නොන්ඩ් වෑඩෙ

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මම හෙට පලවෙනි පාරට rmv යන්න ඉන්නෙ මට මුල ඉදලා පොඩ්ඩක් කියලා දෙනවද නොන්ඩ් නොවි වෑඩෙ කරගන්න හෑටි

    ගොඩක් පින්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan baya nowi udenma palayan. ethakota lesi. ethana kakko watetama salli kada ganna hadanne. unta ahu wenna epa. machan ethanin medical eka aran athulata bara denna.. wishehen yanakota ID ekai, original birth certificate ekai aran yanna.