Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදෝකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ වෙලාවට උදාරි දේශපාලනඥයෙක් නොවී නිළියක් වුණේ...?

ඇයි එහෙම කියන්නේ?

නිළියක් වෙලා මේ තරම් ඕභඵර නම් දේශපාලනඥයෙක් වුණා නම් කොහොමට තියෙයිද?

ඒක මිසක්... මේ දවස්වල ෂූටින්නේ. බළන්ගොඩ ඉන්නේ. අනිත් එක බය වෙන්න එපා මම දේශපාලනයට එන්න තාම හිතලා නෑ...

"තාම හිතලා නෑ..." කියන්නේ ඉදිරියේදී හිතන්න පුළුවන් කියන එකද?

කෙළින්ම නෑ... බෑ... කියනවාට වඩා කුතුහලයක් තියෙන එක හොඳයි නේ... නේද?

ඒ කියන්නේ උදාරි හැමදේම කරන්නේ කියන්නේ කුතුහලයත් එක්කද?

ඔව්. මම ඩ්චනනඥදඪදඨ වෙනවාට කැමැතියි.

උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?

ම්... ඔව්... හැබැයි මම අදහස් කළේ උදාරි කියන්නේ ජීවිතේ විඳින්න කැමැති කෙනෙක් කියන එක.

උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?

මම මාව ර්චපඬඥබ කරන්නේ නෑ. හැබැයි මගේ ඊචතඥදබ එක නම් ර්චපඬඥබ කරනවා... ඒකෙ වැරැද්දක් නෑනේ.

ප්‍රසිද්ධ වෙන්න මොනවාද කරන්නේ...?

දෙවියනේ කියලා අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් කරන්නෙ නෑ... වාසනාවට ඉබේම මට ඒ දේ ලැබිලා තියෙනවා.

උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...?

මම ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් නෙවෙයි. හැබැයි මම ගැන ඨධඵඵඪන වල යන ඒවා දැක්කම කෙනකුට එහෙම හිතෙන එකත් සාධාරණයි.

සමහරු ජනප්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ඨධඵඵඪනප්‍රචාරය කරනවලු...?

වෙන්න පුළුවන්... ඒත් මට එහෙම වුවමනාවක් නෑ.

උදාරි ගැන ඨධඵඵඪන පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...?

මම ඒ ගැන හිතන්නෙ නෑ... ගණන් ගන්නෙ නෑ... කෙටියෙන්ම කිව්වොත් ඒවා බලන්නෙවත් නෑ. ප්‍රසිද්ධ හින්දානේ මඩ ගහන්නේ... කවුරු හරි කීයක් හරි හොයාගන්න කරන වැඩක්නේ... මම ඒ අයට අනුකම්පා කරනවා.

ඨධඵඵඪන එක බොරුවක් නම් නම කැත වෙන්නේ ඔයාගෙනේ... ඒක ප්‍රශ්නයක් නෙවෙයිද?

ප්‍රශ්නයක් තමයි. ඒත් ඇත්ත කවදාහරි එළි වෙනවානේ... එතකන් ඉවසනවා.

හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද?

වෙබ් අඩවියක ගියා මම ඇමැති කෙනෙක් එක්ක යුරෝපා සංචාරයක් ගියා කියලා. එදා මම ගියේ සිංගප්පූරුවට. මගේ මහත්තයා ළඟට. මගේ කරුමෙට ඒ ඒඪප ඹ්ඪදඥ එකේම ඔය කියන ඇමැතිවරයා යුරෝපා සංචාරයක ගියා. ඒක තමයි ඔය ඨධඵඵඪන ඹඥඡ එකේ ගියේ. පස්සේ මගේ මහත්තයා ඒ ඨධඵඵඪන එකට කතා කරලා කිව්වා උදාරි ඉන්නේ මගේ ළඟ ඕක බොරු ඨධඵඵඪන එකක් ඒ නිසා ඒ ඨධඵඵඪන එක අයින් කරන්න කියලා.. පහුවදා ඒ වෙබ් එකේම ගියා උදාරිගේ සැමියා එයාලට මරණ තර්ජන කළා කියලා. ඒක දැක්කහම නම් මට මාර දුක හිතුණා.

