, එහි ප්‍රහර්ශය පොළවට මුදාලමින් රටා මවයි. එහි ශ්‍රී විභූතිය දරා ගැනීමට නොහැකිව හිරුට තමා නොපෙනෙනු පිණිස තුරු අතරට මුවා වූ විහාරමහාදේවි එළිමහන් රඟහලෙහි ගල්බැම්ම මූසල පෙනුමකින් දිස්විය. කපුටන් ගේ වසුරු පිස හමා එන සුළඟට එකතු වූ කැපුණු තණකොළ සුවඳ මිහිර අමිහිර අතර වෙනස්ම තැනකට සිතිවිලි රැගෙන යයි.

    උදෑසන සිටම පුරුදුකාරයන් අල්ලාගත් ආසන අතර ක්ශේෂ වූ පුටුවක් හොයන යුවලක් දෙස අනුකම්පාවෙන් බලා සිටි යාචකයෙක් තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පදික වේදිකාවට ආවේ මේ මොහොතේය. කකුලේ තුවලයක් මත දැමූ බැන්ඩේජ් පටියත්, දුහුවිලි වැකුණු ඇඳුම් සහ ටින් බෙලෙක්කයත්, ඔහු පරිපූර්ණ යාචක රූපයක් බවට කර තිබුණි. යාචකයන් ගේ හිඟා කෑමද විලාසිතවකි. තමාටම අනන්‍ය වූ ප්‍රතිරූපයක් ඇති හිඟන්නන් බොහෝ දුලබය. එකසිය තිස් අටට නගිනා මල් සකසන හිඟන්නා ඒ අතර අනන්‍යතාවක අැති චරිතයක් බව මගේ මතකයේ ඇත.

    මම මහජන පුස්තකාලය දෙසට ගියෙමි. ඒ මගේ එක් ගමනාන්තයකි.අද එහි පොත් ප්‍රදර්ශනයකි. එය බොහෝ පොත් ඇති, අනර්ඝ වට්ටම් ඇති, සෙනඟ නැති පොත් ප්‍රදර්ශනයකි. පොත් කියවීම විලාසිතාවක් වන්නේ සැප්තැම්බර් මාසයේ බැවින්, මේ දින වල ජනතාව පොතපතින් ඈත් වූවා විය යුතුය. සැප්තැම්බර් මාසය පොත් කියවන්නන්ගේ නොව පොත් එකතුකරන්නන්ගේ මාසය යැයි දැන් මම මටම පැහැදිළි කර ගනිමි. එයට ආසන්නම හේතුව, සරසවි පොත් හලේ ලොකු බැනරයේ ලියා තිබූ පරිදී කොටි දියණියකගේ පාපෝච්චාරණය ප්‍රකාශයට පත් කළ දිනම ඉතා වේගයෙන් අලෙවි වීමත්, තවමත් සැලකිය යුතු ලෙස අලෙවි වෙමින් පැවතීමත් ය. බොහෝ සමාජ සංවේදනා සහ මිනිස් දුරුවලකම් ගැන ලියවුණු මෙවන් පොත්, නිරන්තරයෙන් ජනප්‍රිය වීමත්, ඒවා පාඨකයන් සමඟ ගෙදර යාමත් හා එවන් පාඨකයන්ගේම සමාජ ක්‍රියාකරකම් ද, දෘෂ්ටිකෝණයන්ගේද, ඇති විපරීතභාවය මට පුදුමයකි. එබැවින් පොත් කියවීමක් සිදු වී නැති බවත්, පොත් රැගෙන යාම පමණක් සිදු වෙමින් පවතින බවත්, මට හැඟෙයි.

    මා අවට සිදුවන සෑම දෙයකම බලෙන් පටවාගත් විලාසිතාවක් ඇත. පොත් කියවීම පමණක් නොව ගීත ඇසීම, චිත්‍රපට විඳීම මෙන්ම අද පෙම් කිරීම ද විලාසිතාවකි. විලාසිතාවන් තමන්ගේ හදවතින් පැමිණෙන්නේ නම් ඒවා ඉතාම සොඳුරුය. එහෙත් බලහත්කාරයෙන් විලාසිතාවන් බැඳ දැමූ අධ්‍යාත්මයන් තමා තුළම සිරගතව දුක් විඳින අයුරු ඉතාම ශෝචනීය ය. බලහත්කාරයෙන් කිසිවකට අනුගත නොවී, එය ඔබේ හදවතට ම ඇතුළු වූ පසු එයට ඇබ්බැහි වුවහොත් ඒ ඇබ්බැහිවීමේත් සුන්දරත්වයක් ඇත. අවසානයේ කිව යුත්තේ, තම විලාසිතවන්ගේ නිර්මාණකරු තමා ම විය යුතු බවයි. එවිට විලාසිතාවට පැවැත්මක් තිබේවී. ජීවිතයටත් අර්ථයක් තියේවි. අඩුම තරමේ, ඔබට ඔබව හමු වේවී. අනෙකා සෙවීමට පෙර විය යුත්තේ එය යැයි, මම සිතමි. එබැවින් මම වාසනාවන්තයෙක්මි.
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy


    මොකක්ද මේ DNS කියන්නේ?

