නොනගතයේ නැකැත් ෂෝක් කියූ Lovtus ගේ නිරුවත... 🤣

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    435290216_122150233046083316_5821249304078669436_n.jpg

    රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්‍ර කරන්න අමාරුයි

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    ජෝතිෂය විකුණන් කන @Lovtus ට රැවටන්න එපා.. තොපිලා රැවටිලා හොට බිම ඇන ගත්තම හරියට කේන්දර බලන අපිට ගුගුලන්න එන්නත් එපා..:no:උදේ නැකැත් ගන්න..:yes:මම මෙච්චර කල් මූගේ පච ත්‍රෙඩ් ඉවසන් හිටියේ මේකාට බඩේ පාර වදී කියලා.. මගේ ජොතිෂ දැනුම අභියෝග කරන්න එනවනම් මූගේ නිරුවත හෙලි කරන්න මම සූදානම් ..:frown:

    👇👇👇👇
    අප්‍රේල් 13 14.41 p.m ඉඳන් 14 - 03.29 දක්වා පුණය කාලය.. නොනගතයේ නැකැත් නොමැත...:no::no::no:

    435080372_10212477998143081_4054673360232793546_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    435290216_122150233046083316_5821249304078669436_n.jpg

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    ජෝතිෂය විකුණන් කන @Lovtus ට රැවටන්න එපා.. තොපිලා රැවටිලා හොට බිම ඇන ගත්තම හරියට කේන්දර බලන අපිට ගුගුලන්න එන්නත් එපා..:no:උදේ නැකැත් ගන්න..:yes:මම මෙච්චර කල් මූගේ පච ත්‍රෙඩ් ඉවසන් හිටියේ මේකාට බඩේ පාර වදී කියලා.. මගේ ජොතිෂ දැනුම අභියෝග කරන්න එනවනම් මූගේ නිරුවත හෙලි කරන්න මම සූදානම් ..:frown:

    👇👇👇👇
    අප්‍රේල් 13 14.41 p.m ඉඳන් 14 - 03.29 දක්වා පුණය කාලය.. නොනගතයේ නැකැත් නොමැත...:no::no::no:

    @Kumbhakarna22 හැන්ඟුනා ද ? කෝ බන් @Lovtus ගේ හෙළුව එලි කරන්නේ නැද්ද ?😂

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආදම්ගේ ඒවා ගෙන් ලු
    බොරු මරිසි දාන්න එපා මචන්.. උබ කතෝලික කියලා දන්නවා. තමන්ගෙම ආගමට අපහාස කරගන්න එපා එහෙම නෙමේ කියාලා පෙන්නන්න.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    උබ උගෙත් හෙලුව බැලුවද? 😂 මාවත් ෆලෝ කරනකොට තේරුනා මොකක් හරි බිබික්කමක් තියෙන බව
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නැකත් කියන්නේ ඒ ආගම ඒවා පිලි ගන්න අයගේ (ඇදහිල්ල විශ්වාසය ) අනුව දෙයක් ,

    බෞද්ධ භික්ෂුවක් කියා ගත් කෙනෙක් ඕව හරි කියනවා නම් ඒ බෞද්ධ භික්ෂුවක් නෙමේ ඝන ගෙඩියෙක්

    https://suttacentral.net/dn1/en/bodhi?lang=en&reference=none&highlight=false

    3. The Long Section on Virtue (Mahāsīla)​

    “Or he might say: ‘Whereas some recluses and brahmins, while living on the food offered by the faithful, earn their living by a wrong means of livelihood, by such debased arts as:

    • prophesying long life, prosperity etc., or the reverse, from the marks on a person’s limbs, hands, feet etc.; divining by means of omens and signs;
    • making auguries on the basis of thunderbolts and celestial portents;
    • interpreting ominous dreams;
    • telling fortunes from marks on the body;
    • making auguries from the marks on cloth gnawed by mice; offering fire oblations;
    • offering oblations from a ladle;
    • offering oblations of husks, rice powder, rice grains, ghee, and oil to the gods;
    • offering oblations from the mouth;
    • offering blood-sacrifices to the gods;
    • making predictions based on the fingertips;
    • determining whether the site for a proposed house or garden is propitious or not;
    • making predictions for officers of state;
    • the knowledge of charms to lay demons in a cemetery;
    • the knowledge of charms to cure one possessed by ghosts;
    • the knowledge of charms to be pronounced by one living in an earthen house;
    • the snake craft (for curing snake bites and charming snakes);
    • the poison craft (for neutralizing or making poison)
    • the scorpion craft and rat craft (for curing scorpion stings and rat bites, respectively);
    • the bird craft and crow craft (for understanding the cries of birds and crows);
    • foretelling the number of years that a man has to live;
    • the knowledge of charms to give protection from arrows;
    • reciting charms to understand the language of animals—
    the recluse Gotama abstains from such wrong means of livelihood, from such debased arts.’

