නොනිදන කොලඹ...

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    33842A16-A11E-4D49-B87C-326895BB62FC.jpeg





    නොනිදන කොලඹ

    නිදන්නට card board සයනය

    මා රකින්නට දරුවන් නැත

    සුනක පැටව් මගේම දරුවන්ය

    සදේ රෑ සව්ම්‍ය නැත

    තරගයට දුවන රථ පෙල

    එකා පසු පස එක පෙලට

    මා අවදි කිරීමට

    පහන් එලියෙන් හෝන් හඩින්

    නොනවතින පෙලපාලිය

    කොලඹ සමග මමත් නිදි නැතුව
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    රජයෙන් හොයල බලන්නෙ නැද්ද මේ වයසක මිනිස්සු ගැන. වැඩිහිටි නිවාසයකටවත් එක්ක යන්න පුලුවන්නෙ.
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    රජයෙන් හොයල බලන්නෙ නැද්ද මේ වයසක මිනිස්සු ගැන. වැඩිහිටි නිවාසයකටවත් එක්ක යන්න පුලුවන්නෙ.
    මම daily යන එන පාරේ එක මනුස්සයෙක් හිටියා යටට නැතුව .. Mind එකක් නෑ.. නිකන් උඩ බලා ගෙන ඉන්නවා.. ටික දවසක් හිටියා පස්සේ නෑ. මම හිතන්නේ නගර සභාව අවට හින්දා වෙන්න ඇති කොහෙට හරි ගිනිහින් දාලා...