    DNS විසින් සැපයු ප්‍රතිචාරයන් පරිගනකය තමන්ගේ මතකයේ තබා ගෙන සිටිනවා. එම නිසා ඔබ නැවත වාරයක් google.com වෙත පිවිසීමට උත්සහ කිරීමේදී පරිගනකය DNS Server එක හා නැවත සම්බන්ධ වී එයින් ඉල්ලීමක් කරන්නේ නැහැ google වෙබ් අඩවියේ IP ලිපිනය පිළිබඳව. එම හේතුව නිසා ඔබ නැවත වරක් ගූගල් වෙත පිවිසීමේදී DNS Server එක මග හැර කෙලින්ම google වෙබ් අඩියටම සම්බන්ධ වෙනවා. එම නිසා සම්බන්ධ තාවයේ තරමක වේගයක් දැකගන්නට පුළුවන්.




    DNS Servers


    google.com ලෙස වෙබ් බ්‍රව්සර් එකේ type කර enter කිරීමේදී පරිගණකය එම අදාල DNS Server එකට සම්බන්ධ වී විමසනවා google.com හී IP ලිපිනය කුමක්ද කියා. එය සොයා ගත් පසුව පරිගනකය එම IP ලිපිනයට සම්බන්ධ වී google වෙබ් අඩවිය ඔබට දර්ශනය කරනවා. ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබ නොදන්නවා උනත් මෙම ක්‍රියා වලිය නිරන්තරයෙන් සිදු වෙනවා.

    ඔබ භාවිතා කරන DNS Server එක සාමාන්‍යයෙන් ඔබට සපයනු ලබන්නේ අන්තර්ජාල සේවාව සපයන්නා විසින් (ISP). ඔබ Router එකක් භාවිතා කරනවානම් පරිගනකය විසින් DNS Server එක විදියට සලකන්නේ Router එකයි. පරිගනකය වෙබ් අඩවියක IP ලිපිනය පිළිබඳව Router එකෙන් ඉල්ලීමක් කරන විට Router එක එම ඉල්ලීම ISP DNS Server ඒක වෙත යොමු කරනවා. ISP සපයන DNS Servers වෙනුවට වෙනත් DNS Servers ද භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.
    මොකක්ද මේ DNS කියන්නේ?
    DNS කියන වචනය නම් ඔබ බොහෝ දෙනෙක්ට හොඳට හුරු පුරුදු ඇති. ඒ වගේම සමහරු කියනවා ඇසී ඇති DNS වෙනස් කිරීමෙන් අන්තර්ජාලය වේගවත් කරගන්නට පුළුවන් බව. නමුත් ඒවගේ ලිපි පල කරන අයටත් හරි දැනුමක් නැහැ මොකක්ද මේ DNS කියන්නේ කියල. DNS කියන්නේ අන්තර්ජාලය හා තදින් බැදී පවතින දෙයක්. හරියට ගහට පොත්ත වගේ . හොඳයි එහෙනම් අපි බලමු මොකක්ද මේ DNS කියන්නේ කියල.

    (Domain Name System) යනුවෙන් හඳුන්වන මෙම DNS පද්දතිය මගින් සිදු කරන්නේ මිනිසුන්ට කියවිය හැකි වෙබ් අඩවි වල නම් පරිගනකයට කියවිය හැකි සංඛ්‍යාත්මක IP ලිපිනයන් බවට පත් කිරීමයි.


    Domain Names and IP Addresses


    ඔබ වෙබ් අඩවි වල ලිපිනයන් මතකතබා ගෙන සිටින අකාරය සහ කියවා තේරුම් ගන්නා ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි පරිගනකය ඒ දෙය කරන්නේ. google වෙබ් අඩවියේ ලිපිනය ඔබ හඳුනන්නේ google.com යනුවෙන් උනත් පරිගනකය එය හඳුනන්නේ 173.194.39.78 කියන සංඛ්‍යාත්මක ක්‍රමයකට.


    ඔබට google වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය නම් ඔබ කරන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්රස් bar එකේ google.com යනුවෙන් type කර enter කිරීමයි. ඔබට ඒ විදියටත් ඇත්තටම google වෙත පිවිසෙන්න පුළුවන්. ඒවගේම google සමාගමේ IP ලිපිනය කෙලින්ම වෙබ් බ්‍රව්සර් එකට ඇතුලත් කිරීමෙන්ද google වෙත පිවිසීමට හැකියාව තිබෙනවා.


    73.194.39.78කියන IP ලිපිනය වෙනුවට අපි google.com කියන ලිපිනය භාවිතා කරන්නේ එය වඩාත් අර්ථවත් නිසා සහ මතක තබා ගැනීමට පහසු නිසා . දැන් ඔබට තේරෙනවා ඇති DNS මගින් සිදු කරන්නේ මිනිසුන් වෙන අපිට පහසුවෙන් කියවා මතක තබා ගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් පරිගනකයට තේරුම් ගත හැකි වෙන අංක බවට පරිවර්තනය කරන එක බව.