ඔඩෙල් ඨධඵඵඪන එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද?

දැන්නම් ඕක ඇති වෙලා... ර්ණීච්ඡ්ඹ් නම් උදාරි. උදාරි නම් ර්ණීච්ඡ්ඹ් වගේ... නඩුවකුත් ගිය නිසා ඒක බොරු ඨධඵඵඪන එකක් කියන්නත් බෑනේ. ඒත් නඩුවෙන් මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නෑ..

ඉතින් දැනගන්නත් එක්ක කියමුකෝ...?

නෑ... ඒක ගැන කතා නොකර ඉමු. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් ඒ ගැන නම් කියන්නෙම නෑ...

හැබැයි ර්ණීච්ඡ්ඹ් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...?

ඔව්... ඊට පස්සේ අවුරුද්දෙ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියත් වුණා.

ඒ කියන්නේ ඔය සම්මානයට හේතුව ඒ සිද්ධිය නිසා ලැබුණු ජනප්‍රියත්වයද?

අපෝ නැහැ. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාට ලැබුණු ප්‍රතිචාර තමයි ඒ. මං ගැන පැතිරුණු එක කතාවක්වත් මගේ රසිකයෝ ගණන් නොගත්ත නිසානේ මට මනාප ලැබුණේ.

සමහරු කියනවා උදාරි සැමියාගෙන් දික්කසාද වෙලා කියලා...?

කවුද කියන්නේ... මොන බොරු කතාවක්ද? මම නම් ඒ වගේ කතාවක් අහලත් නෑ... ඒකත් එඥඡවල තිබුණද?

එඥඡ වල නම් තිබුණෙ නෑ... ඒත් ක්ෂේත්රයේ සමහරු තැන තැන කතා වෙනවා...?

කරන්න දෙයක් නැති අය නිර්මාණය කරන කතා විතරයි ඒවා. මමයි, දුවයි, සැමියයි බොහොම සතුටින් ජීවත් වෙනවා.

ඕපදූපවලින් මිදිලා අපි දූ පොඩිත්ත ගැන කතා කරමු. අම්මා දුවව අනාගතයේ නිළියක් කරන්නද කල්පනාව...?

එහෙම හිතලා නෑ.. එයා කැමැති ක්ෂේත්රයක් තෝරා ගනී. එයා නිළියක් වුණත්, වෛද්‍යවරියක් වුණත් මට ප්‍රශ්නයක් නෑ. තාම දුවට අවුරුදු 2යි මාසයයි. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් මොන්ටිසෝරි යනවා.

සැමියයි බිරියයි දෙතැනක ඉඳන් ගත කරන ජීවිතේ ගැන දුක නැද්ද?

අපි දෙතැනක නෑ... මම පදිංචි සිංගප්පූරුවේ... ෂූටින්වලට විතරයි ලංකාවට එන්නේ. කෙටියෙන්ම කිව්වොත් මට ලංකාවේ ගෙයක්වත් නෑ... ආවහම ඉන්නේ කුලියට. දැන් දුව මොන්ටිසෝරි යන්න පටන් ගත්තාම ලංකාවට වැඩිය එන්න ලැබෙන එකකුත් නෑ... මොන්ටිසෝරි යන්නෙත් සිංගප්පූරුවෙම නිසා.

ඒ කියන්නේ ඇඟ ඉඩචනඥ කරගෙන කරළියට ආවා විතරයි ආයෙමත් අෑත් වීමක්...?

සම්පූර්ණයෙන් අෑත් වෙන්නෙ නෑ... ඒත් මම කාර්යබහුල මවක් වන නිසා ටිකක් වැඩ අඩුවෙයි.