    “Or he might say: ‘Whereas some recluses and brahmins, while living on the food offered by the faithful, earn their living by a wrong means of livelihood, by such debased arts as interpreting the significance of the colour, shape, and other features of the following items to determine whether they portend fortune or misfortune for their owners: gems, garments, staffs, swords, spears, arrows, bows, other weapons, women, men, boys, girls, slaves, slave-women, elephants, horses, buffaloes, bulls, cows, goats, rams, fowl, quails, lizards, rabbits, tortoises, and other animals—

    the recluse Gotama abstains from such wrong means of livelihood, from such debased arts.’

    “Or he might say: ‘Whereas some recluses and brahmins, while living on the food offered by the faithful, earn their living by a wrong means of livelihood, by such debased arts as making predictions to the effect that:

    • the king will march forth;
    • the king will not march forth;
    • our king will attack and the enemy king will retreat;
    • the enemy king will attack and our king will retreat;
    • our king will triumph and the enemy king will be defeated;
    • the enemy king will triumph and our king will be defeated;
    • thus there will be victory for one and defeat for the other—
    the recluse Gotama abstains from such wrong means of livelihood, from such debased arts.’

    “Or he might say: ‘Whereas some recluses and brahmins, while living on the food offered by the faithful, earn their living by a wrong means of livelihood, by such debased arts as predicting:

    • there will be an eclipse of the moon, an eclipse of the sun, an eclipse of a constellation;
    • the sun and the moon will go on their proper courses;
    • there will be an aberration of the sun and moon;
    • the constellations will go on their proper courses;
    • there will be an aberration of a constellation;
    • there will be a fall of meteors; there will be a skyblaze; there will be an earthquake;
    • there will be an earth-roar;
    • there will be a rising and setting, a darkening and brightening, of the moon, sun, and constellations;
    • such will be the result of the moon’s eclipse, such the result of the sun’s eclipse, (and so on down to)
    • such will be the result of the rising and setting, darkening and brightening of the moon, sun, and constellations—
    the recluse Gotama abstains from such wrong means of livelihood, from such debased arts.’

    “Or he might say: ‘Whereas some recluses and brahmins, while living on the food offered by the faithful, earn their living by a wrong means of livelihood, by such debased arts as predicting:

    • there will be abundant rain
    • there will be a drought
    • there will be a good harvest
    • there will be a famine
    • there will be security
    • there will be danger
    • there will be sickness
    • there will be health
    • or they earn their living by accounting, computation, calculation, the composing of poetry, and speculations about the world—
    the recluse Gotama abstains from such wrong means of livelihood, from such debased arts.’

    “Or he might say: ‘Whereas some recluses and brahmins, while living on the food offered by the faithful, earn their living by a wrong means of livelihood, by such debased arts as:

    • arranging auspicious dates for marriages, both those in which the bride is brought in (from another family) and those in which she is sent out (to another family)
    • arranging auspicious dates for betrothals and divorces
    • arranging auspicious dates for the accumulation or expenditure of money
    • reciting charms to make people lucky or unlucky
    • rejuvenating the fetuses of abortive women
    • reciting spells to bind a man’s tongue, to paralyze his jaws, to make him lose control over his hands, to make him lose control over his jaw, or to bring on deafness
    • obtaining oracular answers to questions by means of a mirror, a girl, or a god
    • worshipping the sun
    • worshipping Mahābrahmā
    • bringing forth flames from the mouth
    • invoking the goddess of luck—
    the recluse Gotama abstains from such wrong means of livelihood, from such debased arts.’

    “Or he might say: ‘Whereas some recluses and brahmins, while living on the food offered by the faithful, earn their living by a wrong means of livelihood, by such debased arts as:

    • promising gifts to deities in return for favours
    • fulfilling such promises
    • demonology
    • reciting spells after entering an earthen house
    • inducing virility and impotence
    • preparing and consecrating sites for a house
    • giving ceremonial mouthwashes and ceremonial bathing
    • offering sacrificial fires
    • administering emetics, purgatives, expectorants and phlegmagogues
    • administering medicine through the ear and through the nose
    • administering ointments and counter-ointments
    • practising fine surgery on the eyes and ears
    • practising general surgery on the body
    • practising as a children’s doctor
    • the application of medicinal roots
    • the binding on of medicinal herbs—
    the recluse Gotama abstains from such wrong means of livelihood, from such debased arts.’

