නොනැවතී IRAJ Ft. Peshala

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    බලපල්ලා වීඩියෝ එක. ශෙයා කරපල්ලා පුළුවන් තරම්. එක ශත 5ක් එකතු උනත් ඒකත් අපේ ආබාධිත සෙබලෙක් වෙනුවෙන්.

    මේ ගීතයෙන් උපයන සියලුම මුදල් අපේ රටේ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් වෙන් කරයි.

    ඉරාජ්ගේ සමහර දේවල් අනුමත කරන්න බැරි උනත් කෙල කෝටියක් තරම් කලාකාරයෝ ඉන්න රටක රණවිරුවන් වෙනුවෙන් වචනයක් කියන්න තරම් ඒ කලාකාරයොන්ගේ කටවල් නොඇරුනු වෙලාවක ඉරාජ් සහ පේෂල උඹලා දෙන්නා මේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කරපු දේට හිස නමා ආචාර කරනවා.

    මේ ගීතයෙන් උපයන සියලුම මුදල් අපේ රටේ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් වෙන් කරයි.

    නරක දේට නරකයි වගේම හොද දෙයකට හොදයි කියන්නත් අපි මැලි වෙන්නේ නෑ සහෝ
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    බලපල්ලා වීඩියෝ එක. ශෙයා කරපල්ලා පුළුවන් තරම්. එක ශත 5ක් එකතු උනත් ඒකත් අපේ ආබාධිත සෙබලෙක් වෙනුවෙන්.
     
    Similar threads