[QUOTE="Pink panther, post: 16938557, member: 379901"] [SIZE=4]හොඳ වෙලාවට උදාරි දේශපාලනඥයෙක් නොවී නිළියක් වුණේ...? ඇයි එහෙම කියන්නේ? නිළියක් වෙලා මේ තරම් ඕභඵර නම් දේශපාලනඥයෙක් වුණා නම් කොහොමට තියෙයිද? ඒක මිසක්... මේ දවස්වල ෂූටින්නේ. බළන්ගොඩ ඉන්නේ. අනිත් එක බය වෙන්න එපා මම දේශපාලනයට එන්න තාම හිතලා නෑ... "තාම හිතලා නෑ..." කියන්නේ ඉදිරියේදී හිතන්න පුළුවන් කියන එකද? කෙළින්ම නෑ... බෑ... කියනවාට වඩා කුතුහලයක් තියෙන එක හොඳයි නේ... නේද? ඒ කියන්නේ උදාරි හැමදේම කරන්නේ කියන්නේ කුතුහලයත් එක්කද? ඔව්. මම ඩ්චනනඥදඪදඨ වෙනවාට කැමැතියි. උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද? ම්... ඔව්... හැබැයි මම අදහස් කළේ උදාරි කියන්නේ ජීවිතේ විඳින්න කැමැති කෙනෙක් කියන එක. උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...? මම මාව ර්චපඬඥබ කරන්නේ නෑ. හැබැයි මගේ ඊචතඥදබ එක නම් ර්චපඬඥබ කරනවා... ඒකෙ වැරැද්දක් නෑනේ. ප්‍රසිද්ධ වෙන්න මොනවාද කරන්නේ...? දෙවියනේ කියලා අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් කරන්නෙ නෑ... වාසනාවට ඉබේම මට ඒ දේ ලැබිලා තියෙනවා. උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...? මම ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් නෙවෙයි. හැබැයි මම ගැන ඨධඵඵඪන වල යන ඒවා දැක්කම කෙනකුට එහෙම හිතෙන එකත් සාධාරණයි. සමහරු ජනප්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ඨධඵඵඪනප්‍රචාරය කරනවලු...? වෙන්න පුළුවන්... ඒත් මට එහෙම වුවමනාවක් නෑ. උදාරි ගැන ඨධඵඵඪන පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...? මම ඒ ගැන හිතන්නෙ නෑ... ගණන් ගන්නෙ නෑ... කෙටියෙන්ම කිව්වොත් ඒවා බලන්නෙවත් නෑ. ප්‍රසිද්ධ හින්දානේ මඩ ගහන්නේ... කවුරු හරි කීයක් හරි හොයාගන්න කරන වැඩක්නේ... මම ඒ අයට අනුකම්පා කරනවා. ඨධඵඵඪන එක බොරුවක් නම් නම කැත වෙන්නේ ඔයාගෙනේ... ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? ප්‍රශ්නයක් තමයි. ඒත් ඇත්ත කවදාහරි එළි වෙනවානේ... එතකන් ඉවසනවා. හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද? වෙබ් අඩවියක ගියා මම ඇමැති කෙනෙක් එක්ක යුරෝපා සංචාරයක් ගියා කියලා. එදා මම ගියේ සිංගප්පූරුවට. මගේ මහත්තයා ළඟට. මගේ කරුමෙට ඒ ඒඪප ඹ්ඪදඥ එකේම ඔය කියන ඇමැතිවරයා යුරෝපා සංචාරයක ගියා. ඒක තමයි ඔය ඨධඵඵඪන ඹඥඡ එකේ ගියේ. පස්සේ මගේ මහත්තයා ඒ ඨධඵඵඪන එකට කතා කරලා කිව්වා උදාරි ඉන්නේ මගේ ළඟ ඕක බොරු