රතිඥ්ඥා සද්දයක් වත් ඇහුනේ නෑ මේ පාර නම් සිංහලු නට්ටම්ම වෙලා
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Apr 13, 2021 #1 රතිඥ්ඥා සද්දයක් වත් ඇහුනේ නෑ මේ පාර නම් සිංහලු නට්ටම්ම වෙලා Reactions: Solo Rider
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 13, 2021 #2 BUMPER Reactions: Solo Rider
jhnnwp Well-known member Jan 6, 2012 44,112 31,870 113 Apr 13, 2021 #3 vee_kurulla said: රතිඥ්ඥා සද්දයක් වත් ඇහුනේ නෑ මේ පාර නම් සිංහලු නට්ටම්ම වෙලා Click to expand... baiyo adu paththak wenna athi neda ban Reactions: windows_ubuntu, xVOLDYx, hodakolla and 2 others
vee_kurulla said: රතිඥ්ඥා සද්දයක් වත් ඇහුනේ නෑ මේ පාර නම් සිංහලු නට්ටම්ම වෙලා Click to expand... baiyo adu paththak wenna athi neda ban
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Apr 13, 2021 #4 රතිඤ්ඤා අවශ්‍ය නෑ. Last edited: Apr 13, 2021 Reactions: hodakolla and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 13, 2021 #5 කොහෙද ගෙවල් කාන්තන්කුඩි ද Reactions: YESno, S_M_S, xVOLDYx and 2 others
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Apr 13, 2021 #6 mehenm hodatama tiyenaawa Reactions: Solo Rider
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Apr 13, 2021 #7 බයියොන්ට රතිඤ්ඤා එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමක්. කන්න නැතත් සද්දේ තියෙනවා ඕනි වෙලාවක මෙහේ නම් Reactions: Solo Rider
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Apr 13, 2021 #8 නොනගතේ වෙලාවෙ කැවිලි හදපුව කන්න ආවා කියලා අම්මා බැනලා එලෙව්වා බං Reactions: Solo Rider, xVOLDYx and windows_ubuntu
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Apr 13, 2021 #9 Ragna_SL said: නොනගතේ වෙලාවෙ කැවිලි හදපුව කන්න ආවා කියලා අම්මා බැනලා එලෙව්වා බං Click to expand... පුංචි අපිට තියෙන ප්‍රස්න Reactions: Solo Rider and Ragna_SL
Ragna_SL said: නොනගතේ වෙලාවෙ කැවිලි හදපුව කන්න ආවා කියලා අම්මා බැනලා එලෙව්වා බං Click to expand... පුංචි අපිට තියෙන ප්‍රස්න