    “These, bhikkhus, are those trifling and insignificant matters, those minor details of mere moral virtue, that a worldling would refer to when speaking in praise of the Tathāgata.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    435290216_122150233046083316_5821249304078669436_n.jpg

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    ජෝතිෂය විකුණන් කන @Lovtus ට රැවටන්න එපා.. තොපිලා රැවටිලා හොට බිම ඇන ගත්තම හරියට කේන්දර බලන අපිට ගුගුලන්න එන්නත් එපා..:no:උදේ නැකැත් ගන්න..:yes:මම මෙච්චර කල් මූගේ පච ත්‍රෙඩ් ඉවසන් හිටියේ මේකාට බඩේ පාර වදී කියලා.. මගේ ජොතිෂ දැනුම අභියෝග කරන්න එනවනම් මූගේ නිරුවත හෙලි කරන්න මම සූදානම් ..:frown:

    👇👇👇👇
    අප්‍රේල් 13 14.41 p.m ඉඳන් 14 - 03.29 දක්වා පුණය කාලය.. නොනගතයේ නැකැත් නොමැත...:no::no::no:

    435080372_10212477998143081_4054673360232793546_n.jpg
    මම ලෝටස්ගේ පැත්ත ගන්නෙ නෑ... ඒත් මම කියන්නේ මට දැන් අවුරුදු 33ක් වෙනවා මේ අවුරුදු 33නම අපෙ අම්ම ඔය නැකත් ඔක්කොම පිලිපැදලා තාම අවුරුදු සැමරුවේ ඒත් අපිට එහෙම විසේශ මොකුත් වාසනාවක් පැදිලා නෑ, අම්මට කැන්සර් එකක්නම් හැදුනා.... ඒ නිසා මම හිතනවා නැකතට නෙමෙයි මොන පකට කලත් වැඩක් නෑ......

    අනික මම දන්න තරමින් ජෝතිශය කියන්නේ උබ පෙර ආත්ම භව වල කරගත්ත පව් පින් පල දෙන විදිය ගැන උබට දැන ගන්න තියෙන එක මාර්ගයක් විතරයි, උබට කවදාවත් උබේ කර්ම විපාක වලින් ගැලවෙන්න බෑ.... හැබැයි වර්තමානයේ උබ කරන කුසල සහ අකුසල කර්ම වලින් අර කලින් ආත්ම භව වල උබ කරපු දේවල් වල INTENCITY එක අඩු වැඩි කරගන්න පුලුවන්..... ඒ කියන්නේ ගැල වෙන්න බෑ... මගෑරලා ඉන්න පුලුවන් ඒත් කවදාහරි උබට ඒවාට මූන දෙන්න වෙනවාමයි.....
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,517
    113
    colombo

    ජෝතිෂ්‍යය සහ කර්ම පල ආත්ම භව කෙසේ වෙතත් බුදු දහම එක්ක කිසිම සම්බන්ධයක් නෑ
    බෞද්ධ සාහිත්‍යයේ අතිශයෝක්තියෙන් සමහර තැන්වල තිබුනත් ඒවා පසු කාලීනව ජෝතිෂ්‍ය හදාරපු අයම අතින් දාල ලියපුවා.
    අපල කියල පෙර භව වල කරපු පව් කියලා මිනිස්සු අන්දලා තියෙන්නේ කේන්දරකාරයෝ
    බුදු හාමුදුරුවෝ නැකත් කේන්දර බැහැර කලානම් බෞද්ධ අය විදිහට ඒවා පස්සේ යන එක වැරදි
    කොහොම උනත් අලුත් අවුරුද්ද විදිහට ඉර මුදුන් වෙලා මේෂ රාශියෙන් මීන රාශියට යනකොට සංස්කෘතික අංගයක් විදිහට සමරන එක වැරද්දක් නෑ
    හරිම නැකතක් ගැන හිතන්නේ නැතුව කිරිබත් ටිකක් හදල කාලා අඩියක් ගහල අලුත් අවුරුද්ද

    සමරුවනම් හරිනේ
    ------ Post added on Apr 11, 2024 at 5:32 PM
     
    • Like
    Reactions: 54H4N

    jothishe thiyenne buduntath kalin idan, sidhuhath kiyala nama danna hethuwa una siddiya ekka beluwama eka penawa, jothishe ekak budda dramaya kiyanne tawa ekak.