ඨධඵඵඪන එකක් ඒ නිසා ඒ ඨධඵඵඪන එක අයින් කරන්න කියලා.. පහුවදා ඒ වෙබ් එකේම ගියා උදාරිගේ සැමියා එයාලට මරණ තර්ජන කළා කියලා. ඒක දැක්කහම නම් මට මාර දුක හිතුණා. ඔඩෙල් ඨධඵඵඪන එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද? දැන්නම් ඕක ඇති වෙලා... ර්ණීච්ඡ්ඹ් නම් උදාරි. උදාරි නම් ර්ණීච්ඡ්ඹ් වගේ... නඩුවකුත් ගිය නිසා ඒක බොරු ඨධඵඵඪන එකක් කියන්නත් බෑනේ. ඒත් නඩුවෙන් මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නෑ.. ඉතින් දැනගන්නත් එක්ක කියමුකෝ...? නෑ... ඒක ගැන කතා නොකර ඉමු. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් ඒ ගැන නම් කියන්නෙම නෑ... හැබැයි ර්ණීච්ඡ්ඹ් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...? ඔව්... ඊට පස්සේ අවුරුද්දෙ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියත් වුණා. ඒ කියන්නේ ඔය සම්මානයට හේතුව ඒ සිද්ධිය නිසා ලැබුණු ජනප්‍රියත්වයද? අපෝ නැහැ. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාට ලැබුණු ප්‍රතිචාර තමයි ඒ. මං ගැන පැතිරුණු එක කතාවක්වත් මගේ රසිකයෝ ගණන් නොගත්ත නිසානේ මට මනාප ලැබුණේ. සමහරු කියනවා උදාරි සැමියාගෙන් දික්කසාද වෙලා කියලා...? කවුද කියන්නේ... මොන බොරු කතාවක්ද? මම නම් ඒ වගේ කතාවක් අහලත් නෑ... ඒකත් එඥඡවල තිබුණද? එඥඡ වල නම් තිබුණෙ නෑ... ඒත් ක්ෂේත්රයේ සමහරු තැන තැන කතා වෙනවා...? කරන්න දෙයක් නැති අය නිර්මාණය කරන කතා විතරයි ඒවා. මමයි, දුවයි, සැමියයි බොහොම සතුටින් ජීවත් වෙනවා. ඕපදූපවලින් මිදිලා අපි දූ පොඩිත්ත ගැන කතා කරමු. අම්මා දුවව අනාගතයේ නිළියක් කරන්නද කල්පනාව...? එහෙම හිතලා නෑ.. එයා කැමැති ක්ෂේත්රයක් තෝරා ගනී. එයා නිළියක් වුණත්, වෛද්‍යවරියක් වුණත් මට ප්‍රශ්නයක් නෑ. තාම දුවට අවුරුදු 2යි මාසයයි. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් මොන්ටිසෝරි යනවා. සැමියයි බිරියයි දෙතැනක ඉඳන් ගත කරන ජීවිතේ ගැන දුක නැද්ද? අපි දෙතැනක නෑ... මම පදිංචි සිංගප්පූරුවේ... ෂූටින්වලට විතරයි ලංකාවට එන්නේ. කෙටියෙන්ම කිව්වොත් මට ලංකාවේ ගෙයක්වත් නෑ... ආවහම ඉන්නේ කුලියට. දැන් දුව මොන්ටිසෝරි යන්න පටන් ගත්තාම ලංකාවට වැඩිය එන්න ලැබෙන එකකුත් නෑ... මොන්ටිසෝරි යන්නෙත් සිංගප්පූරුවෙම නිසා. ඒ කියන්නේ ඇඟ ඉඩචනඥ කරගෙන කරළියට ආවා විතරයි ආයෙමත් අෑත් වීමක්...? සම්පූර්ණයෙන් අෑත් වෙන්නෙ නෑ... ඒත් මම කාර්යබහුල මවක් වන නිසා ටිකක් වැඩ අඩුවෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom